windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    HTC 8x phn thiyenawa ban dan 20000/- BRandnew .....

    mokada kiyanne phn eka gana

    mage kalinuth tibba gannath hithenawa ekayai ahuwe

    black.png

    ඕක දැන් අලුතෙන් එනවා ගොඩක් අඩුයි ලන්කාවට.
    අව්ලක් නෑ ෆෝන් එක නම්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lumia 535 එකට හැකියාව තියෙනවා 720p videos record කරන්න නමුත් Microsoft එක ඕන කමින්ම ඒක block කරලා . Snapdragon 200 එකට පුලුවන් 720p record කරන්න. Microsoft එක කැ* වැඩ කරලා තියෙන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 535 එකට හැකියාව තියෙනවා 720p videos record කරන්න නමුත් Microsoft එක ඕන කමින්ම ඒක block කරලා . Snapdragon 200 එකට පුලුවන් 720p record කරන්න. Microsoft එක කැ* වැඩ කරලා තියෙන්නේ.

    සෝර්ස් ප්ලීස්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සෝර්ස් ප්ලීස්

    Snapdragon 200 chipset එක 720p rendering support කරනවා. :no: එතකොට 480p recording එක software restriction එකක්. :( එහෙම බලනකොට Lumia 535 තමයි හොදම Phone එක 30 ට අඩුවෙන් බැලුවත්. නමුත් මේ software restriction එක නිසා phone එකේ ඉල්ලුම අඩු වෙනවා. අපි බලමු කෝ Windows 10 වලදි මේක වෙනස් වෙයිද කියලා.
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    umba kiyana honda dewal me phone eke thiyenwa neththe ne.. eth windows phone wala me dewal adui/case kiyala mata denuna.

    1. umbe me thread eka music pethha kata karala ne.. mama dana ekke gawa thiyenawa lumia ekak.eke radio thibunata ahanna be. :P handsfree eka demmath channel ahu wenne ne.. e phone eka gahthha da indanma ehama lu. :D u kiwe songs dala ahuwath ehema gathiyak nelu.

    2.Map - umba kochchara kiwath nikia map eka cha. eke deyak hoya ganna pattama amarui.. godak roads wala details neh..:dull: umba oya screen shots dala thiubunata Google map ekka compare karala balapan..

    3.Apps tiyenawa kiyala kiwata.. hema dema Microsoft denne ne.. un puluwan tharam balanne block karanna.. :angry:

    4.Anith de thama repair cost eka.. ekata example me thread ekama thiyenwa..:no:

    5.Microsoft kiyanne nikan denna puluwan deth block karnna hadana kattiyak.. eth unta competition eka nisa ekan ayin wenna hadanawa.eth un eheam fully wenas un neme..:growl:
     
    ඕනම හොද දෙයක් උනත් කරුම වෙලාවට මෙලෝම රහක් නැති ඒවා සෙට් වෙන්න පුලුවන්.
    උබේ යාලුවාට එහෙම වෙලා ඇති.
    මම ලුමියා ෆෝන්ස් 30+ හොදට යුස් කරපු එකෙක්.
    තාමත් උබේ යාලුවට උනා වගේ ඒවා වෙලා නෑ මට.

    නොකියා මැප්ස් ගුගල් තරම් නැති උනත් යුස් කරන්න අමාරුවක් නෑ පොඩ්ඩක්වත් බ්කෝස් හියර් ඩ්‍රයිව් දාගෙන රට වටේ ට්‍රිප් ගිය නිසා දන්නවා.අන්තිමට ගියේ දුනුමලට හියර් ඩ්‍රයිව් වලින්.ගුගල් මැප්ස් දාගන්න පුලුවන් වින්ඩෝස් වලට.
    http://www.windowsphone.com/en-gb/store/app/gmaps/7b8bedd5-4368-e011-81d2-78e7d1fa76f8

    හැම ඇප් එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් දුන්නා නම් අද වින්ඩෝස් ෆෝන්ස් කියන්නේ පට්ට ජරාවක් වෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මිලියන ගානක් තිබ්බට ඒ මිලියන ගානෙන් බාගයකට වඩා තියෙන්නේ ෆේක්,වයිරස්,කිසි කොලිටියක් නැති ඇප්ස්.
    මයික්‍රොසොෆ්ට් එකෙන් හැම ඇප් එකක්ම චෙක් කරලා ස්ටැන්ඩර්ට් විදියට තියන ඇප්ස් විතරයි දෙන්නේ.

    වින්ඩෝස් විතරක් නෙවෙයි ඕනම හොද ඩිවයිස් එකක රිපෙයාර් කොස්ට් එක වැඩි තමා.සෝන් සි2,ගැලක්සි එස්4 වල එහෙම ඩිස්ප්ලේ අරවා මේවා දාන්න කීයක් යනවද කියලා කඩේකින් අහපන්.වින්ඩෝස් කියලා අලි පුකෙන් ආවා වගේ ගාන වැඩි නෑ.ඩිවයිස් එක හොද එකක් නම් රිපෙයාර් කොස්ට් එකත් ඒ වගේම වැඩි.

    දෙන්න පුලුවන් දේ නොදෙන්නේ මොකක් හෝ හොද හේතුවක් නිසා.එසේ මෙසේ නුගත් මිනිස්සු නෙවෙයි උන්ගේ ටෙක්නිශින්ස්ලට,ඉන්ජිනියර්ස්ලට ඉන්නේ.උබේ මොලේට ඕක තෙරෙනවා නම් ලොකු ටීම් එකක්ම ඉන්න උන්ට ඕයිට වඩා 100000 ගුනයක් හොදට තේරෙනවා.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Snapdragon 200 chipset එක 720p rendering support කරනවා. :no: එතකොට 480p recording එක software restriction එකක්. :( එහෙම බලනකොට Lumia 535 තමයි හොදම Phone එක 30 ට අඩුවෙන් බැලුවත්. නමුත් මේ software restriction එක නිසා phone එකේ ඉල්ලුම අඩු වෙනවා. අපි බලමු කෝ Windows 10 වලදි මේක වෙනස් වෙයිද කියලා.

    චිප්සෙට් එක 720 සපෝර්ට් තමා.
    රිස්ටික්ශන් එකකින් හෝ වෙන දෙයක් නිසා උන් ඒක නොදි ඉන්නේ මොනාහරි හේතුවක් නිසා නේ.ජොලියට දෙන්නේ නැතුව ඉන්නේ නෑ නේ.
    එසේ මෙසේ නුගත් මිනිස්සු නෙවෙයි උන්ගේ ටෙක්නිශින්ස්ලට,ඉන්ජිනියර්ස්ලට ඉන්නේ.උබේ මොලේට ඕක තෙරෙනවා නම් ලොකු ටීම් එකක්ම ඉන්න උන්ට ඕයිට වඩා 100000 ගුනයක් හොදට තේරෙනවා.වින්ඩෝස් ෆෝන් ඉල්ලුම ඕක නිසා පොඩ්ඩක්වත් අඩු නෑ.
    535 ලන්කාවට පලවෙනි පාර ගෙන්නුවම සොෆ්ට්ලොජික්ලා ෆෝන්ස් 10000 ගෙන්නුවා.
    දවස් 3 ෆෝන්ස් 10000 ගියා උනු කැවුම් වගේ.තාමත් 535 එක උනු කැවුම් වගේ යනවා.බොරු නම් උබම කඩේකින් අහපන් කෝල් එකක් දීලා හෝ ගිහින් බලලා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕනම හොද දෙයක් උනත් කරුම වෙලාවට මෙලෝම රහක් නැති ඒවා සෙට් වෙන්න පුලුවන්.
    උබේ යාලුවාට එහෙම වෙලා ඇති.
    මම ලුමියා ෆෝන්ස් 30+ හොදට යුස් කරපු එකෙක්.
    තාමත් උබේ යාලුවට උනා වගේ ඒවා වෙලා නෑ මට.

    නොකියා මැප්ස් ගුගල් තරම් නැති උනත් යුස් කරන්න අමාරුවක් නෑ පොඩ්ඩක්වත් බ්කෝස් හියර් ඩ්‍රයිව් දාගෙන රට වටේ ට්‍රිප් ගිය නිසා දන්නවා.අන්තිමට ගියේ දුනුමලට හියර් ඩ්‍රයිව් වලින්.ගුගල් මැප්ස් දාගන්න පුලුවන් වින්ඩෝස් වලට.
    http://www.windowsphone.com/en-gb/store/app/gmaps/7b8bedd5-4368-e011-81d2-78e7d1fa76f8

    හැම ඇප් එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් දුන්නා නම් අද වින්ඩෝස් ෆෝන්ස් කියන්නේ පට්ට ජරාවක් වෙනවා.ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මිලියන ගානක් තිබ්බට ඒ මිලියන ගානෙන් බාගයකට වඩා තියෙන්නේ ෆේක්,වයිරස්,කිසි කොලිටියක් නැති ඇප්ස්.
    මයික්‍රොසොෆ්ට් එකෙන් හැම ඇප් එකක්ම චෙක් කරලා ස්ටැන්ඩර්ට් විදියට තියන ඇප්ස් විතරයි දෙන්නේ.

    වින්ඩෝස් විතරක් නෙවෙයි ඕනම හොද ඩිවයිස් එකක රිපෙයාර් කොස්ට් එක වැඩි තමා.සෝන් සි2,ගැලක්සි එස්4 වල එහෙම ඩිස්ප්ලේ අරවා මේවා දාන්න කීයක් යනවද කියලා කඩේකින් අහපන්.වින්ඩෝස් කියලා අලි පුකෙන් ආවා වගේ ගාන වැඩි නෑ.ඩිවයිස් එක හොද එකක් නම් රිපෙයාර් කොස්ට් එකත් ඒ වගේම වැඩි.

    දෙන්න පුලුවන් දේ නොදෙන්නේ මොකක් හෝ හොද හේතුවක් නිසා.එසේ මෙසේ නුගත් මිනිස්සු නෙවෙයි උන්ගේ ටෙක්නිශින්ස්ලට,ඉන්ජිනියර්ස්ලට ඉන්නේ.උබේ මොලේට ඕක තෙරෙනවා නම් ලොකු ටීම් එකක්ම ඉන්න ඕයිට වඩා 100000 ගුනයක් හොදට තේරෙනවා.

    එලකිරි talks
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    up to date msg enawa.lumia and nokia software recover tool 2nma 4n 1ka detect karanneth naa.bt my computer pennawa.

    2mmbmb.png

    • Uninstalled NSRT
    • Went to Device Manager, and uninstalled the "Universal Serial Bus Devices" for my phone (see image)
    • Reinstalled NSRT
    • NSRT now recognizes my phone

    *For the Device Manager step, you may need to go to "View" and select "Show hidden devices." I right clicked and uninstalled each of those "Nokia Lumia 909 (RM-707)" files. As I uninstalled each one, it sometimes asked if I wanted to remove the associated software--I checked the box for yes. I didn't uninstall the "NOKIA BOOTMGR" or "NOKIA FLASH" files because I didn't know what they correlated with. The Nokia Lumia 909 files (there were three) reinstalled when I connected my phone.

    http://forums.windowscentral.com/wi...ftware-recovery-tool-not-detecting-phone.html
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චිප්සෙට් එක 720 සපෝර්ට් තමා.
    රිස්ටික්ශන් එකකින් හෝ වෙන දෙයක් නිසා උන් ඒක නොදි ඉන්නේ මොනාහරි හේතුවක් නිසා නේ.ජොලියට දෙන්නේ නැතුව ඉන්නේ නෑ නේ.
    එසේ මෙසේ නුගත් මිනිස්සු නෙවෙයි උන්ගේ ටෙක්නිශින්ස්ලට,ඉන්ජිනියර්ස්ලට ඉන්නේ.උබේ මොලේට ඕක තෙරෙනවා නම් ලොකු ටීම් එකක්ම ඉන්න උන්ට ඕයිට වඩා 100000 ගුනයක් හොදට තේරෙනවා.වින්ඩෝස් ෆෝන් ඉල්ලුම ඕක නිසා පොඩ්ඩක්වත් අඩු නෑ.
    535 ලන්කාවට පලවෙනි පාර ගෙන්නුවම සොෆ්ට්ලොජික්ලා ෆෝන්ස් 10000 ගෙන්නුවා.
    දවස් 3 ෆෝන්ස් 10000 ගියා උනු කැවුම් වගේ.තාමත් 535 එක උනු කැවුම් වගේ යනවා.බොරු නම් උබම කඩේකින් අහපන් කෝල් එකක් දීලා හෝ ගිහින් බලලා.

    :angry: ඒක තමයි බන් කියන්නේ, උන් ඕක නොදි ඉන්නේ මෝඩ කම නිසා නෙවෙයි, camera එක හොදට ඕන එවුන්ව high end phone වලට තල්ලු කරන්නයි. :angry::angry:

    උබට ඉක්මනින්ම මළ පනිනවා වගේ windows ගැන මොනවා හරි කිව්වම, කොහිල කාපන්. :P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :angry: ඒක තමයි බන් කියන්නේ, උන් ඕක නොදි ඉන්නේ මෝඩ කම නිසා නෙවෙයි, camera එක හොදට ඕන එවුන්ව high end phone වලට තල්ලු කරන්නයි. :angry::angry:

    උබට ඉක්මනින්ම මළ පනිනවා වගේ windows ගැන මොනවා හරි කිව්වම, කොහිල කාපන්. :P

    මට මලපනින්නේ නෑ බන් මේ ෆොරුම් වල කමෙන්ට්ස් වලට.මම නෝර්මල් කතාකරන විදිය තමා ඕක.
    කැමරාව හයීන්ඩ්ස් ෆෝන්ස් වලට තල්ලු කරන්න ඕන නම් ලුමියා 525 වලට එහෙම 720 දාලා එවන්නේ නෑ නේ.අපිට හිතෙන එක එක දේවල් කියන්න පුලුවන් ඒත් එකෙන් කියන්නේ නෑ අපි හරි කියලා.720 නොදා එව්වේ බැටරි ලයිස් එක තියාගන්න ඕන නිසා වෙන්න පුලුවන් මොකද ඩිස්ප්ලේ එක අගල් 5 ඇන්ඩ් දෙපැත්තෙම කැමරා එක 5මෙගාපික්සල් නිසා.ඩිස්ප්ලේ එක අගල් 5 කියන්නේ බැටරි එක සැරට අදිනවානේ.
     
    එහෙම නම් ඉස්සරහා 2MP දීලා පිටි පස්සේ 5MP දාලා එවන්න තිබ්බනේ. :no:
    ඒක නෙවෙයි හේතුව, මම කියපු එක තමයි, හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට), නමුත් Lumia 535 එකේ 1GB Ram/Quad Core processor/5MP camera මේ ඔක්කොම තියෙනවා එකම ප්‍රශ්ණය තමයි cam එක. Lumia 525 වල තියෙන්නේ Dual Core. එතකොට මේක එහෙම් පිටින්ම marketing strategy එකක් විතරයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම නම් ඉස්සරහා 2MP දීලා පිටි පස්සේ 5MP දාලා එවන්න තිබ්බනේ. :no:
    ඒක නෙවෙයි හේතුව, මම කියපු එක තමයි, හොදට බලපන් 40 කට කිට්ටු වෙන්න යන Phone වල තමයි ආපහු 1GB Ram තියෙන්නේ එතකම් එකක් වත් නෑ (මම දැක්ක හැටියට), නමුත් Lumia 535 එකේ 1GB Ram/Quad Core processor/5MP camera මේ ඔක්කොම තියෙනවා එකම ප්‍රශ්ණය තමයි cam එක. Lumia 525 වල තියෙන්නේ Dual Core. එතකොට මේක එහෙම් පිටින්ම marketing strategy එකක් විතරයි.

    උබ කිව්ව එකමයි කියලා උබට කියන්න බෑ ඒක ඔප්පු කරන්න පුලුවන් සාධක නැතුව.උබට ඕනි නම් ඔය ප්‍රශ්නේ මයික්‍රොසොෆ්ට් එකට මේල් එකක් දාලා අහපන්.
    අනේ පිස්සු නැතුව ඉදපන් බන්.
    අලුතෙන් එන වින්ඩෝස් ෆෝන්ස් ඔක්කොම එවන්නේ 1ගිගාබයිට් රැම් තියන ෆෝන්ස් තමා.
    40 වෙන්න ඕන නෑ.
    බලපන් මේවගේ ගනන් කීයද ඇන්ඩ් රැම් එක කීයද කියලා.

    http://www.mysoftlogic.lk/Phones_Mo...ia_435_Dual_Sim-3a-3-5000-9.html#.VQ-V9pPezcR

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_532-3a-3-4999-9.html#.VQ-WCpPezcR

    මෙහෙම ෆෝන්ස් 2 තියනවා කියලාවත් උබ දන්නේ නැතුව ඇති.

    Status
    Not open for further replies.