බයික් එක ගත්තා...
ඔන්න මචන් මම පෙරුම් පුරලා පුරලා YAMAHA TW 225 බයික් එකක් ගත්තා.. 
මේ බයික් එක ගන්න අපේ එලකිරි යාලුවෝ ගොඩාක් හෙල්ප් කලා...
මේ තියෙන්නේ මම කලින් දාපු ත්රෙඩ් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=1659544
Unregistered එකක් තමා ගත්තේ.. කුරුනෑගලින්...
බයික් එක සුපිරියටම තියනවා..
ගාන නම් ටිකක් සැරයි තමා...
Registration වලටත් එක්ක ඔක්කොම 3යි 85 ක් ගියා (Rs.385 000)
ඉතින් මට උදව් කරපු යාලුවන්ට ස්තුතියි කියන්ඩත් එක්ක තමා මේ ත්රෙඩ් එක දැම්මේ...

මේ වෙලාවෙ මතක් කරන්ඩ ඔනා මේ කට්ටියව.
isuru r
kellsupun
ජන්තු අයියා
xcute_shake
frankenstine
Cee7
NEMISIS
maXfenda
DAstoner
kites
NUWAN BUWA
speedmalli
The_Joker
randext86
guhora
Roma Rox
amdan kolla
kellsupun
ජන්තු අයියා
xcute_shake
frankenstine
Cee7
NEMISIS
maXfenda
DAstoner
kites
NUWAN BUWA
speedmalli
The_Joker
randext86
guhora
Roma Rox
amdan kolla
ඒ වගේම මෙයාව Maintain කරන්නත් උපදෙස් ටිකක් දෙමු නේද...