මචන් full insurance තියන වාහනයක් ඇවිත් 3rd party insurance තියන වාහනයක වැදිලා 3rd party insurance වාහනයට අලාබයක් උනොත් , වැරැද්ද full insurance වාහනේ නම් ,.
1.3rd party insurance වාහනේ හදාගන්න full insurance වාහනෙන් ( වැරැද්ද කරපු ) එකෙන් ගානක් අරගන්න පුලුවන්ද ?
මොකද මෙතන වැරැද්ද තියෙන්නේ full insurance වාහනේ අන්තිකරු නිසා.
2.මේ අවස්ථවේදී දෙන්නම 3rd party insurance නම් වැරැද්ද කරපු 3rd party insurance කෙනාගෙන් කොහොමත් ගණනක් ගන්න බැරුව ඇති නේද ?
3.මම මෙහෙම ඇහුවේ full insurance එකක් දාන්න දැන් ගොඩක් දෙනෙකුට අමාරු නිසා , මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් විකල්ප 3rd party insurance තියනවද ,