බයියෝ සහ ජාතිකත්වය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රජ කාලේ ඉඳන් හිටියා රට පාවල දීපු කාලකණ්නි මේ රටේ.

    ඒ පාවල දීපු එවුං ගේ ලේ වල පරම්පරාවෙන් තමයි මෙහෙම එවුං බිහි වෙලා තියෙන්නේ.

    හොයල බැලුවොත් මූ වගේ එවුන්ගේ DNA එහෙම චෙක් කරලා.. අනිවරෙන් සුද්දෙක් ගේ කලවං DNA ඇත්තේ.. ඒ කාලේ මුන්ගේ තාත්තල එහෙම නොන්ජල් කමට අම්මලාව සුද්දන්ගේ ගෙවල් වලට යවල ඇති.

    සුද්දෝ ඇරලා ඇති..
    සුද්දොන්ට ගැති වෙන්නේ ඔය වගේ පරම් පරාවල් වලින් ආපු එවුන් තමයි.
    ඔය ගන් එහෙම අත ඇරලා ඕව ඉවසං ඉන්ඩ බැරිව කැරලි ගැහුව සිංහල එවුන් හිටිය. මේවගේ සුද්දට පස්ස හරවල නොන්ජල් විදිහට අරින්ඩ දීපු එවුනුත් හිටිය.
    මන් හිතන්නේ දැන් අපේ ඉන්න ජනාදිපතිත් ඒ ජාතියේ වෙන්ඩ ඕනේ
    මේ ත්‍රෙඩ් එක දාපු ටොයියත් ඔය බ්ලඩ් ලයින් එකෙන් ආපු එකෙක් කියල පේනවා :yes:

    ඉතින් වැරදි හදාගන්න ..උඹලා කරපු දේවල් කියපල්ලෝ බනින්නේ නැතුව.....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයියෝ ටික පෝලිමට ඇවිත් තමන් රට ජාතිය අගම වෙනුවෙන් කල දේවල් 5 බැගින් මෙහි පොස්ට් කරලා යමුද ...රටට කෙලවන්න හදන ටෝයියන්ට රිදෙන්න
    සහෝ උඔ ලාංකිකයෙක්ද? . උපන් වර්ෂය මොකක්ද?. 80 - 90 දශකයේ මේ රටේ ජීවත් උනාද?. 2009 ප්‍රභාකරන් මිය යනතෙක් ලාංකිකයන් විදියට අපි විදි දුක උඔ අත්වින්දෙ නැද්ද?. අවංකවම මමනම් රට වෙනුවෙන් ලොකු දෙයක් කරල නැ. ඒත් නිරන්තරයෙන්ම හදවතින්ම පතනවා මගේ මව්බිමට නැවත සතුරැ කරදර නොපැමිණේවා. නැවත කිසිවෙකුට මේ රට බෙදන්න ඉඩ නොලැබේවා. එසේ කවරෙකු හෝ උත්සහ කරනවනම් ඒ උත්සහය අසාර්තක ‍ෙව්වා කියල.
     
    • Like
    Reactions: maxma25
    අනේ මචන් විග්නේශ්වරන් ගැන නෙමේ මම අහන්නේ උබලා ගැන :cool:;)

    මචං මම දුන්නේ මෛත්‍රීට ඒ හින්දා මම ඔය බයියෙක් නෙමෙයි...මම දැන් මෛත්‍රිට කැමති නෑ ඊට වඩා රනිල් මංගල රජයට කැමති නැ....ඒ හින්දා ටොයියෙක් වත් නෙමෙයි....රටට ආදරේ පොරක් විතරයි...

    ඇයි ඒවා සිංහලයින් ව විතරක් මනින් මිම්මක් ද? දෙමළ අයට ඕන කුපාඩි වැඩක් කරන්න පුළුවන් ද? 
     
    • Like
    Reactions: maxma25

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,113
    7,389
    113
    Kotahena
    ඒ අය ගැන නෙමේ ...එළකිරියේ ඉන්න අපේ කාලේ ජාතික වීරයෝ කරපු ඒවා අහන්නේ :lol::lol:

    උඹට විකාරද?

    නැත්තං දේශපාලනේ ඇඟට අරං වැඩි වෙලා තියෙන්නේ මේ දවස්වල ඇහෙන කථා අහගෙන ඉන්ඩ අමාරු වෙලා වේදනාවෙන් දාපු ත්‍රෙඩ් එකක්ද මේක? :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,113
    7,389
    113
    Kotahena
    ඉතින් වැරදි හදාගන්න ..උඹලා කරපු දේවල් කියපල්ලෝ බනින්නේ නැතුව.....

    වැරදි හදාගන්ඩ ද හදන්නේ නැත්තන් කඩේ යන්ඩද බත් පැකට් එකට :D
     
    සහෝ උඔ ලාංකිකයෙක්ද? . උපන් වර්ෂය මොකක්ද?. 80 - 90 දශකයේ මේ රටේ ජීවත් උනාද?. 2009 ප්‍රභාකරන් මිය යනතෙක් ලාංකිකයන් විදියට අපි විදි දුක උඔ අත්වින්දෙ නැද්ද?. අවංකවම මමනම් රට වෙනුවෙන් ලොකු දෙයක් කරල නැ. ඒත් නිරන්තරයෙන්ම හදවතින්ම පතනවා මගේ මව්බිමට නැවත සතුරැ කරදර නොපැමිණේවා. නැවත කිසිවෙකුට මේ රට බෙදන්න ඉඩ නොලැබේවා. එසේ කවරෙකු හෝ උත්සහ කරනවනම් ඒ උත්සහය අසාර්තක ‍ෙව්වා කියල.

    අපේ එවුන්ට මතක සති 2යි....ප්‍රභාකරනුත් කිව්වේ........මුන් තව අවුරුදු දෙකක් විතර යද්දි යුද්දේ කියන්නේ මොකද්ද අහයි මහින්දට පළු යන්න බැන බැන
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    nick-cage-lol.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අයියේ පහක් දාපන්කෝ ....අපිට වැරදි හදාගන්න අවස්ථාවක් දීපන්කො
    1 කසාදයක් බැදලා දරුවො හදාල තියෙනවා
    2 ආගමෙ උන්නතිය වෙනුවෙන් පන්සලට මුලයම අදාර දිලා තියෙනවා
    පොඩි කාලෙ ඉදලා පන්සලෙ පිලිමෙ හදන්න ගල් ගඩොල් කපලා තියෙනවා වැලි හලල තියෙනවා )
    3 සිහලයාගෙ එකමුතු කම කිඩාශිලිත්වය රැකෙන්න්න ගමෙ අවුරුදු උඅස්සවයන් සල් පිලවල් කිරිකට්තරග්හවලි සන්වින්දනය කරන්න උර දිලා තියෙනවා අපෙ කාලෙ තරුන පරපුරටයි පොඩි කාලෙ අපෙ වැඩිහිටියන්ටයි

    4 මගෙ චන්දය රටෙ පවතින පක්ශ හො සන්දාන අතරින් සින්හලයන් වෙනුවෙන් පෙනි හිටින පර්ශවයන් ශක්තිමත් කරලා තියෙනවා

    5 සිහලයාගෙ ආර්තිකය නග්ගවන්න අවු 18/20 දි වගා සගාමයක කරා අපි සන්විදානයක් පිහිටවාගෙන තෙ වැවුවා අක්කර ගනන් ශමය හුවමාරු කර ගෙන ලාකවෙ ඉන්නකොට නෙට් එකෙ කරක් ගැහුවෙ නැහැ අපෙ උන්නතිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා තියෙනවා

    තව තියෙනවා බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    අනේ පින් අයිතිවෙයි 5ක ලිස්ට් එකක් දානකො ...අපිටත් හැදෙන්න උදවු කරන්න

    ටොයියෝ ඔට්ටු නැතෙයි ?
    මම දාන්නම්

    1. රාජපකස මළවුන්ගෙන් නැගිට්ටවා දේශපාලුවට දැක්කීම
    2. රාජපකස රාජ්ජය කරන කල්හි වංචා දුෂණ වලට විරුද්ධ නොවී ඒවාට කටයි පුකයි වහං සිට ටොයි පාලනයේදී සිද්දවෙන වංචා දුෂනවලට කටවල් ඇරීම
    3. රාජපකස රාජ්ජය කරන කල්හි මරාදැමූ අතුරුදහන් වූ සිංහලු කොටි ලෙස හංවඩු ගැසීම
    4. එදා සහජීවනය ගැනම දෙඩු, හම්බයෝ ගේම ඉල්ලද්දී රෙද්ද අස්සේ හැංගිලා අද සිංහලු වෙනුවෙන් පෙනී සිටීම
     
    • Like
    Reactions: error 404

    මේවා හොඳයි හැබැයි පන්සලට මුල්ම්‍ය ආධාර නම් දෙන්න එපා. ආගම විනාශ වෙන්නේ ඒකෙන්
    ඒ මුදල දුප්පත් සිංහලුන්ට දියන්. නැතිනම් පන්සලේ හදන දෙයක් හදපන් සල්ලි අතට දෙන්න එපා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේවා හොඳයි හැබැයි පන්සලට මුල්ම්‍ය ආධාර නම් දෙන්න එපා. ආගම විනාශ වෙන්නේ ඒකෙන්
    ඒ මුදල දුප්පත් සිංහලුන්ට දියන්. නැතිනම් පන්සලේ හදන දෙයක් හදපන් සල්ලි අතට දෙන්න එපා

    අපෙපන්සලැ වන්කහ කරයො නැහැ එවා යොදවන්නෙ දහම් පාසලෙ පෙර පාසලෙ පන්සලෙ උන්නතිය වෙනුවෙන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,113
    7,389
    113
    Kotahena
    අනේ පින් අයිතිවෙයි 5ක ලිස්ට් එකක් දානකො ...අපිටත් හැදෙන්න උදවු කරන්න

    1. මම සිංහල අපේ කොල්ලො දෙතුන්දෙනෙක්ට තුන් වෙලක් කාල ජිවත් වෙන්ඩ පුළුවන් තරමේ පඩියක් දීල රස්සාවල් දීල තියෙනව.

    2. ඉන්කම් ටැක්ස් ගෙවල තියෙනව

    3. පුළුවන් විදිහට ආධාර කරලා තියෙනවා ගමේ පන්සලට

    4. මුස්ලිම් ගෑනියෙක් ව බඳින්න ගිය සිංහල කොල්ලෙක් ව එයින් මුදවාගෙන තියෙනවා.

    5. සුනාමි ආපු වෙලාවට, අපේ මිනිස්සුන්ගෙන් බඩු එකතු කරන ගිහින් උන්ට ආධාර දීල තියෙනවා.

    6. ගංවතුර ගලුවහම වතුර බෝතල් ගිහින් දීල තියෙනවා.

    ඕව කරලා තියෙනවා රට ගැන හිතල මනුස්සකමට. තව ඉතින් කරපුව ඇති ගොඩක්

    මේ ලිස්ට් එක දැම්මේ උඹ අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට. නමුත් උඹ ත්‍රෙඩ් එක දැම්මේ කඩේ යන්ඩ.

    මට මතකයි ඒ දවස්වල අපි සුනාමි ආධාර දෙනකොට UNP එකෙන් කොස් ගෙඩි වල තීන්ත ගාල U.N.P කියල ගහල මිනිස්සුන්ට කොස් බෙදුව :P
     
    • Like
    Reactions: Ayeshlive

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපෙපන්සලැ වන්කහ කරයො නැහැ එවා යොදවන්නෙ දහම් පාසලෙ පෙර පාසලෙ පන්සලෙ උන්නතිය වෙනුවෙන්
    ඔටුස් මොකද කියන්නේ විමල් විරවංශ අගමැති කරලා රට බේර ගමුද ?
     
    ටොයියෝ ඔට්ටු නැතෙයි ?
    මම දාන්නම්

    1. රාජපකස මළවුන්ගෙන් නැගිට්ටවා දේශපාලුවට දැක්කීම
    2. රාජපකස රාජ්ජය කරන කල්හි වංචා දුෂණ වලට විරුද්ධ නොවී ඒවාට කටයි පුකයි වහං සිට ටොයි පාලනයේදී සිද්දවෙන වංචා දුෂනවලට කටවල් ඇරීම
    3. රාජපකස රාජ්ජය කරන කල්හි මරාදැමූ අතුරුදහන් වූ සිංහලු කොටි ලෙස හංවඩු ගැසීම
    4. එදා සහජීවනය ගැනම දෙඩු, හම්බයෝ ගේම ඉල්ලද්දී රෙද්ද අස්සේ හැංගිලා අද සිංහලු වෙනුවෙන් පෙනී සිටීම

    උඹලාට කරනවා කියලා නොකියපු ඒවායින් දැන් කීයක් කරා ද?

    1. චීනෙත් එක්ක සම්බන්ධතා ඇමරිකාවට හා ඉන්දියාවට ඕනි විදිහට විනාශ කරනවා කියලා කිව්වාද?
    2. ඉන්දියාවත් එක්ක න්‍යෂ්ටික ගිවිසුම් ගහනවා කියලා කිව්වාද?
    3. උතුරෙන් ආමි එක අයින් කරනවා කිව්වාද?
    4. අධි ආරක්ෂක කලාප අයින් කරනවා කිව්වාද?
    5. මංගලයා ගේ චැනල් 4 සම්බන්ධතා දන්නවාද?
    6. මංගල ගිහින් යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙනවා කියලා කිව්වාද? නැනේ...හැබැයි යු එන් එකේ දෙනවා නේද?

    කැරි වැඩ තමයි බන් මුන් කරන්නේ!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1 කසාදයක් බැදලා දරුවො හදාල තියෙනවා
    2 ආගමෙ උන්නතිය වෙනුවෙන් පන්සලට මුලයම අදාර දිලා තියෙනවා
    පොඩි කාලෙ ඉදලා පන්සලෙ පිලිමෙ හදන්න ගල් ගඩොල් කපලා තියෙනවා වැලි හලල තියෙනවා )
    3 සිහලයාගෙ එකමුතු කම කිඩාශිලිත්වය රැකෙන්න්න ගමෙ අවුරුදු උඅස්සවයන් සල් පිලවල් කිරිකට්තරග්හවලි සන්වින්දනය කරන්න උර දිලා තියෙනවා අපෙ කාලෙ තරුන පරපුරටයි පොඩි කාලෙ අපෙ වැඩිහිටියන්ටයි

    4 මගෙ චන්දය රටෙ පවතින පක්ශ හො සන්දාන අතරින් සින්හලයන් වෙනුවෙන් පෙනි හිටින පර්ශවයන් ශක්තිමත් කරලා තියෙනවා

    5 සිහලයාගෙ ආර්තිකය නග්ගවන්න අවු 18/20 දි වගා සගාමයක කරා අපි සන්විදානයක් පිහිටවාගෙන තෙ වැවුවා අක්කර ගනන් ශමය හුවමාරු කර ගෙන ලාකවෙ ඉන්නකොට නෙට් එකෙ කරක් ගැහුවෙ නැහැ අපෙ උන්නතිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා තියෙනවා

    තව තියෙනවා බන්

    සට සට සට කදු සැලුනා අවංකවම රත්තරං කොල්ලෙක් .. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඔටුස් මොකද කියන්නේ විමල් විරවංශ අගමැති කරලා රට බේර ගමුද ?

    ඊට කලින් ඕකව මරල සිරුර සත් අඩකට කපා බල්ලන්ට කන්න දාන්න ඕනා
    ඕකා අගමැති උනොත් මම ලංකාවෙන් යනවා
     
    Mar 14, 2015
    62
    16
    0
    1) එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට විරුද්ධව පෙළපාලි යෑම :cool: . මා දුටු එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ නිලධාරීන්ට සුළු දිය පහවිය :yes:.

    2) ෆේස්බුක් හරහා කොටි ඩයස්පෝරාවට දුවන්න දීම. මා දමන කොමෙන්ට් දැකීමෙන් ඔවුන් සන්ත්‍රාසයට හා භීතියට පත්විය :yes:

    වඩා වැදගත් ම දේ නම් මේ නුදුරු අනාගතයේ මහින්ද හා මා, සරත් ෆොක්සේකා මැතිතුමා ගේ නිවසට ගොස් අඩි පොළොවේ හප්පා දේශපාලනයෙන් ඉවත්වන ලෙස අවවාද කිරීමට සූදානම් ව සිටියි :cool: . මෙතරම් ආත්මශක්තියක් ඔය කිසි කෙනෙකුට තියෙනවද ???