ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    But everybody will get a wrong impression after this statement my friend. :(:(:baffled::oo:

    ehema ekak na... mama eda rexertath yanna epa kiwwa.... ehma magulak na waradiyata hithana unta hithaganna kiyahan....

    මම ගැන වැරදියට හිතන්නේ නැත්නම් ඕන එකක්. මොකද මම කරන සපෝර්ට් එක හරි දෙයක් කියලා මට විශ්වාස නිසා..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mata wenta athi kiyanta aththe :dull:
    Server eka up korala thiyantako play karanne mokeda kiyala balanta. :D

    අනේ මන්ද බන් ! දෙපැත්තේම ඉන්නේ මගේ යාළුවො ! :( elakiri එක ඩවුන් උනාම මම නං xbs එකේ ගහන වෙලාවල් තියෙනවා .. එත් එහෙමයි කියල මම කවදාවත් එකේ ගහන උන් elakiri එකට ඇදලත් නෑ elakiri එකේ ගහන උන් ඒකට ඇදලත් නෑ ! මොකද මම හදවතින්ම එලකිරියෙක් නිසා ... :( අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේක තමා !

    ඕන එකක් ගහපන් අවුලක් නෑ... ඔය IIG, XBS පක්කු මට පෙන්න බෑ.... කලින් වෙසිගෙ පුතාල වගයක් අවා IIG කියල කැරියො එලකිරි එකට පේට්න්ට් එකකුත් ගහලා තිබ්බා.... ඔකුන් එලකිරි සර්වර් එකට කරපු කැරි වැඩ මම දන්නවා..... මම විතරක් නෙමෙයි ඔක්කොම දන්නවා.... මම XBS එකටයි IIG එකටයි කැරි වැඩක් නොකර ඉන්නේ එහෙම කලොත් එලකිරි එකේ නම කැත වෙන නිසයි.... නැත්තම් මෙලහකට උන්ට හුකෝලා......
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕන එකක් ගහපන් අවුලක් නෑ... ඔය IIG, XBS පක්කු මට පෙන්න බෑ.... කලින් වෙසිගෙ පුතාල වගයක් අවා IIG කියල කැරියො එලකිරි එකට පේට්න්ට් එකකුත් ගහලා තිබ්බා.... ඔකුන් එලකිරි සර්වර් එකට කරපු කැරි වැඩ මම දන්නවා..... මම විතරක් නෙමෙයි ඔක්කොම දන්නවා.... මම XBS එකටයි IIG එකටයි කැරි වැඩක් නොකර ඉන්නේ එහෙම කලොත් එලකිරි එකේ නම කැත වෙන නිසයි.... නැත්තම් මෙලහකට උන්ට හුකෝලා......

    Protest ekakuth giya anik servers walata EK walin DDoS gahanawa kiyala. Pau habai ekata mokuth karaganna bari una :frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    අඩෝ ඔය කාලේ මම හිටියේ නෑ නේ :dull: ගොඩක් කල් ද බන් දැන් වෙලා ? protest එකක් ගියා කිව්වේ ... මේ පාරේ බෝඩ් උස්සන් ගියාද බන් ? :shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ ඔය කාලේ මම හිටියේ නෑ නේ :dull: ගොඩක් කල් ද බන් දැන් වෙලා ? protest එකක් ගියා කිව්වේ ... මේ පාරේ බෝඩ් උස්සන් ගියාද බන් ? :shocked:

    නෑ බෝඩ් උසසන් ගිය එකක් නෙවේ බං.. ඔන්ලයින් පෙටිෂන් එකක් කලා සර්වර් හොස්ටින් කම්පැනි වලට යවන්න අපිට හොස්ටින් දෙන්න එපා කියලා. ප්‍රෝටෙස්ට් එකක් නෙවෙයි. ජුන්ඩක් වැරදුනා. හැබැයි ඒකත් කරයි. ලොල්. :rofl::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕන එකක් ගහපන් අවුලක් නෑ... ඔය IIG, XBS පක්කු මට පෙන්න බෑ.... කලින් වෙසිගෙ පුතාල වගයක් අවා IIG කියල කැරියො එලකිරි එකට පේට්න්ට් එකකුත් ගහලා තිබ්බා.... ඔකුන් එලකිරි සර්වර් එකට කරපු කැරි වැඩ මම දන්නවා..... මම විතරක් නෙමෙයි ඔක්කොම දන්නවා.... මම XBS එකටයි IIG එකටයි කැරි වැඩක් නොකර ඉන්නේ එහෙම කලොත් එලකිරි එකේ නම කැත වෙන නිසයි.... නැත්තම් මෙලහකට උන්ට හුකෝලා......

    Issara gahuwe nathuwata wechcha godak scene dannawa... Matath thiyenne ara arrow kiyapu de kiyanna thamai.
    Copy paste :cool:
    I'm not a promoter of any other gaming servers. I jut played in EK servers for 2 years and counting. Nobody knows how much i care about EK and how work my ass off to EK. :yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Issara gahuwe nathuwata wechcha godak scene dannawa... Matath thiyenne ara arrow kiyapu de kiyanna thamai.
    Copy paste :cool:
    I'm not a promoter of any other gaming servers. I jut played in EK servers for 2 years and counting. Nobody knows how much i care about EK and how work my ass off to EK. :yes:

    uba servereka care karanwa kiwwe mama nam dekalath ne uba play karanwa EK server eke

    gangst3r.93 namin uba kawuda :baffled::oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    uba servereka care karanwa kiwwe mama nam dekalath ne uba play karanwa EK server eke

    gangst3r.93 namin uba kawuda :baffled::oo:
    Mn server eke 1st time gahanna yaddi gangst3r.93 kiyala thamai giye.:love:
    Ek name thiyena ekekwath hitiye na.mn ithin gahanna aluth nisa noob here kiyala damma.:cool:
    Damma dammamai noobma thamai :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    නෑ බෝඩ් උසසන් ගිය එකක් නෙවේ බං.. ඔන්ලයින් පෙටිෂන් එකක් කලා සර්වර් හොස්ටින් කම්පැනි වලට යවන්න අපිට හොස්ටින් දෙන්න එපා කියලා. ප්‍රෝටෙස්ට් එකක් නෙවෙයි. ජුන්ඩක් වැරදුනා. හැබැයි ඒකත් කරයි. ලොල්. :rofl::lol:

    අඩෝ ගේම් ගහනකොට ඔහොමත් සීන් යනවද බන් :rofl::rofl:
    ඒනි වේ හේෂාන් බ්‍රොව් ! මටත් කියන්න තියෙන්නේ අර gangster අත්නිමට copy කරපු arrow ගේ ටික තමයි ! :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    dafuq-did-i-just-read-meme.jpg
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මොන *ට්ටද අර උදේට එක පාරම ඇවිත් Playersලගේ හරි කැමැත්තක් නැතුව එක පාරටම TDM වලට මාරු කරන්නේ SnD සර්වර් එක... :oo:

    හෙනම වැදියන් ඌට :growl::growl:

    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොන *ට්ටද අර උදේට එක පාරම ඇවිත් Playersලගේ හරි කැමැත්තක් නැතුව එක පාරටම TDM වලට මාරු කරන්නේ SnD සර්වර් එක... :oo:

    හෙනම වැදියන් ඌට :growl::growl:

    admin kenekda kale.. mama votes off karalane thibbe mokada maru kale....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබලා ඕන එකක ගහපන්.... මට ප්‍රශ්නයක් නෑ... එත් මම කැමති නෑ එලකිරි එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා IIG or XBS ගහනවට උබලා වෙන ඔනම එකක් ගහපන් එක අව්ලක් නෑ...... මොකද එලකිරි එකට කැරි වැඩ කරපු උන්ගේ සර්වර්ස් වල ගහනවට මම කැමති නෑ.... මම ඔය හුත්තීලගේ සර්වර්ස් වල ගහලත් නෑ යන්නෙත් නෑ.... එලකිරි ඩ්ව්න් නම් එලකිරි 2 යනවා.... දෙකයි පනහේ පකේ සර්වර්ස් වල ප්ලේ කරන්නේ නෑ....

    අහ්හ් තව එකක් මම දන්නවා මගේ නම දාගෙන පක්කු XBS, IIG
    එකේ ගහනවා කියලා ගහපන් ආසවනේ....
     
    Status
    Not open for further replies.