නැහැ කාර්මික විප්ලවයේදී වැඩියෙන්ම දියුණු උනේ යුරෝපයේ රටවල්. කොහොම උනත් උඒ තර්කය මොකක්ද ? රට ඇතුලේ ආගම් ජාති කුල විදිහට බෙදෙන එක රටේ දියුණුවට හොදයි කියලද
රට ඇතුලේ ආගම් ජාති කුල 1000 ක් තිබුණත් කමක් නැහැ - ඒ 1000 ම රටේ දියුණුව කියන කාරණයේදී එකමුතුයි නම්.
ඒත් අපේ රටේ තත්ත්වය ඒක නෙවෙයි නේ. උතුර නැගෙනහිර වැඩිපුරම දියුණු කළේ මහින්දගේ කාලේ. නැද්ද? TNA කියන්නේ LTTE එකට කෙළින්ම සහය දුන්නු පක්ෂයක්. මහවිරු දින සැමරුමක් පාර්ලිමේන්තුව ඇතුළේ යෝජනා කළේ TNA එක. එහෙව් පක්ෂයට උතුරේ ඕනෑම චන්දයකදී පැහැදිලි බහුතරයකින් දිනන්න පුළුවන්. ඒ කොහොමද? TNA එක රටේ/උතුරේ දියුණුවට මොකක් ද කළේ? මොකුත් නැහැ නේද? එතකොට උතුරු නැගෙනහිර ජනතාව TNA එකට හෝ/ TNA එක සහය ලබාදෙන පාර්ශ්වයට චන්දය දෙන්නේ රටේ දියුණුව බලාපොරොත්තුවෙන්ද? ජාතිවාදය නිසා නේද? එතකොට TNA එක මහින්දට සහය දුන්නා නම් මයිත්රීපාලට පැහැදිලි බහුතර චන්දයක් උතුරෙන් නොලැබෙන බව දන්නවා නේද?
තාමත් කියනවාද උතුරේ බහුතරය මයිත්රීපාලට චන්දය දුන්නේ පොදු වශයෙන් රටේම දියුණුව බලාපොරොත්තුවෙන් කියලා?