රැවුල කපන්නෙ කොහොමද

උඹල රැවුල කපද්දි

  • ශේවින් ක්‍රීම් ගානවා

    Votes: 101 39.3%
  • සබන් ගානවා

    Votes: 97 37.7%
  • වෙනත් ක්‍රමයක් (සඳහන් කරන්න)

    Votes: 21 8.2%
  • රැවුල කපන්නෙ නෑ

    Votes: 38 14.8%

  • Total voters
    257

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ශේවින් ක්‍රීම් ගානවා
රැව්ල කපන්නේ දැලි පිහියෙන් සිං සිං ගාලා.

dali phiyen rawla kapanna hoda purudak thiyenna ona neda ? Nathnam muna kapala yanawa.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලොල් එහෙනම් උඹේ මූණ කොරොස් කට්ට වගේ ඇති :lol:
    මමනම් ඉස්සර ඉඳන්ම ගාන්නෙ සබන්.. බේබි සබන් හරි lifebouy හරි..

    මගෙ සමේ සුසිනිදු බවේ රහස..
    වෙනිවැල් සභාන්

    :cool::cool:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ශේවින් ක්‍රීම් ඉවර නම් ඔලුවෙ ගාන ශැම්පූ ටිකක් පාවිච්චි කරන්න පුලුවන්. :) #life_hacks
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලොල් එහෙනම් උඹේ මූණ කොරොස් කට්ට වගේ ඇති :lol:
    මමනම් ඉස්සර ඉඳන්ම ගාන්නෙ සබන්.. බේබි සබන් හරි lifebouy හරි..

    Ado issara ape seeya lifeboy genne ballawa nawanna vitharai.issaranam chater life boy.dannam awulak na :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සබං ගාන්නෙ :(
    මේකෙන් කපන්නෙ :)

    products_1244_fusion-proglide-power-razor_0.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dali phiyen rawla kapanna hoda purudak thiyenna ona neda ? Nathnam muna kapala yanawa.

    ඔව් නැත්තං මූන කැපිල යනවා. මම ඕක පුරුදු වුනේ AL කරන කාලේ ආසාවට. ඒ කාලේ අපේ පංතියේ කොල්ලෙක් හිටියා ඌට බ්ලේඩ් එක ඇගිලි දෙකේ තියාගෙන රැව්ල කපන්න පුලුවන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කලින් නං කැපුවේ නැහැ කරල් 2ක් ගොතාගෙන හිටිය බඩත් පල්ලෙහට එනකං විතර (SLPL Opening Ceremony ආපු එවුං දැක්ක) එත් වැඩි කාලයක් ගියෙත් නැහැ ඉක්මනට වැවෙන නිසා.

    පස්සේ කපල දැම්ම මාර දුකයි එත් ඇති කියල හිතිලා කැපුව.

    දැන්නං කපන්නේ මාසෙකට දෙසැරයක් වගේ. ඒ කපන්නේත් ට්‍රිමර් එකෙන් ට්‍රිම් කරනව විතරයි. හම්බානකට වැවෙනව බන් පොඩි කාලේ ඉඳන් :P එලියට ගියත් කපන්නේ නැහැ එහෙම ලොකුවට. කොහේ හරි විශේෂ දෙකට ඇරෙන්ඩ.

    trim කරන එක ගැන පොල් ඔප්ෂන් එකක් නැති නිසා ඔන්න වෙනත් විදිහක් කියන එකට වොට් එක දැම්ම :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කලින් නං කැපුවේ නැහැ කරල් 2ක් ගොතාගෙන හිටිය බඩත් පල්ලෙහට එනකං විතර (SLPL Opening Ceremony ආපු එවුං දැක්ක) එත් වැඩි කාලයක් ගියෙත් නැහැ ඉක්මනට වැවෙන නිසා.

    පස්සේ කපල දැම්ම මාර දුකයි එත් ඇති කියල හිතිලා කැපුව.

    දැන්නං කපන්නේ මාසෙකට දෙසැරයක් වගේ. ඒ කපන්නේත් ට්‍රිමර් එකෙන් ට්‍රිම් කරනව විතරයි. හම්බානකට වැවෙනව බන් පොඩි කාලේ ඉඳන් :P එලියට ගියත් කපන්නේ නැහැ එහෙම ලොකුවට. කොහේ හරි විශේෂ දෙකට ඇරෙන්ඩ.

    trim කරන එක ගැන පොල් ඔප්ෂන් එකක් නැති නිසා ඔන්න වෙනත් විදිහක් කියන එකට වොට් එක දැම්ම :)

    slpl opening එකට අපිත් ආවෙ බන්..
    උබ කොහෙද හිටියෙ

    :eek::eek::eek: