කුහකයා_වැඩ_පටන්ගනි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
නෑ WW2 වෙනකන් ඇමරිකාව කවුරුවත් ගනන් ගතෙ නැහැ. කොටින්ම හිට්ලර් උනත් හිතුවෙ ඇමරිකාව මිශ්‍ර රටක් හින්දා උන්ට අභියෝගයක් නෑ කියලා, උන් බලන් ඉදිද්දි දියුණු උනේ ඔය කාලෙට ආසනයේ ඇතිවෙච්ච සුදු කලු විප්ලවය කාලෙ ඉදන්

කලු සුදු වර්ගවාදය අයින් කරන්න ආන්ඩුව ක්‍රීයා කරනකොට ඇමෙරිකන් කාරයා හදටත් ගිහින් ඉවරයි.උබ වෙන දෙයක් එක්ක පටලවගෙන ඉන්නෙ. ඇමෙරිකාව දියුනු වුනේ කාර්මික යුගයේදි, ෆොසිල ඉන්දන හොයා ගැනීමත් එක්ක
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ඉති‍හ‍ාසෙ වත් දන්නෙ නැහැනෙ.. හොයල බලපන් කවුරැ නිසාද පලවෙනි ලෝක යුදදේ දින්නෙ කියල.....
    you should read a book. the impact of USA in WW1 was minimal. ww2 yes :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කලු සුදු වර්ගවාදය අයින් කරන්න ආන්ඩුව ක්‍රීයා කරනකොට ඇමෙරිකන් කාරයා හදටත් ගිහින් ඉවරයි.උබ වෙන දෙයක් එක්ක පටලවගෙන ඉන්නෙ. ඇමෙරිකාව දියුනු වුනේ කාර්මික යුගයේදි, ෆොසිල ඉන්දන හොයා ගැනීමත් එක්ක
    නැහැ කාර්මික විප්ලවයේදී වැඩියෙන්ම දියුණු උනේ යුරෝපයේ රටවල්. කොහොම උනත් උඒ තර්කය මොකක්ද ? රට ඇතුලේ ආගම් ජාති කුල විදිහට බෙදෙන එක රටේ දියුණුවට හොදයි කියලද
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    අනික් පැත්තටත් ඔය වගෙම ආටිකල්ස් තියෙනව නෙ මචන්. මට නම් තේරුන විදිහට පිටට පේන්න් උන්ගේ කිසිම බෙදීමක් නෑ. හිත ඇතුලින් පොඩි නුරුස්සන ගතියක් තියෙනවා

    I think the article was pretty clear - American society is racist, not every single American.

    *කලින් ආටිකල් එකේ කමෙන්ට් එකක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ලංකාවෙ චන්දෙකින් පැරදුන ප්‍රථම ජනධිපති මහින්ද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    you should read a book. the impact of USA in WW1 was minimal. ww2 yes :yes:

    :lol::lol::lol::lol: පලවෙනි ලෝක යුදේද මිත්ර රටවල් දින්නෙ ඇමරිකා‍ව යුද්දෙට එකතු වෙච්ච නිසා... නැතුව වෙන හේතුවකට නෙමේ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..

    :yes:;)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    I think the article was pretty clear - American society is racist, not every single American.

    *කලින් ආටිකල් එකේ කමෙන්ට් එකක්
    ඇමරිකාවෙ ජනාධිපති සුළුතරය වන කල්ලෙක්. ලංකාව ඔය තත්වෙට එනකොට අපේ රට දියුණු වෙලා තියෙයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නැහැ කාර්මික විප්ලවයේදී වැඩියෙන්ම දියුණු උනේ යුරෝපයේ රටවල්. කොහොම උනත් උඒ තර්කය මොකක්ද ? රට ඇතුලේ ආගම් ජාති කුල විදිහට බෙදෙන එක රටේ දියුණුවට හොදයි කියලද

    උබෙ මොලේ අවන්කවම තවම මෝරලා නෑ වගේ පේන්නේ. චන්දය කිව්වම මොකෙක් දුන්නත් එකයි කියන්න බෑ.ඊට වඩා දෙයක් තියෙනව හිතන්න. දැන් පොඩ්ඩක් හිතන්න දෙමල/මුස්ලිම් බලවේග මයිත්‍රී වෙනුවෙන් හිටියා.ඒ කියන්නේ උන් මේ ජයග්‍රහනයේ කොටස් කාරයෝ. ඒ කියන්නේ උන්ට පුලුවන් අපේ රටේ සිස්ටම් එකට බලපෑම් කරන්න. හොද දේකටනම් කමක් නෑ කියමුකෝ.ඒත් උන් බලන්නේ උන් ගැන විතරයි. ඒ නිසයි භයානක.
    ජාතිවාදේ හොද නෑ ඒත් තමුන්ගෙ ජාතිය වෙනුවෙන් පෙනී හිටින ඕනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    චන්දෙකින් පැරදුන ප්‍රථම ජනධිපති මහින්ද :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවෙ ජනාධිපති සුළුතරය වන කල්ලෙක්. ලංකාව ඔය තත්වෙට එනකොට අපේ රට දියුණු වෙලා තියෙයි

    උන් ක‍ල්ලෙක්ට චන්දෙ දුන්නෙ උ සුද්දො කරන වැඩ එහෙමම කරන නිසා.. නැතුව ලන්කාවෙ වගේ බහුතරය කියන දේට පිටින් යන එකෙක් නෙමේ...!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇමරිකාවෙ ජනාධිපති සුළුතරය වන කල්ලෙක්. ලංකාව ඔය තත්වෙට එනකොට අපේ රට දියුණු වෙලා තියෙයි

    ඇමෙරිකන් කියල ශුද්ද ජාතියක් නෑ. ලන්කාවේ තියෙනවා සින්හල කියලා ජාතියක්. ලොකු වෙනසක් තියෙනවා
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    නැහැ කාර්මික විප්ලවයේදී වැඩියෙන්ම දියුණු උනේ යුරෝපයේ රටවල්. කොහොම උනත් උඒ තර්කය මොකක්ද ? රට ඇතුලේ ආගම් ජාති කුල විදිහට බෙදෙන එක රටේ දියුණුවට හොදයි කියලද

    රට ඇතුලේ ආගම් ජාති කුල 1000 ක් තිබුණත් කමක් නැහැ - ඒ 1000 ම රටේ දියුණුව කියන කාරණයේදී එකමුතුයි නම්.

