මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
MR karapu serama weda narakai kiyannai munta ona
tika kaalekin mun kiwwoth yudde kareth aparade kiyala ekatath ape toiyo oluwa wanai :(
ඒක මේ බල්ලෝ දැනුත් කියන්නේ බන්...
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes:

    මහින්දයා හම්බයන්ට නැමුනෙ නැහැ. ඒකයි උන් මහින්දව එලෙව්වෙ... අපි ඒක තේරැන් ගන්න ඔිනි. අනික සිරිසේනට උපදෙස් ගන්න ‍අ‍සාත් සාලි ඇර වෙන එකෙක් හිටියෙ නැද්ද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes::yes::yes:

    මහින්දයා හම්බයන්ට නැමුනෙ නැහැ. ඒකයි උන් මහින්දව එලෙව්වෙ... අපි ඒක තේරැන් ගන්න ඔිනි. අනික සිරිසේනට උපදෙස් ගන්න ‍අ‍සාත් සාලි ඇර වෙන එකෙක් හිටියෙ නැද්ද?
    උඹ සම්පුර්ණ කතාව ඇහුවද??? එකේ කියන්නේ සිරිසේනගේ හොඳම යාළුවා කියලා:baffled:
     
    හොදම කෙසේ වෙතත් සිරිසේනගෙ සයිඩ් කික් එකක් වෙන්න ඇති. ‍මේ කොහෙවත් හිටපු මේකා කොහොමද බන් සිරිසේනත් එක්ක එන්ගලන්තෙ යන්නෙ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොදම කෙසේ වෙතත් සිරිසේනගෙ සයිඩ් කික් එකක් වෙන්න ඇති. ‍මේ කොහෙවත් හිටපු මේකා කොහොමද බන් සිරිසේනත් එක්ක එන්ගලන්තෙ යන්නෙ?
    උඹට මතකද සිරිසේනය දිව්රුම් දෙනකොටත් මූ තමයි ඉස්සරහින්ම ආවේ....:baffled:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:

    oh-really-now-tell-me-more.jpg

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: readman

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan jaathivaadaya nathuwa inna puluwan serama ehema hithanawa nam
    wadiya ona naha bn-SL vs pakistan match ekak giyoth mun cheer karanne kaatada ??? :dull:

    මම දන්නවා ඒක, නමුත් හැමෝම එහෙම කරන්නේ නෑනේ? කරන එවුන්ට බනිමු උන්ගේ ජාති/ආගම් වලට බනින්නේ නැතුව. උබලා උන්ගේ හැම එකාටම ගහන්න ගියාම වෙන්නේ උන් කල්ලි ගැහිලා ආයි යුද්ධයකට යන එකයි හරියට ප්‍රබාකරන් දෙමළ්ලු එකතු කරගෙන යුද්ධයකට ගියා වගේ. :yes:
    අපිට කරන්න තියෙන්නේ අන්තවාදීන් සෙට් එකව කොන් කරලා උන්ට විතරක් පහර දෙන එකයි එතකොට තමයි නියම සාමය උදාවෙන්නේ, දිල්වාලේ වගේ එවුන් බලන්නේ පටු දේශපාළන වාසි තකා රටේ ප්‍රශ්ණ ඇති කරන්නයි. :D මටත් ඉස්සර මුස්ලිම් එවුන්ව පේන්න බැරුව හිටියේ නමුත් මිනිස්සු ආශ්‍රය කරන්න කරන්න තේරෙනවා හැමෝම එක වගේ නෑ කියලා, දැන් බලපන් අපේ නෑදෑයෝ, උන් අපිව වට්ටන්න එක එක ඒවා කරා නමුත් උන් මුස්ලිම්ද ? නෑ උන් සිංහල බෞද්ධයෝ (හැබැයි පන්සල් යන්නේ කරදරයක් වුනාම විතරයි) සමාජය පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් එතකොට උබට පෙනේවි. හොද එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, නරක එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, මහින්ද බලන්නේ ජාතිවාදය අවුස්සලා බලය ගන්නයි, මහින්දට ඕනේ බලය නැතුව රටේ මිනිස්සුන්ගේ සමගිය නෙවෙයි, ඒක තේරුම් ගනින්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:

    oh-really-now-tell-me-more.jpg

    :lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්නවා ඒක, නමුත් හැමෝම එහෙම කරන්නේ නෑනේ? කරන එවුන්ට බනිමු උන්ගේ ජාති/ආගම් වලට බනින්නේ නැතුව. උබලා උන්ගේ හැම එකාටම ගහන්න ගියාම වෙන්නේ උන් කල්ලි ගැහිලා ආයි යුද්ධයකට යන එකයි හරියට ප්‍රබාකරන් දෙමළ්ලු එකතු කරගෙන යුද්ධයකට ගියා වගේ. :yes:
    අපිට කරන්න තියෙන්නේ අන්තවාදීන් සෙට් එකව කොන් කරලා උන්ට විතරක් පහර දෙන එකයි එතකොට තමයි නියම සාමය උදාවෙන්නේ, දිල්වාලේ වගේ එවුන් බලන්නේ පටු දේශපාළන වාසි තකා රටේ ප්‍රශ්ණ ඇති කරන්නයි. :D මටත් ඉස්සර මුස්ලිම් එවුන්ව පේන්න බැරුව හිටියේ නමුත් මිනිස්සු ආශ්‍රය කරන්න කරන්න තේරෙනවා හැමෝම එක වගේ නෑ කියලා, දැන් බලපන් අපේ නෑදෑයෝ, උන් අපිව වට්ටන්න එක එක ඒවා කරා නමුත් උන් මුස්ලිම්ද ? නෑ උන් සිංහල බෞද්ධයෝ (හැබැයි පන්සල් යන්නේ කරදරයක් වුනාම විතරයි) සමාජය පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් එතකොට උබට පෙනේවි. හොද එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, නරක එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, මහින්ද බලන්නේ ජාතිවාදය අවුස්සලා බලය ගන්නයි, මහින්දට ඕනේ බලය නැතුව රටේ මිනිස්සුන්ගේ සමගිය නෙවෙයි, ඒක තේරුම් ගනින්
    .

    චන්දෙකට රට, ජාතිය පාවා දෙන සක්කිලියා....... උඹල වගේ උන් ගැන නන් අැත්තටම ලැජ්ජයි.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒක මේ බල්ලෝ දැනුත් කියන්නේ බන්...

    maha chande lan wunahama thamai thawath aathal enne eliyata
    denatamath my3 wa beda ganna baruwa unp n rajitha dangalanawa
    akila viraj kiyanawa my3 awe unp nisa kiyala-rajitha kiyanawa my3 awe nidahas pakshen kiyala
    dina 100 aathal :rofl:

    :yes::yes::yes:

    මහින්දයා හම්බයන්ට නැමුනෙ නැහැ. ඒකයි උන් මහින්දව එලෙව්වෙ... අපි ඒක තේරැන් ගන්න ඔිනි. අනික සිරිසේනට උපදෙස් ගන්න ‍අ‍සාත් සාලි ඇර වෙන එකෙක් හිටියෙ නැද්ද?
    aniwa bn
    asaad saalin CID eken allan giyahama uu eliyata awith deepu interview ekaka thiyenawa patta kathawak
    ape un moonath ekka tharaha wela nahaya kapa gannawa bn
    MR ekka thiyena tharahata serama honda weda walatath weradi kiyanawa
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චන්දෙකට රට, ජාතිය පාවා දෙන සක්කිලියා....... උඹල වගේ උන් ගැන නන් අැත්තටම ලැජ්ජයි.

    මම පාවලා දුන්න තැනක් පෙන්වපන්?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම දන්නවා ඒක, නමුත් හැමෝම එහෙම කරන්නේ නෑනේ? කරන එවුන්ට බනිමු උන්ගේ ජාති/ආගම් වලට බනින්නේ නැතුව. උබලා උන්ගේ හැම එකාටම ගහන්න ගියාම වෙන්නේ උන් කල්ලි ගැහිලා ආයි යුද්ධයකට යන එකයි හරියට ප්‍රබාකරන් දෙමළ්ලු එකතු කරගෙන යුද්ධයකට ගියා වගේ. :yes:
    අපිට කරන්න තියෙන්නේ අන්තවාදීන් සෙට් එකව කොන් කරලා උන්ට විතරක් පහර දෙන එකයි එතකොට තමයි නියම සාමය උදාවෙන්නේ, දිල්වාලේ වගේ එවුන් බලන්නේ පටු දේශපාළන වාසි තකා රටේ ප්‍රශ්ණ ඇති කරන්නයි. :D මටත් ඉස්සර මුස්ලිම් එවුන්ව පේන්න බැරුව හිටියේ නමුත් මිනිස්සු ආශ්‍රය කරන්න කරන්න තේරෙනවා හැමෝම එක වගේ නෑ කියලා, දැන් බලපන් අපේ නෑදෑයෝ, උන් අපිව වට්ටන්න එක එක ඒවා කරා නමුත් උන් මුස්ලිම්ද ? නෑ උන් සිංහල බෞද්ධයෝ (හැබැයි පන්සල් යන්නේ කරදරයක් වුනාම විතරයි) සමාජය පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් එතකොට උබට පෙනේවි. හොද එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, නරක එවුන් ඕනම ජාතියක ආගමක ඉන්නවා, මහින්ද බලන්නේ ජාතිවාදය අවුස්සලා බලය ගන්නයි, මහින්දට ඕනේ බලය නැතුව රටේ මිනිස්සුන්ගේ සමගිය නෙවෙයි, ඒක තේරුම් ගනින්.

    machan mathaka thiya ganin uba me katha karanne palliyen kiwwoth thamange le walin hadunu daruwek wa hari maranna puluwan un set ekak gena kiyala
    aniwa bn honda minissuth innawa-muslim hamotama ona naha wenama kellak me raten
    eth bn kawada hari palliyen order ekak dunnoth munta eka pili gannama wenawa
    anik ee thamai ubatawath,matawath guarantee karanna baha ehema wena ekak naha kiyala
     
    ඔව් මම ජාති වාදීයෙක් පොන්නයෝ....
    කූරගල හම්බය විනාස කරනකොට උඹලට කිසි කැක්කුමක් නෑ බොලව්...
    දීඝවාපිය ඩෝසර් කරනවා... එත් තොපිට කිසි කැක්කුමක් නෑ බොලව්....
    ඔව් මම පිලිගන්නවා මුස්ලිම් හොඳ එවුන් ඉන්න පුළුවන්... තෝ ඔය කියන විදිහට මුස්ලිම් අන්තවාදී සෙට් එක කොන්කරන්න ඕනේ සිංහලයන් විසින්ද මුස්ලිම් අය විසින්ද??? එහෙමනක් ගහින් කියපන්කො තොපේ හම්බ යාළුවන්ට කුරගල බෞද්ධයෝන්ට අයිති තැනක් මුස්ලිම් එවුන්ට එතනින් අයින් වෙන්න කියල උද්ඝෝෂණයක් කරන්න කියලා...
    එහෙම කරන්නේ නෑ උන්... උන්ට උන්ගේ ජාතිය ලොකුයි පොන්නයෝ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan mathaka thiya ganin uba me katha karanne palliyen kiwwoth thamange le walin hadunu daruwek wa hari maranna puluwan un set ekak gena kiyala
    aniwa bn honda minissuth innawa-muslim hamotama ona naha wenama kellak me raten
    eth bn kawada hari palliyen order ekak dunnoth munta eka pili gannama wenawa
    anik ee thamai ubatawath,matawath guarantee karanna baha ehema wena ekak naha kiyala

    උබ කියන එක හරි තරමක් දුරට, සවුදියෙන් තමයි මෙහෙ පල්ලිවලට ආධාර එවන්නේ, උන්ගේ තියෙනවා වෙනමම ජාලයක්. බටහිරින් සල්ලි අරගෙන (තෙල්) ස්ලාම් නඩත්තු කරන්න උන් යොදවනවා. ඒ වගේම මුස්ලිම් එවුන්ගේ කලිපේට් එක ගැනත් මම දන්නවා, එතකොට ක්‍රිස්තියන් එවුන් මිෂනාරි දාලා දුප්පත් එවුන්ව 500 ට ආගමට හරවන හැටි, මෝර්මොන් එවුන් උන්ගේ ආගමට කට්ටිය හරවන හැටි (ලංකාවේ මෝර්මොන් පල්ලි 2ක් තියෙනවා) මේ වගේ ලොකු ජිල්මාට් එකක් ලංකාවේ යනවා. අපි එහෙම කියලා හැම මුස්ලිම් /ක්‍රිස්තියන් මිනිහටම ගහන්න ගියොත් ,ඊට පස්සේ දෙමලටත් ගහන්න ගියොත් අපි තනිවෙනවා. :D
    අනික ඒක බුද්ධාගමට විරුද්ධයි.

    නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො

    යමෙක් වසලයෙක් වෙන්නේ කර්මයෙක් ,ක්‍රියාවෙන්, අපි උන් වසලයෝ වෙනකම් ඉමු. ඊට පස්සේ action ගනිමු. අපේ එවුන්ටත් ඒක පොදුයි. :)
     
    උඹට කියන්නෙ මුස්ලිම් උන්ට ගහන්න කියල නෙමේ. හීන් නූලෙන් උන්ව කපලා දාන්න කියල.

    උඹ කෙලින් කියපන් මහින්ද හම්බයන්ව කොන්‍ට්රෝල් කරපු එක හරිද වැරදිද කියල?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට කියන්නෙ මුස්ලිම් උන්ට ගහන්න කියල නෙමේ. හීන් නූලෙන් උන්ව කපලා දාන්න කියල.

    උඹ කෙලින් කියපන් මහින්ද හම්බයන්ව කොන්‍ට්රෝල් කරපු එක හරිද වැරදිද කියල?

    කොන්ට්‍රෝල් කරපු එක හරි තරමක් දුරට ,මම කිව්වනේ ඒක වැරදි නෑ ඒ තත්වය පැවතුනාම, නමුත් අමතක කරන්න එපා මහින්ද තමයි මඩකලපුවේ හාමුදුරුට කරදර කරේ. :D
    අනික ගෝඨාභය විහාර මහා දේවි එක ළග තිබ්බ බුදු පිළිමය ඉවත් කරා. පුරාණ රජවරුන්ගේ නිධන් කොල්ල කෑවා, ඒවා හරිද?