hello machan, methana liyapu samaharak dewal walata kunuharupen tama uttara denna thiyenne, eeta kalin methana kunuharupa type karata avulak nadda?






අවුලක් ලෑ..
හැබැයි සීමාවක් ඇතුව
සීමා රහිතව ඕනෙම කුණුහරුපයක් කියන්න අයිතිය තියෙන්නෙ ගෝඩ් ට විතරයි..
ගෝඩ් නොවෙන හැම එකාම සීමාවක් ඇතුව ගැහුවට අවුලක් නෑ
ගෝඩ්ගෙ මට්ටමට ඉස්සෙන්න හැදුවොත් බෑන් වෙනව
දේව කෝපය

