Australia dinanawa bn.
Indiawa pajatha welama yanna one.
kolikuttuwa 0 ta yanna one.

India paradunoth mata ati.Mata 2ma pennana be.Eth goo india yanna oni.

ඕස්ට්‍රේලියාවට ඉන්නෙ එක ගෝඩ් කෙනයි..
ඉන්ඩියාවට ගෝඩ්ස් ල ගොඩක් ඉන්නව..සමහර ගෝඩ්ස්ලට අතවල් හය හත හිටං තියෙනව
අත් දෙකට එක බැට් එක ගානෙ ගත්තත් ඕස්ට්‍රේලියාවෙ ගෝඩ්ට එක බැට් එකයි
අනික ඕස්ට්‍රේලියාවෙ උන්ගෙ ගෝඩ්ව දැකපු කෙනෙක්වත් නෑ
ඉන්ඩියාවෙ ගෝඩ්ස්ලගෙ බඩවල්ම ලොකුයි පිච් එකට වඩා
විකට් එක ඉස්සරහ හිටගත්ත ගමං බඩටම විකට් එක කවර් වෙනව..
bbw ඖට් නැති නිසා බඩේ බෝලෙ වැදුනට ඖට් දෙන්න බෑ
ඒ නිසා ඉන්ඩියාව දිනනව![]()

india dinana eka hodai ban.suddanta kath adinna epa.api okkoma south asiansla. apith indiyaven lankavata apu aya