Hama insurance ekema wage Rs 600 ho eeta langa gaanak yanne.3rd party ekakata kiyak yayida bn ?
Hama insurance ekema wage Rs 600 ho eeta langa gaanak yanne.3rd party ekakata kiyak yayida bn ?
Hama insurance ekema wage Rs 600 ho eeta langa gaanak yanne.
Awruddatama Rs 600 3rd party bike walata. Plastic insurance card ekakuth denawa.
thanks machan, Rs 600 yak gewanna ona masekatada ? nathnam awruddakatada ? nathnam warikayakda ? warikayak kiyanne masa 3 kata sarayak gewanna ona eka neda ?
Awruddatama Rs 600 3rd party bike walata. Plastic insurance card ekakuth denawa.
, awruddatama RS 600 nam awlak na
.Call me 0774209185
Mama wada karanne aia insurance eke..
mama negotiate karala insurance eka dala dennm
claim ayoth mata katha karanna mama aran dennm

මේකනං නියම වැඩක්.....උඹ බයික් එක පරිස්සමින් පදින එකෙක් නම් 3rd party දාල (3rd part අඩුම ගානට පුලුවන් එක දාපන්. MBSL, Coop, සනස එහෙම ගොඩක් අඩුයි.) Full insurance එකට යන සල්ලි ටික වෙනම account එකකට දාල තියාගනින්. ලබන අවුරැද්දෙ 3rd part renew කරනකොටත් ඒ account එකටම full insurance කරන්න යන ගාන දාපන්.
මොකද fill insurance දැම්ම කියල ඔ්කුන් එකෙක්වත් දානකොට කියන සුන්දර කතා කියන් නෑ claim කරන්න ගියාම. බුලත් අරන් යන්න ඔ්නි insurance claim කරගන්න. සති ගනන් රස්තියාදුව. මම කියපු විදියට කලා නම් උඹට බයික් එකට මොකක් හරි උනත් ඔ්න වෙලාවක සල්ලි ටික තියෙනවා. රස්තියාදුවක් නැතුව බයික් එක හදාගන්න පුලවන්. අවුරුදු දෙකක් තුනක් යනකොට රු. ලක්ෂයක් එකහමාරක් විතර එකතු වෙයි උඹ පරිස්සමින් පැද්දොත්. මම කලේ ඔහොමයි. තාමත් බයික් එක එහෙමයි දුවන්නෙ.
නැට්ට ගිනි අරං බයික් පදින එකෙක් නම් ඉක්මනට Full දාගනින් මොකද කොයිවෙලේද සුවර් නෑනෙ.![]()
![]()