ඔච්චර වද වෙන්න දෙයක් නෑ බන් ! ලැප් එකක් ගන්නවා නං ඉතින් asus තමයි[/QUOTE}
ow ithin jon kills eka mura karanna ona eka ganth
ඔච්චර වද වෙන්න දෙයක් නෑ බන් ! ලැප් එකක් ගන්නවා නං ඉතින් asus තමයි![]()

අනිවා.......ow ithin jon kills eka mura karanna ona eka ganth

infomatics avtismnt![]()
. But hodama company eka eeka. Abans unath hoda athi. mata service eka hodai.





එහෙනම් උඹට කවදාවත් ජපන් ලැප් එකක්නම් ගන්න වෙන්නෙ නැහැඔව් බං. ඒවත් කියන්න තමා මේක දැම්මේ. මම වගේ කට්ටක් කාලා නැතුව ඇති අනික් අය. ඒ උනාට ලැප් එකේ සර්විස් වොරන්ටිය මාර වැදගත්.

මට කියන්න දෙයක් කල්පනාවට ආවා. ඒත් නොකියා ඉන්නම්![]()
