යාලුවනේ,
මට DSLR camera එකක් ගන්න ආසාවක් තියෙනවා. මගේ maximum budget එක, රුපියල් 40000/- (eqv dubai currency). Dubai ඉඳන් එන යාලුවෙක්ට කියල ගෙන්න ගන්න ඉන්නේ.
Dubai වලින් ගන්න හොඳ කඩ මොනවද?
මම කියපු ගානට ගන්න පුළුවන් brand සහ model මොනාද?
Duty Free එකෙන් ගන්න පුලුවන්ද? කියක් වෙඉද?