sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota
 
tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28

    අපෝ එපා ලෙසන් ටික වටේ යනවා ෂුවර් :no: ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කරදරේ කියල හිතන්නෙ නැතුව ටියුට් එක හොදට හදල දීපං මචං. වීඩියෝ දෙන එක හොද වැඩක් කියල මම නම් හිතන්නෙ නෑ. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් ගනිං. ඒකෙන් ලමයින්ගේ ආකර්ශණය වැඩි කර ගන්න පුලුවන් වගේම ගුණාත්මක විදිහට උගන්වන්නත් පුලුවන්. එතකොට දේශනය දෙන වෙලාවට එක ලමයට එක කම්පියුටර් එක ගානේ අවශ්‍ය වෙන්නෙත් නෑනේ.

    projector එකක් හොයාගත්ත මචං. තව ලැප් දෙකුත් හොයාගත්ත. ප්‍රසන්ටේෂන් ටිකත් හදාගත්ත. වයිට් බෝඩ් අරව මේව ඒවත් හරි. දැන් ගන් තියෙන්නේ පරිගණක කීපයකුයි, කම්පියුටර් ටේබල් කීපයකුයි, පුටු කීපයකුයි.

    මටත් අවුල් වගේ වීඩියෝ දෙන එක. ටියුට්ස් හදන එක තමයි එපා වෙන්නේ. සෑහෙන්න මහන්සි වෙන්න ඕන. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;18055100 said:
    projector එකක් හොයාගත්ත මචං. තව ලැප් දෙකුත් හොයාගත්ත. ප්‍රසන්ටේෂන් ටිකත් හදාගත්ත. වයිට් බෝඩ් අරව මේව ඒවත් හරි. දැන් ගන් තියෙන්නේ පරිගණක කීපයකුයි, කම්පියුටර් ටේබල් කීපයකුයි, පුටු කීපයකුයි.

    මටත් අවුල් වගේ වීඩියෝ දෙන එක. ටියුට්ස් හදන එක තමයි එපා වෙන්නේ. සෑහෙන්න මහන්සි වෙන්න ඕන. :(

    මහන්සිය නොබලා ටියුට් හදපං මචං නැත්තං කරගෙන යන්න අමාරුයි. ලමයි 20 කට වගේ නම් එකක් හදලා ෆොටෝකොපි කරපං. පුලුවන් නම් කවරේ ලස්සනට ෆෝකලර් ගහපං. හැබැයි ෆොටෝ කොපි වලට වඩා ලාබ ඩුප්ලෝ කරන එක. ඒත් එතකොට එකපාර කොපි 100 ක් විතර ගහන්න වෙනවා. ඒ නිසා මුලින්ම එකක් ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි කරපං. ටියුට් හදන වැඩේ ඒ හැටි අමාරු නෑ. ඒ ඒ සතියට අවශ්‍ය ටියුට් එක කලින් සතියේ හදාගනිං.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota

    මමත් මුලින් කරන්න හිතුවේ මේකම තමයි මචං. :D:yes: ඇත්තම කියනව නම් කීපයක් රෙකෝඩ් කලත් එක්ක. ඒත් මේ වැඩේ අන්තිමේ මටම පාරාවලල්ලක් වෙයි කියල නිකන් මොකක්ද වගේ :nerd:

    අපෝ එපා ලෙසන් ටික වටේ යනවා ෂුවර් :no: ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයි

    ඔව් මචෝ..

    මෙතන කවුරුත් නැද්ද esoft, idm වගේ ආයතන වලින් පරිගණක පාඨමාලා වගේ දේවල් හදාරපු.? මට කියන්න පුලුවන්ද? ඒ අය මොනවද ළමයින්ට දෙන්නේ උගන්වන දේවල් ඇරෙන්න? මම කිව්වේ ටියුට්ස්? cds? ව‍ගේ?

    අනිත් අවුල ගොඩක් වෙලාවට ළමයින්ට් මට softwares හිටන් දෙන්න වෙයි. pirated ඒව. ඒක සදාචාරාත්මකව අවුලන්නේ? අහු උනත් හිරේ ලගින්න වෙයි? මොකද ඒකට කරන්නේ? ළමයින්ටම හොයාගන්න කියන්නද?
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    කඩ්ඩ බැරි එකා;18055125 said:

    Esoft කමිස දෙනවා නෙහ්? නිල්පාට එකක්? සොෆ්ට්වෙයා ගන්න හැටි කියල දෙන්න සී ඩි දෙන්න එපා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මහන්සිය නොබලා ටියුට් හදපං මචං නැත්තං කරගෙන යන්න අමාරුයි. ලමයි 20 කට වගේ නම් එකක් හදලා ෆොටෝකොපි කරපං. පුලුවන් නම් කවරේ ලස්සනට ෆෝකලර් ගහපං. හැබැයි ෆොටෝ කොපි වලට වඩා ලාබ ඩුප්ලෝ කරන එක. ඒත් එතකොට එකපාර කොපි 100 ක් විතර ගහන්න වෙනවා. ඒ නිසා මුලින්ම එකක් ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි කරපං. ටියුට් හදන වැඩේ ඒ හැටි අමාරු නෑ. ඒ ඒ සතියට අවශ්‍ය ටියුට් එක කලින් සතියේ හදාගනිං.

    ඒක එළ වගේ. කොහොමත් ‍හැම එකටම ටියුට් හදන්න ගියොත් මට මේක පටන්ගන්න තව මාස 6ක් වත් යනව :no:

    ටී ෂර්ට් එකක් නම් දෙන්න බැරි කමකුත් නෑ :D තව වෙන මොනවද මචං දෙන්නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;18055174 said:
    ඒක එළ වගේ. කොහොමත් ‍හැම එකටම ටියුට් හදන්න ගියොත් මට මේක පටන්ගන්න තව මාස 6ක් වත් යනව :no:

    ටී ෂර්ට් එකක් නම් දෙන්න බැරි කමකුත් නෑ :D තව වෙන මොනවද මචං දෙන්නේ?

    දෙන්න ඕනෙ මචං නවීන බව. ලමයි ආසයි ලස්සන කම්පියුටර් ලැබ් එකකට. අන්න ඒකයි ලමයි ඔය ක්ලාස් වලට යන්නේ. අනික ඒවා හදාගෙන තියන නම නිසා. උඹ නමක් හදාගෙන තියනවද? ඕනෙ නම් උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම් නමක් හදාගන්න එකක් ගැන. ඕනෙ නම් පීඑම් එකක් දාපං. හැමෝම කරන දේවල් කොපි කරොත් අපිට ඒවගෙන් ඉදිරියට යන්න බැරි වෙනව බං. ඒ නිසා කොපි නොකර අලුත් දෙයක් කරන්න හිතපං.
     
    ඕකනේ ඉතින් කරන්න බැරි :( පට්ට ගේමක් දීල මේටිකත් අටව ගත්තේ මචං. ලොකු කැපිටල් එකක් තිබ්බනම් මාත් ලස්සනට කරනව. මටත් ඔන්න ඔතන තමයි සැක. අපේ අවුට් ලුක් එක අරව තරම් නැති නිසා සහ නම් ගම් වැඩිය පොප් නැති නිසා බල්ලෙක්වත් මායිම් කරයිද කියල එක :( ඔක්කොම මහන්සිය වතුරෙ එහෙම උනොත් :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කඩ්ඩ බැරි එකා;18055234 said:
    ඕකනේ ඉතින් කරන්න බැරි :( පට්ට ගේමක් දීල මේටිකත් අටව ගත්තේ මචං. ලොකු කැපිටල් එකක් තිබ්බනම් මාත් ලස්සනට කරනව. මටත් ඔන්න ඔතන තමයි සැක. අපේ අවුට් ලුක් එක අරව තරම් නැති නිසා සහ නම් ගම් වැඩිය පොප් නැති නිසා බල්ලෙක්වත් මායිම් කරයිද කියල එක :( ඔක්කොම මහන්සිය වතුරෙ එහෙම උනොත් :sorry:

    නෑ නෑ බය වෙන්න එපා කැපවීම තියනව නම් කරන්න පුලුවන්. පීඑම් එක බලපංකෝ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    aluth machine tikak gannakan, youtube channel ekak hadala lessons tika record karala upload karanna private karala. link eka denna students lata. poddak hari restrict karanna puluwan ne ethakota

    අපෝ එපා ලෙසන් ටික වටේ යනවා ෂුවර් :no: ඒ වැඩේ නම් නොකරන තරමට හොඳයි

    මහන්සිය නොබලා ටියුට් හදපං මචං නැත්තං කරගෙන යන්න අමාරුයි. ලමයි 20 කට වගේ නම් එකක් හදලා ෆොටෝකොපි කරපං. පුලුවන් නම් කවරේ ලස්සනට ෆෝකලර් ගහපං. හැබැයි ෆොටෝ කොපි වලට වඩා ලාබ ඩුප්ලෝ කරන එක. ඒත් එතකොට එකපාර කොපි 100 ක් විතර ගහන්න වෙනවා. ඒ නිසා මුලින්ම එකක් ප්‍රින්ට් කරලා ෆොටෝ කොපි කරපං. ටියුට් හදන වැඩේ ඒ හැටි අමාරු නෑ. ඒ ඒ සතියට අවශ්‍ය ටියුට් එක කලින් සතියේ හදාගනිං.

    Esoft කමිස දෙනවා නෙහ්? නිල්පාට එකක්? සොෆ්ට්වෙයා ගන්න හැටි කියල දෙන්න සී ඩි දෙන්න එපා

    නෑ නෑ බය වෙන්න එපා කැපවීම තියනව නම් කරන්න පුලුවන්. පීඑම් එක බලපංකෝ.

    උබ නම් පට්ට මචං සිරාවටම. :D:yes::yes::yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කඩ්ඩ බැරි එකා;18055125 said:

    මෙතන කවුරුත් නැද්ද esoft, idm වගේ ආයතන වලින් පරිගණක පාඨමාලා වගේ දේවල් හදාරපු.? මට කියන්න පුලුවන්ද? ඒ අය මොනවද ළමයින්ට දෙන්නේ උගන්වන දේවල් ඇරෙන්න? මම කිව්වේ ටියුට්ස්? cds? ව‍ගේ?

    අනිත් අවුල ගොඩක් වෙලාවට ළමයින්ට් මට softwares හිටන් දෙන්න වෙයි. pirated ඒව. ඒක සදාචාරාත්මකව අවුලන්නේ? අහු උනත් හිරේ ලගින්න වෙයි? මොකද ඒකට කරන්නේ? ළමයින්ටම හොයාගන්න කියන්නද?

    esoft, idm nam danne na machan. sliit ekenam apita lecture slides tika ganna puluwan pdf format eken. watermark ekak dala denne. lecturer monawahari extra resources thibboth share karanwa apita. online tutorials denawa samahara aya. hamoma nemei. Lynda eke wage. shared foldder ekata dammahama ithin onenam apita copy karagena yanna puluwan. softwares nam original ewa use karanne na ban lankawe kohewath. institute witarak nemei, studios walath use karanne pirated copies godak.