Car Lightning Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එබිලා බලන්නේ නැතුව ඇතුලට ඇවිත් උදව්වක් කලොත් නරකද?
    මචන්ලා මම aliexpress එකෙන් මේ LED Strip 2ක් ගෙන්නුවා.​
    Hot-Free-Shipping-2-Pieces-White-Pink-Blue-Colorful-Red-Green-30cm-Car-Truck-Knight-Rider.jpg

    මේක පාට ගොඩක් තියන LED STRIP දෙකක් .කරන්ට් එකට ගැහුවම එක එක පැටර්න් තියනවා.එත් පොඩි අවුලක් තියනවා.ඔන් කරද්දී දෙකේම එකම පැටර්න් එක පටන් ගත්තත් තත්පර දේක තුනකට පස්සේ එකක පැටර්න් එකක් ඉස්සෙල්ල යනවා.අනිත් එක ස්ලෝ වෙනවා.හැබැයි තියන පැටර්න් යන පිළිවෙල එකමයි.වෙලාව වැඩි වෙන්න වෙන්න මේ පැටර්න් අතර තියන Time gap එක වැඩි වෙනවා.මේක හදා ගන්න ක්‍රමයක් නැද්ද?මේක මම දන්නා විදිහට මේ අයිටම් එකේ වැරද්දක් නෙමේ.මම පොඩි කලේ බයිසිකලේට By Colour By Led Bulb වලින් හදපු ලයිට් එකකත් ඔය සින් එකම ආව.මේක හදාගන්නේ කොහොමද?එකම විදිහට යන්න​




    images
    අහක බලාගෙන යන්නේ:growl: බම්ප් එකක්වත් දල යන්න
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පැටියා;18059950 said:
    I don't think so. :(
    ඕකෙ වෙනම සර්කිට් මාකුත් නෑ නේද මල්ටිකලර් LED නෙ තියෙන්නෙ?

    සර්කිට් එකක් තියනවා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    apo ne ban mehe rs 500 witara meter ganan wikunanna tiyenawa..ikman eke balapan

    ඉක්මන් එකෙත් බැලුව.එකේ තියෙන්නෙත් aliexpress එකෙන් ගෙනත් විකුණන බඩු.බලපන් Car Parts & Accessories කියන එක තනිකරම Alie එකෙන් ගෙන්නපු බඩු :cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    serial parallel marukarala blnna podK AA voltage eka hariytama balala denna hode

    :shocked:
    පොඩ්ඩක් තේරුම් කරල දෙන්නකෝ.
    මේක 12V DC බැටරි කරන්ට් එකෙන් වැඩ කරන්නේ .සර්කිට් එක තියෙන්නේ LED පටියේම ඇතුලෙන්.එකේ මුකුත් මාරු කරන්නත් බෑ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :3 අර අයින්ස්ටයින් ත්‍රෙඩ් එකට සෙට් වෙලා බලපං.. එක පැත්තක අවකාශ කාලය වක්‍ර කල්ල ගොඩ දාගන්න පුළුවන් වෙයි..

    :no: :no: :no:
    බම්ප් තමා
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :3 අර අයින්ස්ටයින් ත්‍රෙඩ් එකට සෙට් වෙලා බලපං.. එක පැත්තක අවකාශ කාලය වක්‍ර කල්ල ගොඩ දාගන්න පුළුවන් වෙයි..

    :no: :no: :no:
    බම්ප් තමා

    මොකද්ද බන් ඒ ත්‍රෙඩ් එක:confused:
    මුකුත් ක්‍රමයක් නැතිවෙයිද බන් කරගන්න.මේ විදිහට ගැහුවම චා බන්.දෙන්න දෙවිදිහකට යන්නේ :(