Methana kunuharupa type karranna puluwan da?

Status
Not open for further replies.

dabigsilva

Member
Mar 21, 2015
11
1
0
hello machan, methana liyapu samaharak dewal walata kunuharupen tama uttara denna thiyenne, eeta kalin methana kunuharupa type karata avulak nadda?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අවුලක් ලෑ.. :yes:
හැබැයි සීමාවක් ඇතුව :yes:
සීමා රහිතව ඕනෙම කුණුහරුපයක් කියන්න අයිතිය තියෙන්නෙ ගෝඩ් ට විතරයි.. :yes:
ගෝඩ් නොවෙන හැම එකාම සීමාවක් ඇතුව ගැහුවට අවුලක් නෑ :P
ගෝඩ්ගෙ මට්ටමට ඉස්සෙන්න හැදුවොත් බෑන් වෙනව :baffled:
දේව කෝපය :rofl:
 

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    අවුලක් ලෑ.. :yes:
    හැබැයි සීමාවක් ඇතුව :yes:
    සීමා රහිතව ඕනෙම කුණුහරුපයක් කියන්න අයිතිය තියෙන්නෙ ගෝඩ් ට විතරයි.. :yes:
    ගෝඩ් නොවෙන හැම එකාම සීමාවක් ඇතුව ගැහුවට අවුලක් නෑ :P
    ගෝඩ්ගෙ මට්ටමට ඉස්සෙන්න හැදුවොත් බෑන් වෙනව :baffled:
    දේව කෝපය :rofl:

    :lol::lol:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බය නැතුව ඕන දෙයක් කියපන්. මේකෙ උබ අහලවත් නැති කුනුහරුප කියනවා.දේශපාලන නූලකට එබිලා බල්ලන්න. මේකේ ඉන්න උන්ගේ අම්මට තියෙන ආදරෙ, ගෞරවය ගැන හොද අදහසක් එනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wachane kunuharpada nadda kiyana ekata wadaa kiyana de theruma saha eka community eka anik ayata balapaana widiya thama balanne.
    Wachane mokak unath eya thawath kenekta prashnayak athi karanna hadanawa nam action gannawa.
     
    Status
    Not open for further replies.