අද මැච් එක

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අද අපි දකුණු අප්‍රිකාවෙන් කයි වගේ බන්...... :(:(

    මොකක්ද වගේ කියන්නේ, වගේ නෙමෙයි අනිවා කනවා, පෙන්නේ නැඩ්ඩ ඔපන් අපු එකා ගහපු හැටි ඇස්දෙක පියාගෙනද මන්දා ගැහුවේ, බොලෙ යන්නේ බැට් එකට අඩියක් විතර එහායින්, ටිකක් අල්ලගෙන ඉන්න පුලුවන් එකක්ව ඔපන් එවන්න එපැයි, අපු ගමන් අවුට් උනාම අපේ අනිත් උන් මානසිකව වැටෙනවා වගේම ද අප්‍රිකාවුන් ෆොර්ම් වෙනවා
     
    • Like
    Reactions: Kudnadun

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    10403509_399608110218381_4852586833284595031_n.jpg