aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota

ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයිකරදරේ කියල හිතන්නෙ නැතුව ටියුට් එක හොදට හදල දීපං මචං. වීඩියෝ දෙන එක හොද වැඩක් කියල මම නම් හිතන්නෙ නෑ. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් ගනිං. ඒකෙන් ලමයින්ගේ ආකර්ශණය වැඩි කර ගන්න පුලුවන් වගේම ගුණාත්මක විදිහට උගන්වන්නත් පුලුවන්. එතකොට දේශනය දෙන වෙලාවට එක ලමයට එක කම්පියුටර් එක ගානේ අවශ්‍ය වෙන්නෙත් නෑනේ.

කඩ්ඩ බැරි එකා;18055100 said:projector එකක් හොයාගත්ත මචං. තව ලැප් දෙකුත් හොයාගත්ත. ප්‍රසන්ටේෂන් ටිකත් හදාගත්ත. වයිට් බෝඩ් අරව මේව ඒවත් හරි. දැන් ගන් තියෙන්නේ පරිගණක කීපයකුයි, කම්පියුටර් ටේබල් කීපයකුයි, පුටු කීපයකුයි.
මටත් අවුල් වගේ වීඩියෝ දෙන එක. ටියුට්ස් හදන එක තමයි එපා වෙන්නේ. සෑහෙන්න මහන්සි වෙන්න ඕන.![]()
aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota

ඇත්තම කියනව නම් කීපයක් රෙකෝඩ් කලත් එක්ක. ඒත් මේ වැඩේ අන්තිමේ මටම පාරාවලල්ලක් වෙයි කියල නිකන් මොකක්ද වගේ 
අපෝ එපා ලෙසන් ටික වටේ යනවා ෂුවර්ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයි
කඩ්ඩ බැරි එකා;18055125 said:මමත් මුලින් කරන්න හිතුවේ මේකම තමයි මචං.ඇත්තම කියනව නම් කීපයක් රෙකෝඩ් කලත් එක්ක. ඒත් මේ වැඩේ අන්තිමේ මටම පාරාවලල්ලක් වෙයි කියල නිකන් මොකක්ද වගේ
ඔව් මචෝ..
මෙතන කවුරුත් නැද්ද esoft, idm වගේ ආයතන වලින් පරිගණක පාඨමාලා වගේ දේවල් හදාරපු.? මට කියන්න පුලුවන්ද? ඒ අය මොනවද ළමයින්ට දෙන්නේ උගන්වන දේවල් ඇරෙන්න? මම කිව්වේ ටියුට්ස්? cds? වගේ?
අනිත් අවුල ගොඩක් වෙලාවට ළමයින්ට් මට softwares හිටන් දෙන්න වෙයි. pirated ඒව. ඒක සදාචාරාත්මකව අවුලන්නේ? අහු උනත් හිරේ ලගින්න වෙයි? මොකද ඒකට කරන්නේ? ළමයින්ටම හොයාගන්න කියන්නද?
මහන්සිය නොබලා ටියුට් හදපං මචං නැත්තං කරගෙන යන්න අමාරුයි. ලමයි 20 කට වගේ නම් එකක් හදලා ෆොටෝකොපි කරපං. පුලුවන් නම් කවරේ ලස්සනට ෆෝකලර් ගහපං. හැබැයි ෆොටෝ කොපි වලට වඩා ලාබ ඩුප්ලෝ කරන එක. ඒත් එතකොට එකපාර කොපි 100 ක් විතර ගහන්න වෙනවා. ඒ නිසා මුලින්ම එකක් ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි කරපං. ටියුට් හදන වැඩේ ඒ හැටි අමාරු නෑ. ඒ ඒ සතියට අවශ්‍ය ටියුට් එක කලින් සතියේ හදාගනිං.

Esoft කමිස දෙනවා නෙහ්? නිල්පාට එකක්? සොෆ්ට්වෙයා ගන්න හැටි කියල දෙන්න සී ඩි දෙන්න එපා
තව වෙන මොනවද මචං දෙන්නේ?කඩ්ඩ බැරි එකා;18055174 said:ඒක එළ වගේ. කොහොමත් හැම එකටම ටියුට් හදන්න ගියොත් මට මේක පටන්ගන්න තව මාස 6ක් වත් යනව
ටී ෂර්ට් එකක් නම් දෙන්න බැරි කමකුත් නෑතව වෙන මොනවද මචං දෙන්නේ?
දෙන්න ඕනෙ මචං නවීන බව. ලමයි ආසයි ලස්සන කම්පියුටර් ලැබ් එකකට. අන්න ඒකයි ලමයි ඔය ක්ලාස් වලට යන්නේ. අනික ඒවා හදාගෙන තියන නම නිසා. උඹ නමක් හදාගෙන තියනවද? ඕනෙ නම් උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම් නමක් හදාගන්න එකක් ගැන. ඕනෙ නම් පීඑම් එකක් දාපං. හැමෝම කරන දේවල් කොපි කරොත් අපිට ඒවගෙන් ඉදිරියට යන්න බැරි වෙනව බං. ඒ නිසා කොපි නොකර අලුත් දෙයක් කරන්න හිතපං.
පට්ට ගේමක් දීල මේටිකත් අටව ගත්තේ මචං. ලොකු කැපිටල් එකක් තිබ්බනම් මාත් ලස්සනට කරනව. මටත් ඔන්න ඔතන තමයි සැක. අපේ අවුට් ලුක් එක අරව තරම් නැති නිසා සහ නම් ගම් වැඩිය පොප් නැති නිසා බල්ලෙක්වත් මායිම් කරයිද කියල එක
ඔක්කොම මහන්සිය වතුරෙ එහෙම උනොත් 
කඩ්ඩ බැරි එකා;18055234 said:ඕකනේ ඉතින් කරන්න බැරිපට්ට ගේමක් දීල මේටිකත් අටව ගත්තේ මචං. ලොකු කැපිටල් එකක් තිබ්බනම් මාත් ලස්සනට කරනව. මටත් ඔන්න ඔතන තමයි සැක. අපේ අවුට් ලුක් එක අරව තරම් නැති නිසා සහ නම් ගම් වැඩිය පොප් නැති නිසා බල්ලෙක්වත් මායිම් කරයිද කියල එක
ඔක්කොම මහන්සිය වතුරෙ එහෙම උනොත්
![]()
aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota
අපෝ එපා ලෙසන් ටික වටේ යනවා ෂුවර්ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයි
මහන්සිය නොබලා ටියුට් හදපං මචං නැත්තං කරගෙන යන්න අමාරුයි. ලමයි 20 කට වගේ නම් එකක් හදලා ෆොටෝකොපි කරපං. පුලුවන් නම් කවරේ ලස්සනට ෆෝකලර් ගහපං. හැබැයි ෆොටෝ කොපි වලට වඩා ලාබ ඩුප්ලෝ කරන එක. ඒත් එතකොට එකපාර කොපි 100 ක් විතර ගහන්න වෙනවා. ඒ නිසා මුලින්ම එකක් ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි කරපං. ටියුට් හදන වැඩේ ඒ හැටි අමාරු නෑ. ඒ ඒ සතියට අවශ්‍ය ටියුට් එක කලින් සතියේ හදාගනිං.
Esoft කමිස දෙනවා නෙහ්? නිල්පාට එකක්? සොෆ්ට්වෙයා ගන්න හැටි කියල දෙන්න සී ඩි දෙන්න එපා
නෑ නෑ බය වෙන්න එපා කැපවීම තියනව නම් කරන්න පුලුවන්. පීඑම් එක බලපංකෝ.

කඩ්ඩ බැරි එකා;18055125 said:ම