එබිලා බලන්නේ නැතුව ඇතුලට ඇවිත් උදව්වක් කලොත් නරකද?
අහක බලාගෙන යන්නේ
බම්ප් එකක්වත් දල යන්න
මචන්ලා මම aliexpress එකෙන් මේ LED Strip 2ක් ගෙන්නුවා.
මේක පාට ගොඩක් තියන LED STRIP දෙකක් .කරන්ට් එකට ගැහුවම එක එක පැටර්න් තියනවා.එත් පොඩි අවුලක් තියනවා.ඔන් කරද්දී දෙකේම එකම පැටර්න් එක පටන් ගත්තත් තත්පර දේක තුනකට පස්සේ එකක පැටර්න් එකක් ඉස්සෙල්ල යනවා.අනිත් එක ස්ලෝ වෙනවා.හැබැයි තියන පැටර්න් යන පිළිවෙල එකමයි.වෙලාව වැඩි වෙන්න වෙන්න මේ පැටර්න් අතර තියන Time gap එක වැඩි වෙනවා.මේක හදා ගන්න ක්රමයක් නැද්ද?මේක මම දන්නා විදිහට මේ අයිටම් එකේ වැරද්දක් නෙමේ.මම පොඩි කලේ බයිසිකලේට By Colour By Led Bulb වලින් හදපු ලයිට් එකකත් ඔය සින් එකම ආව.මේක හදාගන්නේ කොහොමද?එකම විදිහට යන්න
බම්ප් එකක්වත් දල යන්න
Last edited:




