DSLR camera එකක්?

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
Last edited:

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩුබායි වලින් ගන්නවනම් ඉන්ටර්නැෂනල් වොරන්ටියක් තියෙනවද බලපන්. නැත්නම් ලන්කාවෙදි අවුඅල්ක් උනොත් ඩුබායිම යන්න වෙනවා ක්ලේම් කරන්න. නි කො න් එකක් ගන්න බලපන්...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    lol wut?:rolleyes::rolleyes: menna balannako gihin oya wadakma nathi lens eken karanna puluwan wada. :P kiyapu anith tikanam solid. :yes: meomry card, tripod, drybox, backpack oyawata aduma thawa 10k wath yanawa.

    http://121clicks.com/tutorials/do-wonders-with-your-kit-lens-an-overview-about-18-55mm
    mokakda lol seen eka..?:frown::frown: mama kiwwe meyage budget 1 balala.mokada kit lens 1 aragena thawa wenama lens ekakata thawa gaanak wiyadam karanna wena nisaa 18-200 eka ganna kiwwe ekayi. ethakota wide ekai tele end 1i dekama cover karanna puluwan 1 lens 1n... (wenama lens 2kata salli wiyadam karana ekada honda nathnam 1 lens eken wada 2ma karana ekada honda kiyala theeranaya karanna puluwan) :rolleyes::rolleyes:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් සල්ලි නාස්තියක් වෙනවා නැත්නම්..

    lens walata yana salli kivvama mathak une, me langadi yaluwek 2nd hand lens ekak gatta AU $ 5900 withara, Leica camera wakata :)

    habai wiyadamata prathipalath thiyanawa buwata, sony mirrorless camera ekakin gaththa foto ekakata sony eken award ekakui $6000 da kohedai thagi deela thiyanawa
     
    Aug 17, 2014
    1,670
    131
    0
    mokakda lol seen eka..?:frown::frown: mama kiwwe meyage budget 1 balala.mokada kit lens 1 aragena thawa wenama lens ekakata thawa gaanak wiyadam karanna wena nisaa 18-200 eka ganna kiwwe ekayi. ethakota wide ekai tele end 1i dekama cover karanna puluwan 1 lens 1n... (wenama lens 2kata salli wiyadam karana ekada honda nathnam 1 lens eken wada 2ma karana ekada honda kiyala theeranaya karanna puluwan) :rolleyes::rolleyes:

    මචන් එහෙනම්...kit lense එක වෙනුවට 18-200 එකක් දා ගත්ත නම් හරිද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මෙහෙන් ගන්නවා නම් කොහෙන්ද ගන්න හොඳ colombo වල....

    මගේ max budget එක Rs. 60/-K යන්න පුළුවන්...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් එහෙනම්...kit lense එක වෙනුවට 18-200 එකක් දා ගත්ත නම් හරිද?
    :yes::yes:මම කියන්නේ එක තමයි. ඔයාගේ බජට් එක නිසා ඔය ලෙන්ස් එකට යන එක හොඳයි.. අනික ඔයා මොන ලෙන්ස් ගත්තත් Drybox එකක් අනිවා ගන්න..
     
    Aug 17, 2014
    1,670
    131
    0
    :yes::yes:මම කියන්නේ එක තමයි. ඔයාගේ බජට් එක නිසා ඔය ලෙන්ස් එකට යන එක හොඳයි.. අනික ඔයා මොන ලෙන්ස් ගත්තත් Drybox එකක් අනිවා ගන්න..

    එල මචන්....60කට අඩුවෙන් හොඳ මොකක්ද. dubai වල 66ට තියෙනවා Nikon D5300 එක. මේක හොඳද?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල මචන්....60කට අඩුවෙන් හොඳ මොකක්ද. dubai වල 66ට තියෙනවා Nikon D5300 එක. මේක හොඳද?
    ඔයාගේ බජට් එක බලල ගන්න ඕනේ මොකක්ද කියල තීරණය කරන්න.. ඔයාගේ බජට් එක 60නම් ඒ ගානටම කැම් එකක් අරන් අනිත් දේවල් ගන්නේ කොහොමද කියල හිතල බලන්න.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mokakda lol seen eka..?:frown::frown: mama kiwwe meyage budget 1 balala.mokada kit lens 1 aragena thawa wenama lens ekakata thawa gaanak wiyadam karanna wena nisaa 18-200 eka ganna kiwwe ekayi. ethakota wide ekai tele end 1i dekama cover karanna puluwan 1 lens 1n... (wenama lens 2kata salli wiyadam karana ekada honda nathnam 1 lens eken wada 2ma karana ekada honda kiyala theeranaya karanna puluwan) :rolleyes::rolleyes:

    eka hari. e unata kit ekata mukuth kiyanne na hariya :angry::angry::dull::nerd:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මෙහෙන් ගන්නවා නම් කොහෙන්ද ගන්න හොඳ colombo වල....

    මගේ max budget එක Rs. 60/-K යන්න පුළුවන්...

    60k kiyanne godak tight budget ekak. ubata dslr ekakma oneda? :nerd: 60kata ithin d3100 eka wage thamai. 18-55 ekath ekka 50kata tikak adui eka. memory card, bag , tripod tikatath thawa 10k wage yana nisa 60kata ganna puluwan eka thamai mata hithanne mehen. loku zoom ekak thiyena bridge cam ekak ganinko ban. lens walata wenama spend karanna one naha ne. 60kata hondama 1k ganna puluwan.
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Oya ganata hoda Bridge Camera ekak tama....

    Mama nam kiyanne Canon SX60HS with 65 optic Zoom..

    140924_canon_sx60_01l.jpg
    121753_1.jpeg
    10628818_754377017937866_525430874061477295_o.png

    canon-powershot-sx50.jpg
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    Oya ganata hoda Bridge Camera ekak tama....

    Mama nam kiyanne Canon SX60HS with 65 optic Zoom..

    canon-powershot-sx50.jpg

    මටත් හිතෙන්නේ මේක තමයි උඹේ බජට් එකට හොදම කැම් වර්ගෙ...
    Metropolitan හරි camera.lk හරි ගන්න බැලුවනම් හොදයි canon වලට හොදම වෙනත් තැනක් ගැනනම් දන්නේ නෑ.

    http://www.canon.co.uk/for_home/product_finder/cameras/digital_camera/bridge/

    මේ ලින්කුවේ බලපන් කැනන් සයිට් එක ඇතුලෙම දාලා තියෙන කැමරා ටිකයි.. ඒවගේ features ටිකයි..!

    :yes::yes::yes::yes::yes:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මටත් හිතෙන්නේ මේක තමයි උඹේ බජට් එකට හොදම කැම් වර්ගෙ...
    Metropolitan හරි camera.lk හරි ගන්න බැලුවනම් හොදයි canon වලට හොදම වෙනත් තැනක් ගැනනම් දන්නේ නෑ.

    http://www.canon.co.uk/for_home/product_finder/cameras/digital_camera/bridge/

    මේ ලින්කුවේ බලපන් කැනන් සයිට් එක ඇතුලෙම දාලා තියෙන කැමරා ටිකයි.. ඒවගේ features ටිකයි..!

    :yes::yes::yes::yes::yes:

    Metropolitan Canon Agentla nemei hode...:lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P

    Giyama kiyanne nem Agentla kiyala eth ehema nee...