    ඒත් අපේ රටේ තත්ත්වය ඒක නෙවෙයි නේ. උතුර නැගෙනහිර වැඩිපුරම දියුණු කළේ මහින්දගේ කාලේ. නැද්ද? TNA කියන්නේ LTTE එකට කෙළින්ම සහය දුන්නු පක්ෂයක්. මහවිරු දින සැමරුමක් පාර්ලිමේන්තුව ඇතුළේ යෝජනා කළේ TNA එක. එහෙව් පක්ෂයට උතුරේ ඕනෑම චන්දයකදී පැහැදිලි බහුතරයකින් දිනන්න පුළුවන්. ඒ කොහොමද? TNA එක රටේ/උතුරේ දියුණුවට මොකක් ද කළේ? මොකුත් නැහැ නේද? එතකොට උතුරු නැගෙනහිර ජනතාව TNA එකට හෝ/ TNA එක සහය ලබාදෙන පාර්ශ්වයට චන්දය දෙන්නේ රටේ දියුණුව බලාපොරොත්තුවෙන්ද? ජාතිවාදය නිසා නේද? එතකොට TNA එක මහින්දට සහය දුන්නා නම් මයිත්‍රීපාලට පැහැදිලි බහුතර චන්දයක් උතුරෙන් නොලැබෙන බව දන්නවා නේද?

    තාමත් කියනවාද උතුරේ බහුතරය මයිත්‍රීපාලට චන්දය දුන්නේ පොදු වශයෙන් රටේම දියුණුව බලාපොරොත්තුවෙන් කියලා?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol::lol::lol::lol: පලවෙනි ලෝක යුදේද මිත්ර රටවල් දින්නෙ ඇමරිකා‍ව යුද්දෙට එකතු වෙච්ච නිසා... නැතුව වෙන හේතුවකට නෙමේ..
    මචන් උඹ පළවෙනි එකයි දෙවෙනි එකයි පටලගෙන ගිහිල්ලා කියවගෙන වරෙන්. Russia UK france තමයි Triple Entent. ඇමරිකාව ඕකට එකතු උනෙත් අන්තිම අවුරුද්දට් කලින් අවුරුද්දෙ :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    03%20(1)(1).jpg

    "මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වුණාට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයට පක්ෂය බාරදුන්නා. එතන ඉදන් පක්ෂයේ වැඩකටයුතු කෙරෙනවද?, තියෙනවද කියලා එතුමිය බැලුවේ නෑ. පක්ෂය බරදුන්න කෙනාට පක්ෂය කරගෙන යන්න දුන්නා. තමුන්නාන්සේලාත් මහින්ද රාජපක්ෂ මහත්තයත් මට පක්ෂය බාරදුන්නානම් මට මේ පක්ෂය කරගෙන යන්න දෙන්න ඕන.ඒක බොහොම පැහැදිලිව මම කියන්න ඕන.

    තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂිය තුළ තමුන්නාන්සේලා තින්දු කරන්න. මම සභාපතිවුණාට පස්සේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලයි කියලා තම තමන්ට ඕන විදියට කතා කරන්න පටන් අරගෙන තියෙනවා.ඒක හොඳ ලක්ෂණයක්. "
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමෙරිකන් කියල ශුද්ද ජාතියක් නෑ. ලන්කාවේ තියෙනවා සින්හල කියලා ජාතියක්. ලොකු වෙනසක් තියෙනවා

    ඇමරිකන් කියන ජාතියයි සිංහල කියන ජාතියයි සමානයි බන්.. දෙකම කලවන්... ඒකයි හොද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇමෙරිකන් කියල ශුද්ද ජාතියක් නෑ. ලන්කාවේ තියෙනවා සින්හල කියලා ජාතියක්. ලොකු වෙනසක් තියෙනවා
    උබ ඔය දැනට කියන සිංහල කියන්නෙ බෙංගාලි ජාන සහ දකුණු ඉන්දීය, යුරෝපීය ජාන මිශ්‍රණයක්. ඉස්සර උඩරට මිනිස්සු පාතරටට දීග නොදුන්නු හේතුව හොයලා බලපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් උඹ පළවෙනි එකයි දෙවෙනි එකයි පටලගෙන ගිහිල්ලා කියවගෙන වරෙන්. Russia UK france තමයි Triple Entent. ඇමරිකාව ඕකට එකතු උනෙත් අන්තිම අවුරුද්දට් කලින් අවුරුද්දෙ :lol:

    ඉතින් ඒක තමා කියන්නෙ.. රැසියාව යුද්දෙන් අයින් උ‍නා 1917 දී... ප්රන්සෙයි, එන්ගලන්තෙයි අගල්වල හිරවෙලා හිටිය ජර්මන් කාරයො වගේ. ඇමරිකන් කාරය ආවා විතරයි යුද්දෙ ඉවර උනා.