අද මැච් එක

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    dan wicket 8i ban
    t2328.gif
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පැලෙන්න වහින්න කියල ප්‍රාර්ථනා කරනවෝඕඕඕඕඕඕඕ..
    මම ඉන්නෙ සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකෙන් වැඩි ඈත නෙමෙයි... මම ඉන්න තැනට නම් වහින්නෙ නෑ..
    ඒත් සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට පැල් බැඳගෙන වහින්න කියල ඔක්කොම හිතන්න.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ.අ

    duckworth -Lewis එකෙන් වාසියක් වෙන්න පුලුවන්...