Questions Photocopy Machine, එකක් ගන්න ඕනේ

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මට Photocopy Machine එකක් ගන්න ඕනේ

    ලොකු සල්ලියක් නෑ අතේ

    කීයක් විතර යයිද?

    මොනාද 100,000.00 ට වගේ අඩු brands with models?

    ගන්න පුළුවන් තැන් ටිකක් දාන්න පුලුවන්ද?

    වැඩේ පටන් ගන්න හිතන් ඉන්නේ මොරටුවේ

    දන්න කට්ටිය උදව් කරන්න පුලුවන්ද?

    මම තව මොනාද දැන ගන්න ඕනේ වැඩේ පටන් ගන්න කලින්?

    ලාභයක් තියෙයිද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    Karanna hithagena inne monawada? Graphic design wage ewth karanawada? ehema karanawa nam colour ekak ganna eka labai. Nathnam machine ganan hinda padui. Papers wala ganan ekka profit wenas wei. Thawa oya dana toner anuwth wenas wenawa
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    Karanna hithagena inne monawada? Graphic design wage ewth karanawada? ehema karanawa nam colour ekak ganna eka labai. Nathnam machine ganan hinda padui. Papers wala ganan ekka profit wenas wei. Thawa oya dana toner anuwth wenas wenawa

    මට දැනට Canon G1000 එකක් තියෙනවා

    මේකෙන් කරන්න පුළුවන් වෙයිද Color Print Out ගන්න?

    ෆොටෝ කොපි කරන්න මොනවගේ එකක්ද හොඳ?