Ehema wenawa. Dan meke throw karana eka kohen hari handle karanna epai. Eka karanna ba
try
{
}
catch(Exception ex)
{
//Handle ??
}

මේම බෑ ?PHP:try { } catch(Exception ex) { //Handle ?? }![]()
බෑනේ. හැබැයි මම exception throw කලේ නෑ. මොකද exception එකක් අවොත් method එක call කරන තැනින් handle wenawane. එහෙම වෙන්නේ න

උඹ තෲව් කරන්න ඕන්නෑ.. වෙන වෙන දාගන්න ෆන්ක්ශන් වලිං තෲව් වෙනවනෙ..
ඒත් උඹ කියන එක හරියට පැහැදිලි නෑ..
එග්සාම්පල් එකක් දියංබලන්න![]()
public void method_one(){
try{
method_two();
}catch(MyException e){
//if error handle here
}
}
public void method_two(){
method_three();
}
public void method_three(){
method_four();
}
public void method_four(){
method_five();
}
public void method_five(){
//ERROR HERE
}
ඇයි මචන් හුගක් එවුන් (ලපටි වගෙ ) exceptions යුස් කරන්නෙ නැත්තෙ..
අනික තමයි කරාල පොඩ්ඩක් ප්‍රොග්‍රම් එක ස්ලො වෙනව (එක එච්ච්අම දැනෙන එකක් නෙමෙ)


e kiyaneඇයි මචන් හුගක් එවුන් (ලපටි වගෙ ) exceptions යුස් කරන්නෙ නැත්තෙ..
අනික තමයි කරාල පොඩ්ඩක් ප්‍රොග්‍රම් එක ස්ලො වෙනව (එක එච්ච්අම දැනෙන එකක් නෙමෙ)
Machanla, meke opencart use karapu aya innwda?
dll එක සී වලිං මිසක් චයිනිස් වලිං ලියන්නෑ නේ
ඔව්.. ඇහැක් වෙයි.
මෙතඩ් වල නම් එහෙම චීනෙන් දීල නැත්තං හැබැයි![]()
mn ahuwe a methods tika hoyaganna widihak bn...samahara DLL thiyanawa neda encrypt karala.ahema unoth mkuth karaganna deyak nadda ?හෙළයෙක්;18049888 said:http://www.nirsoft.net/utils/dll_export_viewer.html
oken balapan ena method tika ita pase echarama aulak ne.
PHP:public void method_one(){ try{ method_two(); }catch(MyException e){ //if error handle here } } public void method_two(){ method_three(); } public void method_three(){ method_four(); } public void method_four(){ method_five(); } public void method_five(){ //ERROR HERE }
දැන් මචං මෙතන පස් වෙනි මෙතොඩ් එකේ exception එකක් ටොයින් වෙනවා.
මෙතොඩ් ටික පිළිවෙලට call වෙන නිසා stack එක පටන් ගන්න තැන. ඒ කියන්නේ පලවෙනි method එකේ ඩි මම try catch එකක් දාලා තියෙන්නේ. එතකොට code එක break නොවී රන් වෙන්න එපැයි. එත් පස් වෙනි මෙතොඩ් එකේ exception එක නිසා code එක break වෙනවා
public void method_one(){
try{
method_two(); //මේක කෝල් කරද්දි එක්සෙප්ශන් එකක් එනව...
Console.WriteLine("hello world"); //A
}catch(MyException e){
//if error handle here
}
උඹ කියන්නෙ මේ වගේ දෙයක්ද ??
PHP:public void method_one(){ try{ method_two(); //මේක කෝල් කරද්දි එක්සෙප්ශන් එකක් එනව... Console.WriteLine("hello world"); //A }catch(MyException e){ //if error handle here }
ඔතනදි method_two() කෝල් කරද්දි එක්සෙප්ශන් එකක් එනව.. ඒ ආවට පස්සෙ A වලිං දක්වල තියෙන එක වැඩ කරන්නෑ... උඹට ඕනෙ ඒ ලයින් එකේ තියෙන දේත් වෙන්නද ??
Na line A eka print novi catch ekata yannai one. Eth catch ekata yanne na. Program eka crash wenawa
ක්‍රෑස් වෙනව

try
{
//code
}
cath{throw;}
ක්‍රෑස් වෙනව
![]()
![]()
එහෙම වෙන්න බෑනෙ බං :O
උඹේ ඔය මෙතඩ් 1 කියන්නෙ උඹේ ප්‍රෝග්‍රෑම් එකේ රන් වෙන මේන් මෙතඩ් එකද ?
මේන් මෙතඩ් එක නෙමේනං
මෙහෙම දීල එක්සෙප්ශන් එක මේන් එකේදි විතරක් හැන්ඩ්ල් කරපං..PHP:try { //code } cath{throw;}
Na ban windows phone app ekak. Ah mama second method eke exception throw karala na habai

try{}
cath(Exception ex){//Handle}
මෙහෙම කැච් එකෙන් අල්ලල හැන්ඩ්ල් කරන්නෙ මේන් මෙතඩ් එකේදි විතරයි බං.. නැත්තං අනික් මෙතඩ් වලනම් සාමාන්‍යයෙන් කරන්නෙ එක්සෙප්ශන් එක අල්ලල ආපහු ඒක තෲව් කරන එක
Ado man ehema ekak dnne na. Mama java walanokkoma exception try catch sanawa


