Read good Laptop buying experience..!!

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    මමත් මෙ ලබන මාසේ හා හා පුරා කියලා lapක් ගන්න කියලා ඉන්නෙ..:yes:
    මේක කියෙව්වම වෙලා තීන සීන් වල හැටියට lapක් ගන්න බයේ බෑ..:shocked:
    මම මීට කලින් lap use කරලත් නෑ..:sorry:

    දැනට use කරන desktop එක ගත්තේ barclays එකෙන් parts essemble කරලා..
    දැනට අරන් 6 years වෙනවා... තාම කිසිම ලෙඩක් ඇවිත් නෑ..:cool:

    දෙනට ගන්න හිතන් ඉන්නේ Redline එකෙන් Gigabyte P15 V3 gaming lapක් (~ Rs 135,000):D
    මම net එකේ post වලා දැකලා තීනවා Redline එකේ services හොදයි කියලා..
    ;)

    Useful thread | Rep 4+
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ඩෙල් ඉන්ස්පිරන් 5110 ලැප් එකක් තමයි මම 2011 ඉඳල පාවිචි කරන්නේ. කිසිම අවුලක් ඇවිත් නැහැ. සර්විස් කරලත් නැහැ කවදාවත්. ඕනි තරම් බිම වැටිලා තියෙනවා. ඒ වගේම මගේ බෑග් එකේ හෙන බඩු ගොඩක් එක්ක ලැප් එකත් දමාගෙන ගිහින් තියෙනවා. පට්ට හයිය ලැප් එකක් මගේ මොඩෙල් එක.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් බං. ඒවත් කියන්න තමා මේක දැම්මේ. මම වගේ කට්ටක් කාලා නැතුව ඇති අනික් අය. ඒ උනාට ලැප් එකේ සර්විස් වොරන්ටිය මාර වැදගත්.
    එහෙනම් උඹට කවදාවත් ජපන් ලැප් එකක්නම් ගන්න වෙන්නෙ නැහැ:no:
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මම නම් මචන් Sony Vaio ලැපක් ගෙන්න ගත්තා දැන් අවුරුදු 5ක් batteryක් දැම්මා විතරයි තාමත් බඩු වැඩ ඒත් ලංකාවේ ගන්න නැති නිසා Dell ලැප් ගනිල්ලා ලස්සන නෑ ඒත් රත්වෙන්නේ නෑ HP වගේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට කියන්න දෙයක් කල්පනාවට ආවා. ඒත් නොකියා ඉන්නම්;)