Furniture Showrooms

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන්ලා කොලබ අවට හොද Furniture බඩු (Home)ගන්න පුළුවන් Showrooms මොනවද තියෙන්නේ? (Singer, Damro හැර). දන්නේ නැත්නම් bump වත් දාමු. Rep+:cool:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොරටුවේ ද සොයිසා පාරේ... ඕන තරම් කඩ තියෙනවා... හොඳට බලලා අහුවෙන්නෙ නැතිව ගත්තා නම් හරි..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    moratu mulla para ne? :yes:

    158 bus eke giyama hambenawa peliyata kadawal :)

    Ow machang, shops thiyanawa lot ekak. Puluwannam furniture hadana pot ekakin ganna,showrooms witharak karana ayage prices tikak wadiy. eka paarama giya gaman ganne nathuwa honda visit ekak daala prices compare karala ganna eka hodayi