Password වැඩියි බන්

Oct 13, 2014
296
16
0
Notepad eke thamai kalekin yana website wala password thiyaganne, copy ekak dagannawa dropbox ekata,

payment site walai, unique website wala password mathaka thiyagannawa Ex ( paypal, payza, perfectmoney , ebay , okpay , STP ..... )
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තෝ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නේද බැල්ලියෙ ? :growl: :growl:
ඩේටබේස් කෑල්ලක් හදල ඒකට එක පාස්වර්ඩ් එකක් දාල ඒකෙන් එන්ක්‍රිප්ට් කල්ල තොගෙ යූසර්නේම් ටිකයි පාස්වර්ඩ් ටිකයි සේව් කරගනිංකො බොල.. :yes: :yes: :yes:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එච්චර ඕනේ නෑ කුකුලොහ්. Excel file එකකට password එකක් දාගත්තත් ඇති.
    එත් නිකන් ලොකු ලොකු නම් තියෙන වැඩ කෑලි ගොඩක් තියෙන software එකක් ඒ වගේ දේකට පාවිච්චි නොකර කිසි ගතියක් නෑ වගේ බන්. :D

    REP 6+
     
    • Like
    Reactions: markhaloce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෝ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නේද බැල්ලියෙ ? :growl: :growl:
    ඩේටබේස් කෑල්ලක් හදල ඒකට එක පාස්වර්ඩ් එකක් දාල ඒකෙන් එන්ක්‍රිප්ට් කල්ල තොගෙ යූසර්නේම් ටිකයි පාස්වර්ඩ් ටිකයි සේව් කරගනිංකො බොල.. :yes: :yes: :yes:

    අනිත් එවුන් මහන්සි වෙලා ලස්සනට ටූල්ස් හදල තියෙද්දී ආය අපි දඟලන්නේ මොකටද හොට්ටෝ :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එච්චර ඕනේ නෑ කුකුලොහ්. Excel file එකකට password එකක් දාගත්තත් ඇති.
    එත් නිකන් ලොකු ලොකු නම් තියෙන වැඩ කෑලි ගොඩක් තියෙන software එකක් ඒ වගේ දේකට පාවිච්චි නොකර කිසි ගතියක් නෑ වගේ බන්. :D

    REP 6+

    එක්සෙල් ඕපන් වෙන්නම විනාඩියයි :lol: :lol: :lol:
    ඉතිං ලොකු ලොකු වැඩකෑලි තියෙන සොෆ්ට්වෙයා එකක් දාගනිංකො මෙතන බෙරිහං දෙන එකේ :rolleyes: :rolleyes:

    උඹේ හය නම් තාම ආවෙ නෑ :P

    අනිත් එවුන් මහන්සි වෙලා ලස්සනට ටූල්ස් හදල තියෙද්දී ආය අපි දඟලන්නේ මොකටද හොට්ටෝ :P

    ජේසන් ගෙ ප්‍රශ්නෙට උඹ මොකටද දඟලන්නෙ :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: gosmart

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක්සෙල් ඕපන් වෙන්නම විනාඩියයි :lol: :lol: :lol:
    ඉතිං ලොකු ලොකු වැඩකෑලි තියෙන සොෆ්ට්වෙයා එකක් දාගනිංකො මෙතන බෙරිහං දෙන එකේ :rolleyes: :rolleyes:

    උඹේ හය නම් තාම ආවෙ නෑ :P

    ජේසන් ගෙ ප්‍රශ්නෙට උඹ මොකටද දඟලන්නෙ :rolleyes: :rolleyes:

    මේකෙන් දෙන්න බෑ බන්. උඹ වගේ වටේ ගිහින් එන්න කියනවා. :lol:

    හිටපන් මම අනිත් එකෙන් ඇවිත් දෙන්නම් rep උණ ගැනෙන්නම. :cool:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙන් දෙන්න බෑ බන්. උඹ වගේ වටේ ගිහින් එන්න කියනවා. :lol:

    හිටපන් මම අනිත් එකෙන් ඇවිත් දෙන්නම් rep උණ ගැනෙන්නම. 24+ :cool:

    :shocked: :shocked: :shocked:
    මං හිතුවෙ මේකෙ එකාල උඹ ක්‍රේසිබඩී කියද්දි බොරුවට කියනව කියල :shocked:
    වටේ ගිහිං එන්න කියනව කියන්නෙ උඹ මෑතකදි නිර්ණාමිකව මගෙ රෙප් කපපු උන්ගෙන් එකෙක් :P
    මාට්ටු :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked: :shocked: :shocked:
    මං හිතුවෙ මේකෙ එකාල උඹ ක්‍රේසිබඩී කියද්දි බොරුවට කියනව කියල :shocked:
    වටේ ගිහිං එන්න කියනව කියන්නෙ උඹ මෑතකදි නිර්ණාමිකව මගෙ රෙප් කපපු උන්ගෙන් එකෙක් :P
    මාට්ටු :baffled:

    බොරුවක් කිව්වේ යකෝ උඹලව අනාත කරන්න. :lol: