අද_මට_මාරම_අව්ල්
අද මම ජීවිතේ පලවෙනි වතාවට ලේ දන් දෙන්න කියලා ගියා... හැමදේම ලෑස්ති කරලා දෙන්න ලැස්ති වෙලාකොට බර පොඩ්ඩක් මදි.. දෙන්න බෑ කියුවා... බලෙන් හරි දෙන්න ඇහුවා දෙන්නම බෑ කියුවා... මාරම අව්ල්.. මම හෙන ආසාවෙන් හිටියේ හෙනම කල් ඉදලා දෙන්න.... දෙන්න බැරි උනා. මාරම අව්ල්.. මොන තරම් පව් කාරයෙක්ද කියලා හිතුනා... 







