Motor Bike 3rd Party

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    Motor Bike 3rd Party insurance eka kiyada dan?

    aduma mokadda?

    mama digatama damme Ceylinco. Dan wen ekakata yanna puluwanda?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    1000ට අඩුයි ගිය අවුරුද්දෙ ගාණ. දැන් වැඩි ඇති.

    සෙලින්කෝනං දැනට අවුරුදු දෙක තුනකට උඩදිත් 1300ක්ද කොහෙද. අමතර ලයිෆ් පැකේජ් එකක්ද මොකක්ද බම්බුවක් කියල වැඩියෙන් ගත්ත....

    ඊට පස්සෙ ශ්‍රී ලංකා දැම්ම... ඒකෙ ඒ කාලෙදිත් හත්සියගාණක් තිබුණෙ...
     
    • Like
    Reactions: NRTG and animation