දැන් කොතනදීද හරියටම ජනතාව ඇන්දුවේ???රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල


දැන් කියපන්කො...දැන් කොතනදීද හරියටම ජනතාව ඇන්දුවේ???රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල


දැන් කියපන්කො...මැරිලා පෙරේතයෙක් වෙලා ඉපදිලා..
Pissu %uththek
yes:
පවු බන් උත් ෆන් එකක් ගත්තු දෙන්




එතකොට කොලුවෝ දැන් මේ රටේ බලය තියෙන්නේ උඹ කියපු සක්කිලි අතේ නෙවෙයිද???![]()
දැන් කොතනදීද හරියටම ජනතාව ඇන්දුවේ???දැන් කියපන්කො...
මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...
මහින්දගේ පොන්න වැඩ දැක්කට පස්සේ රනිල් හොඳයි . රනිල්ගේ දේශපාලන මත මොනව වුනත් මම ඒවට විරුද්ද වුනත් උගේ එක දේකට ගරු කරනවා. රනිල් කියන්නේ ඇත්ත කියන එකෙක් චන්ද ලක්ෂ ගණන් අඩු වුනත්, මහින්ද වගේ පොන්න වැඩ කරල අන්තිම මොහොතෙත් ජනතාව අන්දලා චන්ද ගොඩ වැඩි කරගන්න එකෙක් නෙවෙයි. මම රනිලට කොහොම බැන්නත් ඔය වෙනසට ගරු කරනවා
අනිත් මචෝ මමත් ඔය නොවැම්බර අන්තිම වෙනකන් මහිනද වෙනුවෙන් මේකේ කතා කරඔඋ එකෙක්, හැබයි කවදා මිනිහා පල්ලෙහා කතාව කිව්වද එදා මගේ මතය වෙනස් වුනා
ඔය කතාවෙන්ම තෙරෙන්නේ නැද්ද බන් පොරගේ හැටි ,පොර හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයෝ කියලා නේ

මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...![]()
මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න බෑ... පුලුවන්නම් කෙටියෙන් කියපන් මේ වීඩියෝ එකේ අන්තර් ගතය...![]()





මහින්ද කෙලින්ම කියනවා.
ගියපු අයට කල දසාවකුත් නෑ ආපු අයට නම් හොඳ කලදසාවක් තියෙනවා
හැබැයි මම එකක් කියනවා ඔය ගියපු අය කරපු දේවල් වල ෆයිල් මගේ ලඟ තියෙනවා , ඒ ගොල්ලො කරපු දේවල් වල වතගොත තියෙනවා (කරපු හොරකම් වල ෆයිල් )........
මහින්ද නොකියා කියන්නේ මොකද්ද , මට සහය දෙනව නම් ඕන තරම් හොරකම් කරපල්ලා ජනතාව ගිනාට අන්දලා උන්ගේ සල්ලි ගසා කාපල්ලා. මට සහය දෙනකන් උඹලට නිදහසේ ඕන හොරකම් කරගන්න ඉඩ දෙනවා. හැබැයි මට විරුද්ද වුනොත් එච්චරයි. මම උඹල කරඔඋ හොරකම් වල ෆයිල් අදිනවා

ඇයි සහෝදරයා අමාරුද බලන්න?
පොඩි වීඩියෝ එකක්. බලන්න. හරි ෂෝක්. මාත් බැලුවා.
ෆයිල් තියනවා කියන්නේ.![]()
ආපු ගමන් රවියයි, රනිල්ගෙ නෑයයි ගහපු මිලි1000 ෆයිල් එක කා ගාවද දන්නේ නෑ නේද? අඩුම ගානෙ රවිය කලින් අහපුවගෙ ෆයිල් එක? අහ් මේ එතකොට රාජිතගෙ නැව් ෆයිල් එක? ඒව මිසින් ද?![]()
කස්ටිය බයවෙලා තියෙන තරම... වෙනද පැරදුන අපේක්ශකයෙක් චන්දෙට එනකොට දිනපු උන් උව උඩින් පිලිගන්නෙ. අද පැරදුන එකාට එන්න එපා කියලා දහ අතේ වදිනව....... කවුද දිනුම් කවුද පැරදුන් කියල හිතාගන්න පුලුවනිනෙ..
ටිකක් මොලේ පාවිච්චි කරල කල්පනා කරල බලපන් දැන් මහින්ද කියන්නේ නමක් විතරයි බන් 

ඔය ෆයිල් කතාව නිසා අනිවා රටේම චන්ද වලින් අඩුම තරමේ ලක්ෂ 3ක් අනිවා අනිත් පැත්තට හැරෙන්න ඇති. ඔක්කොම මං වගේ පාවෙන චන්ද . ඔය කතාව කිව්වේ නැත්තන් සමහර විට ලොක්ක දිනලත් ඇති.
සම්පූර්ණ වැරදි. ලොකු වැරෑද්දක්. අපි එකඟයි.වැරදි කාරයා මොකා උනත් දඬුවම් දෙන්න ඕනි.ආපු ගමන් රවියයි, රනිල්ගෙ නෑයයි ගහපු මිලි1000 ෆයිල් එක කා ගාවද දන්නේ නෑ නේද? අඩුම ගානෙ රවිය කලින් අහපුවගෙ ෆයිල් එක? අහ් මේ එතකොට රාජිතගෙ නැව් ෆයිල් එක? ඒව මිසින් ද?![]()




ඒක ඇත්ත.
ඔය ෆයිල් කතාව නිසා අනිවා රටේම චන්ද වලින් අඩුම තරමේ ලක්ෂ 3ක් අනිවා අනිත් පැත්තට හැරෙන්න ඇති. ඔක්කොම මං වගේ පාවෙන චන්ද . ඔය කතාව කිව්වේ නැත්තන් සමහර විට ලොක්ක දිනලත් ඇති.

![]()
![]()
![]()
මෛත්‍රීපාල සිරිසේන නේද මේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා ඉන්නෙ![]()
![]()
මේකද අපි යහපාලනෙන් බලාපොරොත්තු වුනේ![]()
![]()
![]()


අහ්.. මට පර්සනලි රිප්ලයි කරලා...කුහකයා_වැඩ_පටන්ගනි 03-18-2015 10:19 PM niyama kathawa.ah waraduna ponnayo![]()



