3rd Party Insurance for Bike

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,274
    72,016
    113
    Bike ekata 3rd Party Insurance danna hoda mokadda?

    Price ekkama daapallako

    කැරි විනයක් නැති organ donor පොන්නයෝ ටික වියදම අඩු කරගන්න ඕක කරන්නේ. කොටින්ම මම හිතන්නෙ insurance එකක් නැතිව පාරේ යන්න බැරි එකට solution එකක් විදියට ඔය කරන්නෙ.

    දැන් සති 3 4කට කලින් පොන්නයෙක් ඇවිල්ල මගේ කාර් එක වැද්දුවා පිටිපස්සෙන්. උගේ වැරැද්ද. උගෙ cover එක 15,000. මට කාර් එක හදන්න ලක්ශ 4ක් යනව insurance එකෙන්. උගෙන් පියවගන්නත් බෑ ඉතින් මොකද උපරිම 15ක් නිසා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,314
    5,630
    113
    third party nisa ona ekak ban. okata hitha hitha inna ona ne. mama nam damme fairfisrt. mulin dakka eken dagatta. rs700k wage mathama dan tawa adu athi
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    කැරි විනයක් නැති organ donor පොන්නයෝ ටික වියදම අඩු කරගන්න ඕක කරන්නේ. කොටින්ම මම හිතන්නෙ insurance එකක් නැතිව පාරේ යන්න බැරි එකට solution එකක් විදියට ඔය කරන්නෙ.

    දැන් සති 3 4කට කලින් පොන්නයෙක් ඇවිල්ල මගේ කාර් එක වැද්දුවා පිටිපස්සෙන්. උගේ වැරැද්ද. උගෙ cover එක 15,000. මට කාර් එක හදන්න ලක්ශ 4ක් යනව insurance එකෙන්. උගෙන් පියවගන්නත් බෑ ඉතින් මොකද උපරිම 15ක් නිසා.
    tho sikalpanawen padinna epa. dan methana haminenna hadannae :D