Password වැඩියි බන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    උඹලා password manage කරගන්න මොකක්ද කරන්නේ? හැම එකටම එකම password එක දෙන්නත් බෑනේ. ලේසියෙන් මතක හිටින, guess කරන්න පුළුවන් ඒවා දීලත් බෑනේ. (අර අපේ සචියා හැම එකටම උගේ birthday එක password එක විදියට දෙනවා වගේ)

    දැන් මට එක එක ඒවාට වෙන වෙන password දීල ඔක්කොම පැටලිලා තියෙන්නේ බන්. :sorry::sorry:

    මේවා ඔක්කොම manage කරගන්න ලේසි විදියක් කියපන්කො. ලොකු උදව්වක්.


    (යද්දී BUMP එකකුත් දාගෙනම යන්න මචන්.)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    10982474_444573719032331_4929083208309249090_n.jpg