IP address help

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා, මට මේ ටික තෙරුමි කරලා දියන්කො මචාන්ලා. අපේ වැඩ්ඩො ඉන්නවානෙ මේ සම්බන්ධව. මේහෙම ගන්නෙ කොහොමද බන්.. :sorry:

    33biool.jpg

    190.87.140.202 /29

    network address ?
    first host address ?
    last host address ?
    Broadcast address ?
    මේවා ගන්නෙ කොහොමද බං
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    * මේකෙ මචං වෙන්නේ /29 න් කියන්නේ උඹ දාන Network IP එකෙන් මුල් bit 29ක් network එක හදුනා ගන්න යොදා ගන්නවා (සම්පූර්ණ IP address eka 32bits). එක උඹට වෙනස් කරන්න බෑ (Land line phn no වල Area code එක වගෙ).
    * එතකොට උඹට ඉතිරි bits 3යි (bits 32 න් Network එකට bits 29ක් ගියාම ඉතුරු 3යි). මේ bits 3 භාවිතා කරලා උඹට IP address 8ක් හදාගන්න පුළුවන් (2^3 - අර bits 3 දෙකේ බලයක් විදියට ගත්තම.)
    * ඒ IP address 8න් පළවෙනි එක Network address එක විදියට වෙන් කරනවා. (
    මේකෙන් තමා උඹේ network එක අදුනගන්නේ) මේවා සම්මතයන්.
    * අන්තිම address එක Broadcast address එක විදියට අයින් වෙනවා (උඹෙ මුළු network එකටම message එක් යවන්න භාවිතා කරන්නේ මේ address එක) මේවා සම්මතයන්.
    * ඉතුරු address 6 තමයි උඹට Network එකේ අනිත් වැඩ වලට භාවිතා කරන්න පුළුවන් (උඹ දාපු පික් එකේ usable කියලා තියෙන්නේ ඒ address 6 තමයි).
    * First host address කියන්නේ ඒ ඉතුරු 6න් පළවෙනි එක.
    * Last
    host address කියන්නේ උඹට Computer එකකට හරි වෙනත් device එකකට හරි දෙන්න පුළුවන් අන්තිම IP එක. :)

    තේරුනාද මන්දා...:baffled:
    මේක ටිකක් ලොකු කථාවක්. උඹට IP address ගැන මූලික දැනීම තියෙනවනම් එච්චර අවුලක් නෑ
    .

    ප.ලි. මූලික අදහසක් නැතිනම් පහල විස්තරය බලන්න.... ;)

    This is a video created to help people understand the basics of IPv4 Addressing and how it works.

    Script:
    This video explains what IP addressing is and why it is used.

    For computers to communicate with each other through a network it is necessary to be able to identify specific computers over a network.

    An example of an IP address is 195.195.92.161 this translates to 11000011.11000011.01011100.10100001 in binary.

    These numbers may look complicated but when explained they are very simple

    The use of IP addressing is no different to the use of a phone number.

    Phone numbers are used as a way of communicating with specific people. Phone numbers use both and area code and identifier.

    Ip addressing uses a similar method of identification. It uses a network number and an identifier number.

    For example if we have 3 separate networks all with 5 computers. There would be 3 network different network address's .
    1.1, 1.2, 1.3, 2.1 etc...

    IP addresses are in total 32 bits long.
    11000011110000110101110010100001

    Each string of 32 bits is then split into 4 equal parts of 8 bits
    11000011.11000011.01011100.10100001

    These four strings of 8 bits are then converted into decimal numbers for ease of human use.
    195.195.92.161

    This IP address would then be split up into two parts, one is used to identify the network and one is then used to identify a computer hosted on that network.

    The part of the IP address used to identify varies depending on the CLASS.

    There are 5 classes of IP address, A,B,C,D and E.

    A, B, and C are used for assigning IP addresses

    Classes D and E are reserved for special use.

    D is used for multicasting

    E is reserved for experimentation

    A, B and C are the we'll be looking at.

    Now the difference between these three types of IP address is how it is split between network and host.

    Class A addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.ZZZZZZZZ.ZZZZZZZZ.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bit is a 0 allowing the last 7 bits to be used as network identifiers. This allows Class A to have 2^7 networks (128)

    There are 24 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^24 hosts (16,777,216)

    Class B addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.XXXXXXXX.ZZZZZZZZ.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bits are 10 allowing the last 14 bits to be used as network identifiers. This allows Class A to have 2^14 networks (16,384)

    There are 16 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^16 hosts (65,536)

    Class C addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.XXXXXXXX.XXXXXXXX.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bits are 110 allowing the last 21 bits to be used as network identifiers. This allows Class A to have 2^21 networks (2,097,152)

    There are 8 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^8 hosts (256)
     
    Last edited:

    ගොඩක් ස්තුතියි මචන්. මේ මගුලක් තෙරෙන්නෙ නැතුව හිටියෙ.. මේක බලන්න ඔනි. ගොඩක් පින් බන්. වැඩි වැඩියෙන් දැනුම ලැබෙන්න ඔනි.. +9
     
    මමත් තාම CCNA කරනවා බං... :cool:
    http://networkdisa.blogspot.com/2011/03/ip-address-class-network-id-host-id.html

    මේකෙන් විස්තර ගන්න. එත් වැඩේ අවුල් නම් message karanna
    දිසාගෙ විස්තරෙත් හොදයි
    http://networkdisa.blogspot.com/p/blog-page_629.html

    ඔය ලින්ක් එකේ තියෙන්නේ පටුන.
    අවශ්‍යය මාතෘකා තෝරන් බලන්න...
    තව youtube channel එකක් තිබ්බා දැන් ඒක හොයාගන්න නෑ බං...
    උඹ CCNA කරනවද??
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    * මේකෙ මචං වෙන්නේ /29 න් කියන්නේ උඹ දාන Network IP එකෙන් මුල් bit 29ක් network එක හදුනා ගන්න යොදා ගන්නවා (සම්පූර්ණ IP address eka 32bits). එක උඹට වෙනස් කරන්න බෑ (Land line phn no වල Area code එක වගෙ).
    * එතකොට උඹට ඉතිරි bits 3යි (bits 32 න් Network එකට bits 29ක් ගියාම ඉතුරු 3යි). මේ bits 3 භාවිතා කරලා උඹට IP address 8ක් හදාගන්න පුළුවන් (2^3 - අර bits 3 දෙකේ බලයක් විදියට ගත්තම.)
    * ඒ IP address 8න් පළවෙනි එක Network address එක විදියට වෙන් කරනවා. (
    මේකෙන් තමා උඹේ network එක අදුනගන්නේ) මේවා සම්මතයන්.
    * අන්තිම address එක Broadcast address එක විදියට අයින් වෙනවා (උඹෙ මුළු network එකටම message එක් යවන්න භාවිතා කරන්නේ මේ address එක) මේවා සම්මතයන්.
    * ඉතුරු address 6 තමයි උඹට Network එකේ අනිත් වැඩ වලට භාවිතා කරන්න පුළුවන් (උඹ දාපු පික් එකේ usable කියලා තියෙන්නේ ඒ address 6 තමයි).
    * First host address කියන්නේ ඒ ඉතුරු 6න් පළවෙනි එක.
    * Last
    host address කියන්නේ උඹට Computer එකකට හරි වෙනත් device එකකට හරි දෙන්න පුළුවන් අන්තිම IP එක. :)

    තේරුනාද මන්දා...:baffled:
    මේක ටිකක් ලොකු කථාවක්. උඹට IP address ගැන මූලික දැනීම තියෙනවනම් එච්චර අවුලක් නෑ
    .

    ප.ලි. මූලික අදහසක් නැතිනම් පහල විස්තරය බලන්න.... ;)

    This is a video created to help people understand the basics of IPv4 Addressing and how it works.

    Script:
    This video explains what IP addressing is and why it is used.

    For computers to communicate with each other through a network it is necessary to be able to identify specific computers over a network.

    An example of an IP address is 195.195.92.161 this translates to 11000011.11000011.01011100.10100001 in binary.

    These numbers may look complicated but when explained they are very simple

    The use of IP addressing is no different to the use of a phone number.

    Phone numbers are used as a way of communicating with specific people. Phone numbers use both and area code and identifier.

    Ip addressing uses a similar method of identification. It uses a network number and an identifier number.

    For example if we have 3 separate networks all with 5 computers. There would be 3 network different network address's .
    1.1, 1.2, 1.3, 2.1 etc...

    IP addresses are in total 32 bits long.
    11000011110000110101110010100001

    Each string of 32 bits is then split into 4 equal parts of 8 bits
    11000011.11000011.01011100.10100001

    These four strings of 8 bits are then converted into decimal numbers for ease of human use.
    195.195.92.161

    This IP address would then be split up into two parts, one is used to identify the network and one is then used to identify a computer hosted on that network.

    The part of the IP address used to identify varies depending on the CLASS.

    There are 5 classes of IP address, A,B,C,D and E.

    A, B, and C are used for assigning IP addresses

    Classes D and E are reserved for special use.

    D is used for multicasting

    E is reserved for experimentation

    A, B and C are the we'll be looking at.

    Now the difference between these three types of IP address is how it is split between network and host.

    Class A addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.ZZZZZZZZ.ZZZZZZZZ.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bit is a 0 allowing the last 7 bits to be used as network identifiers. This allows Class A to have 2^7 networks (128)

    There are 24 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^24 hosts (16,777,216)

    Class B addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.XXXXXXXX.ZZZZZZZZ.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bits are 10 allowing the last 14 bits to be used as network identifiers. This allows Class A to have 2^14 networks (16,384)

    There are 16 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^16 hosts (65,536)

    Class C addresses use the first part of the IP address only when identifying a network.
    XXXXXXXX.XXXXXXXX.XXXXXXXX.ZZZZZZZZ

    X = Network part
    Z= Host part
    In the network part of a class A address the leading bits are 110 allowing the last 21 bits to be used as network identifiers. This allows Class A to have 2^21 networks (2,097,152)

    There are 8 bits left in the host part of a class A IP address allowing them to be used to identify hosts within a network. This means each network on this system could have 2^8 hosts (256)
    මහන්සිවෙලා වටින විදියට පිළිවෙලට දාල බොහොම ස්තූතියි මචන්..අදයි මමත් දැනගත්තෙ 14++
     
    • Like
    Reactions: Nebuchadnezzer