අල්-කුර්ආනය
3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
6-32. මෙලොව ජීවිතය කෙළි සෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් අයට පරලොව ඉතා හොඳය. (මෙය) නුඹලා වටහා නොගන්නෙහිද?
2-77. ඔවුන් සඟවන දේද හෙළිදරව් කරන දේදල නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බව ඔවුහු නොදන්නෙහුද?
2-78. හිස් බලාපොරොත්තු හැර ධර්ම ග්‍රන්ථය පිළිබඳ කිසිවක් නොදත් අනුමානයෙන් පමණක් සිටින නූගත් අයද ඔවුන් අතර සිටිති.
2-82. තවද, කව්රු විශ්වාස කර යහකම් කරන්නේද ස්වර්ගයේ සහකාරයෝ වන්නේ ඔවුහුමය, ඔවුහු එහි සදාකල් රැදී සිටිති.
4-1. මිනිසුනි ! එකම ආත්මයකින් නුඹලා මවා, එයින්ම නුඹලාගේ සහකාරියද මවා එම දෙදෙනාගෙන් අනන්ත අප්‍රමාණ පුරුෂයින්ද ස්ත්‍රීන්ද (ලොවපුරා) පැතිර වූ රබ්(පරාධිපති)ට බියබැතිමත් වනු. ඔහුගේ නාමයෙන් නුඹලා එකිනෙකා (තම උරුමය) ඉල්ලා සිටින අල්ලාහ්ට බිය වනු. ලේ උරුමය (කඩ කිරිම) ගැනද බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන සුපරික්ෂාකාරිව සිටින්නෙහිය.
3-83. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය.
3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.
3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි්රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ.