බයියෝ සහ ජාතිකත්වය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol:

    මම නම් quote කරන්නෙ වත් නෑ බන්..
    රියල් account එක පැත්තකින් තියල තමන්ගෙ reputation එකට කෙල වෙයි කියල..
    ඒ උනාට කට නම්

    :lol::lol:

    ලොරි /ගහන පස්ස :lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කාට හරි රිදිල

    reputation_neg.gif
    බයියෝ සහ ජාතිකත්වය 03-24-2015 11:56 AM hik
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adennama ridila.....kattiyata....apinam fake account thiyan hitiye naha....oya kiyana ewuntanam ekak wath nathuwa athi......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි ලන්කාවෙ ආමි එකට අක්කර කොටියක් විතර ඔනද .. අනෙ බන් උබමෙතන බයිලා ගැහුවාට උබ මොන මගුලක් කිව්වාත් එත් මිනිස්සු ලේ මස් වලින් හැදිලා හැගිම් දැනිම් තියෙන මිනිස්සු .. ඌන් ට ජිවත්වෙන්න අයිතියක් තියෙනවා මෙක ප්‍රජාතන්වාදි රටක් නිසා සියලුම ජනකොටස් වලට සහාජිවනෙන් ජිවත්විමේ සම අයිතිය තියෙනවා ..

    උතුරුකරයේ එමිනිස්සුන්ගේ ඉඩ කඩම් තියෙනවා එ මිනිස්සුන්ට එවා නැවත ලබා දිය යුතුයි දැන් යුදදය අවසානයි හමුදාව තව දුරටත් එ එ ඉඩකඩම් වල වැඩි වශයෙන් රැඩෙන්න ඔන නැ .. ඔනම රටක යුද්දයක් අවසාන ඌ පසු හමුදාවන් එ එ ප්‍රදෙශවලින් අඩු වැඩි වශයෙන් ඉවත් වෙනවා එක සමාන්ය සිදුවිමක් ..ජනතවගෙ ජිවත් විමේ අයිතිය ලබාදිම මිසක් උදුරාගැනිම හමුදාවේ කර්යබාරයක් නෙවේ හරක් පැටියො ..

    හැගීම් දැනීම් තියෙන නිසා තමා අයෙ යුද්දෙකට අර අදින්නේ :lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලොරි /ගහන පස්ස :lol::lol::lol:



    හම්බයෝ එනවලු ටෝපිඩෝ අරගෙන :lol:

    මෙකනෙ මචන් සීන් එක ජටාකරයො ඇරලා ඔටු පු* වැල් කරලා තියෙන්නේ .. ඒ නිසා ඔය කැකැරෙන වෙදනාව සාදරනයි.. මිනිහා හිතාගෙන හිටියේ මෙ ජ්න්දෙන් පස්සේ ලන්කාවට ඇමිනෙන්න .. මොකද මැන්ස් දැකපු සිහිනයක් තමයි ඔටු ජාවරම .. මිනිහා මෙ පාර මහින්ද ආවා නම් ලන්කාවට ඔටුවො පටවන්න තමයි පැලැන් කරලා තිබුනේ .. :sorry:

    මහින්දගේ බල කොල්ලාටත් මොල්ලි තුනේ අනගි කන්යා ඔටු දෙනක් එවලා..:yes: රිටන් කරලා රජ මැදුරේ වෙන කාන්තාරයක් සකස් කරන්න අපහසු නිසා :( ඒ වෙදනාවත් ලාවට තියෙනවා බැසිල් තමයි රිටන් කරන වඩෙට කරගහලා තියෙන්නෙ .. එනිසා තමයි මු මහින්ද ගැන ගුන කිය කිය බැසිල්ට සමහර අව්ස්තාවල හිනියට ගහන්නේ ..:yes:

    මහින්දට කඩෙ යන්නෙ මචන් ජාවරම් කරයො( otu ) ;).. මහින්ද ඉතාම ලිහිල් ප්‍රතිපත්ති තමයි ජාවරම් කරුවන් සමග තියෙන්නේ:yes:..

    ඔටු සප්ලයි එක බකල් ,ජටාකරයො එහෙන් අරිනවා තියාගෙන මු උන්ට බොරු කිව්ව නිසා දැන් ජටාකරයො ඔටුවොත් අරගෙන ඇවිත් මුගෙ වත්ත වටෙටම උත්ගොශන .. දැන් රෙවිලා එ වෙදනාවට ලන්කවෙ අන්ඩුවට වනනවා .. ඔවාට කියන්නේ මචන්
    ඔටු පු* බිදුනු කැටයම් .. කියලා :lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    set unada ban 1k wath

    ජාතිය නග්ගන රකින හැටි හොයා ගත්තා ....

    එලකිරියෙයි FB එකෙයි උදේ ඉඳලා රැ වෙනකල් අනිත් ජතින්ටයි ආගම වලටයි බැනලා බැනලා ගෙදරින් දෙන දෙයක් කාල පඩ ඇර ඇර නිදාගන්න එක ..