australia , india match eka kauda dinanne ?

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
ක්‍රිකට් බෝඩ් එකේ බල්ලන්ගේ සහ මහේල සංගා කැයන්නො දෙන්න නිසා අපිට දැන් ඉන්දියන් නවසීලන්ත ඕස්ට්‍රේලියා අප්‍රිකාවේ එවුන්ගේ දක්ෂකම් බලාගෙන ඉමු.නොදකින් මේ බල්ලො ටික තාම බෝඩ් එකේ ඉන්නවනේ.මුන් ටිකට මෙච්චර කල් ගෙවපු සල්ලි හෙන ගහන අපරාදයක්.වේස බල්ලො
 
ඕස්ට්‍රේලියාවට ඉන්නෙ එක ගෝඩ් කෙනයි.. :no:
ඉන්ඩියාවට ගෝඩ්ස් ල ගොඩක් ඉන්නව.. :yes: සමහර ගෝඩ්ස්ලට අතවල් හය හත හිටං තියෙනව :yes: අත් දෙකට එක බැට් එක ගානෙ ගත්තත් ඕස්ට්‍රේලියාවෙ ගෝඩ්ට එක බැට් එකයි :yes:
අනික ඕස්ට්‍රේලියාවෙ උන්ගෙ ගෝඩ්ව දැකපු කෙනෙක්වත් නෑ :no:
ඉන්ඩියාවෙ ගෝඩ්ස්ලගෙ බඩවල්ම ලොකුයි පිච් එකට වඩා :yes:
විකට් එක ඉස්සරහ හිටගත්ත ගමං බඩටම විකට් එක කවර් වෙනව..
bbw ඖට් නැති නිසා බඩේ බෝලෙ වැදුනට ඖට් දෙන්න බෑ :no:
ඒ නිසා ඉන්ඩියාව දිනනව :baffled:

:yes::yes::yes:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඕස්ට්‍රේලියාවට ඉන්නෙ එක ගෝඩ් කෙනයි.. :no:
ඉන්ඩියාවට ගෝඩ්ස් ල ගොඩක් ඉන්නව.. :yes: සමහර ගෝඩ්ස්ලට අතවල් හය හත හිටං තියෙනව :yes: අත් දෙකට එක බැට් එක ගානෙ ගත්තත් ඕස්ට්‍රේලියාවෙ ගෝඩ්ට එක බැට් එකයි :yes:
අනික ඕස්ට්‍රේලියාවෙ උන්ගෙ ගෝඩ්ව දැකපු කෙනෙක්වත් නෑ :no:
ඉන්ඩියාවෙ ගෝඩ්ස්ලගෙ බඩවල්ම ලොකුයි පිච් එකට වඩා :yes:
විකට් එක ඉස්සරහ හිටගත්ත ගමං බඩටම විකට් එක කවර් වෙනව..
bbw ඖට් නැති නිසා බඩේ බෝලෙ වැදුනට ඖට් දෙන්න බෑ :no:
ඒ නිසා ඉන්ඩියාව දිනනව :baffled:

:shocked::shocked::shocked: