බයික් එක ගත්තා...

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    බයික් එක ගත්තා...

    ඔන්න මචන් මම පෙරුම් පුරලා පුරලා YAMAHA TW 225 බයික් එකක් ගත්තා.. :D
    මේ බයික් එක ගන්න අපේ එලකිරි යාලුවෝ ගොඩාක් හෙල්ප් කලා... :yes:

    මේ තියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1659544

    Unregistered එකක් තමා ගත්තේ.. කුරුනෑගලින්... :)
    බයික් එක සුපිරියටම තියනවා..:cool:
    ගාන නම් ටිකක් සැරයි තමා... :eek:
    Registration වලටත් එක්ක ඔක්කොම 3යි 85 ක් ගියා (Rs.385 000)

    12VRMwQ.jpg


    9coqifX.jpg


    nKnnShr.jpg


    uyEj59g.jpg



    ඉතින් මට උදව් කරපු යාලුවන්ට ස්තුතියි කියන්ඩත් එක්ක තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ... :yes: :yes:


    මේ වෙලාවෙ මතක් කරන්ඩ ඔනා මේ කට්ටියව.


    isuru r
    kellsupun
    ජන්තු අයියා
    xcute_shake
    frankenstine
    Cee7
    NEMISIS
    maXfenda
    DAstoner
    kites
    NUWAN BUWA
    speedmalli
    The_Joker
    randext86
    guhora
    Roma Rox
    amdan kolla


    ඒ වගේම මෙයාව Maintain කරන්නත් උපදෙස් ටිකක් දෙමු නේද... :D :cool: :D :cool:
     
    • Like
    Reactions: Cee7 and DAMER

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    penumanm supiriyatama tiyenwa attulath ehama athi kiyala hitanawa ban.
    parisamin padapan .

    ඔව් මචන්.. ඇතුලත් එලටම තියනවා..
    Bike එක ගෙනාපු තත්වෙන් තමා තිබුනේ..
    අපි Bike එක Select කරාට පස්සෙ තමා මේ තත්වෙට condition කරලා දෙන්නේ..
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    upades kiyyane.
    wadiya kik eka gahanna yanna epa.self start ma use karapn.
    oil maru karaganna , air filter , plugs sudda karaganin macho.
    brack ehamath check karaganin ban.:)

    genapu tathwe uba dakanm hodai ban.:)
    ela ela..:D
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ මාව මතක් කරේ නෑ නේ? :(

    එළ එළ මොඩිෆයි කරල කාගන්න නැතුව යූස් කරහන්.
     
    • Like
    Reactions: dilshanjvc

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබටත් liteace ඒකක් තියෙනවා නේ:D;)
    සුභ පතනවා මචො
    ඹක ගත්තා වගේ නෙවේ මචන් ප්‍රවෙසමට පැදපන් රොද 2යි තියෙන්නේ බැලන්ස් අඩුයි කියලා අමතක කරන්න නම් ඒපා මචන්
     
    • Like
    Reactions: dilshanjvc

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචන්.. ඇතුලත් එලටම තියනවා..
    Bike එක ගෙනාපු තත්වෙන් තමා තිබුනේ..
    අපි Bike එක Select කරාට පස්සෙ තමා මේ තත්වෙට condition කරලා දෙන්නේ..

    Congratz machan...!

    Bike eka recondition da..? Kurunagalin gaththa kiyala ne kiwwe..? assemble Sri Lanka item ekakda...?
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    උබටත් liteace ඒකක් තියෙනවා නේ:D;)
    සුභ පතනවා මචො
    ඹක ගත්තා වගේ නෙවේ මචන් ප්‍රවෙසමට පැදපන් රොද 2යි තියෙන්නේ බැලන්ස් අඩුයි කියලා අමතක කරන්න නම් ඒපා මචන්

    ඔව් මචන්.. Liteace එක අපේ තාත්තගේ..
    1995 දි තමයි ගත්තේ...
    එලකිරි භාන්ඩේ..
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,468
    663
    113
    35
    Negombo
    Congratz machan...!

    Bike eka recondition da..? Kurunagalin gaththa kiyala ne kiwwe..? assemble Sri Lanka item ekakda...?

    Recondition තමයි මචන්.. කෑලි ගෙනල්ලා මෙහෙදි ෆිට් කරපු එකක් තමා...