අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි.......

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි.......

    ඊයේ මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..

    ලස්සන සිංහල නංගි කෙනෙක්..

    මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..

    “අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට.. එයින් වැඩුමලී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?“ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..

    “ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“

    ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..

    “එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“

    “එයා මුස්ලිම්ද කියලා නොදැන යාලු වුණේ..?“

    “ඔව්.. එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“

    “ම්.. ඉතින්.. කියන්නකො..“

    “එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා.. එක එක තෑගි ගෙනත් දුන්නා.. ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“

    “ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“

    “එයා බොරු කලේ මට ආදරේ හින්දලු.. මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු.. ආගම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“

    “ම්.. එහෙමද..? ආගම ප්‍රශ්නයක් නෙවෙයි නම් එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න.. එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“

    “එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“

    “ඔයා වෙනුවෙන්වත්..?“

    නංගි උත්තර නොදී බිම බලාගත්තා..

    “එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු.. හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු.. ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“

    “නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු.. එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“

    “ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ.. ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“

    “දැන් එහෙම බෑලු අක්කේ.. එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු.. මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ.. ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“


    “හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි.. පල්ලියට ඕනවට..?“

    නංගි නිහඩයි..

    “ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“

    “ඔව්..“ නංගි හෙමින් කිව්වා.

    “ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“

    “එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“

    “ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම් ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ.. ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන් මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා..ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන
    අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය“ මම මුස්ලිම් විවාහ (පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.

    “ම්..“

    “එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“

    “ඔව්..“

    “හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා...

    පනතේ 44 වන වගන්තිය අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිලු. ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්.. ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“

    නංගි නිහඩ වුණා.. ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...

    “මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ.. ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි.. අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“

    නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..

    “ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ.. එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“

    “හ්ම්..“

    “ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ කුරානය - 2.223 කියන පාඨයේ තියනවා - ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා. හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ. ඒ නිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ
    වෙනවා.

    ඒ වගේම කුරානෙ 4.34 පාඨයේ කියලා තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් භාරය. පුරුෂයන් ස්ත්‍රියට වඩා උසස්ය. එබැවින් කීකරු නොවන ස්ත්‍රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා. ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“

    “---------------“

    “ඉතින් නංගි තව දෙයක්... කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා. ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත් ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන. පුලුවන්

    නේද..?“

    “-----------“

    “ඉතින් නංගි.. කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්‍රශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි.. තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර... අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“

    “-----------“

    “ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ මං ඇහුවා..

    මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..

    “මම..“

    “හැබැයි නංගියේ.. අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට.. ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා.. එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම... අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“

    “මට තේරෙනවා අක්කේ..“

    “හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..? මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා.. අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා.. අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද.. නැතිනම්... තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා.. ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“

    “මම මේක අත් අරිනවා අක්කේ...“ නංගි කිව්වා.. අම්මා ඇඩුවා..

    අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...

    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි... උඹලා අපේ කෙල්ලෝ.. අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා.. උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“


    උපුටා ගැනීමකි....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    • Like
    Reactions: rox2030

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තම්බියගේ තොප්පිය වගේ කියන්නේ ඕකට තාම
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි... උඹලා අපේ කෙල්ලෝ.. අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා.. උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    “හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..? මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා.. අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා.. අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද.. නැතිනම්... තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක් නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා.. ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“