ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔව් බන් මන් ගේම් රේන්ජර් එකෙත් සෙල්ලම් කරනවා...:D :D වදන් දෙන්න අපි තාම පොඩිවැඩියිනේ බන්...;) ;)එකයි පාඩුවෙ සෙල්ලම් කරන්නෙ...මන් අමාරුවෙන් කිල්ස් දෙකක් තුනක් ගන්නකොට උබල 30-40 අරන්නේ...:D:Dඉතින් කොහෙ කතා කරන්නද බන්...:(:(
    onna ubawa nil kala
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    මෙහ් බන් ! rule4 මොකක්ද බන් ? :eek:

    ehenan man SL|Mahasona name ekama use karannam machan...aulak na neda...?:D:D:D

    උබද බන් අර MTA ගහන මහසෝනා ? mod දාල ගන්න ආතල් එහෙම FB එකේ දාල තිබ්බේ උබද ? :D
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මෙතන ලෙස්බි කවුද කියලා අපි දන්නවානේ :D ටයන්නෙන් පටන් ගන්න නම් තියෙන ඈයෝ ගැන මතක නෑ වෙන්න ඕනේ :lol:

    :lol::lol::lol:

    ko ara kajja (umpalumpa) oka dawalta gedaralu neda?.... server ekata enne nadda?

    dawalta SND eketh ne Adminla :no:

    මෙහ් බන් ! rule4 මොකක්ද බන් ? :eek:



    උබද බන් අර MTA ගහන මහසෝනා ? mod දාල ගන්න ආතල් එහෙම FB එකේ දාල තිබ්බේ උබද ? :D

    ! rule4 kick termi & robin :yes::cool:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mama ara arrow kiyana ekath ekka waliyak daganna yanne matath sup ekak dipalla :sorry:

    malkumara vs rexer ;)

    noob here vs thushan :nerd:

    me vs arrow :cool: thwama waliya patan gatte ne :D

    denata heshan nangi & guskill baduwa innawa :eek: mun dennath ekkath waliyak daganilla
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    mama ara arrow kiyana ekath ekka waliyak daganna yanne matath sup ekak dipalla :sorry:

    malkumara vs rexer ;)

    noob here vs thushan :nerd:

    me vs arrow :cool: thwama waliya patan gatte ne :D

    denata heshan nangi & guskill baduwa innawa :eek: mun dennath ekkath waliyak daganilla
    :eek::eek:
    mea kinam payannakda sahoo :nerd:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මචන් ත්‍රෙඩ් එකේ වලි යනකොට ගේම් එකට අලුතින් කට්ටිය සෙට් වෙනවා ... මේක තමයි අපේ අලුත් ප්‍රමෝටින්ග් තියරිය ! :D
    4760004_60x60.png
     
    Status
    Not open for further replies.