windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

poorna1

Member
Jan 5, 2009
625
82
0
Machanla podi help ekak one
Mage lumia 820 eke Display eka giya. giya kiwwe crack wela newe mukuth penne nea. back light eka wada. hitapu gaman thappara gaanakata display eka awilla yanawa. naththan back light eka gassi gassi wage thiyanawa. kaata hari mee wage awulak awith thiyanawada ?

mee ledeeta hethuwa mokakda ? hadanna keeyak withara yayda ? hadanna honda place ekak dannawanan kiyanna colombo awata.

New Queens Communication

Electronics Store
43/A/1 (Galle Rd.), Colombo 00400, Sri Lanka
+94 11 7 293464

ඔතනින් හෝ සොෆ්ට්ලොජික් එකෙන් හදපන්.
ගොඩක් වෙලාවට ටච් එකේ සීන් එකක් වගේ.ඒත් හරියටම දන්නේ නෑ බන්.

මුන්ගෙ හෙන ගණන් වැඩි බන් බොරු ගණන් කියන්නෙ Lumia 820 එකේ screen එක replace කරන්න 12000 ක් ඉල්ලුවා.
හැබැයි MC එකේ Blue Star shop එකේ උන් 16000ක් ඉල්ලුවා. උන්ගෙනන් service එක හරි නෑ phone එක ගන්නකන් විතරයි උන්ගෙ butter එක.

තව කඩ දෙකකින් බැලුවා උන් 6000 වලට screen replace කරල දෙන්නන් කිව්වා. එක කඩේක warranty එකකුත් දෙනව කිව්වා මාස 3 ක
 
Last edited:
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ක්වීන්ස් එකෙන් මම ඕන තරම් ෆෝන්ස් හදාගෙන තියනවා.
    කිසි අව්ලක් නෑ.
    උන්ගේ ගනන් තමා ටිකක්.
    ඒ උන් දාන පාර්ට්ස් දාන්නේ හයි කොලිටි පාර්ට්ස් නිසා.
    කොටුවේ ට්‍රාන්ස් එශියා එකෙන් පාර්ට්ස් ගෙනත් නෙවෙයි උන් දාන්නේ.
    උන්ගේ කඩේට පාර්ට්ස් උන්ම ඉම්පෝර්ට් කරනවා එක එක රටවල් වලින්.ඕක ඉස්සර හෙන පෙට්ටි කඩයක්.දැන් අවුරුදු 7 එහා පැත්තේ වගේ ඉදන් ඕක ඔතන තියනවා ඇන්ඩ් අනිත් එක මුන්ගේ වොරන්ටියක් දෙනවා මාස 3.මොනා හරි උනොතින් උන් ඒක නිකන් කරලා දෙනවා.බය නැතුව දෙන්න පුලුවන් ෆෝන් එක නම් ක්වීන්ස් එකට.ගනන් තමා ඒත් පාර්ට්ස් හොදයි ඇන්ඩ් වැඩේ ශුවර්.
     
    • Like
    Reactions: poorna1

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    920 ආවා ඩෙනිම්.
    ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.
    ඒත් සෙට් උනේ නැත්තම් ෆ්ලැශ් කරපන් ෆෝන් එක කඩේකට දීලා.

    ඒක හරි ගියා, අප්ඩේට් එක තමා නැත්තේ :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ayenam lumia ewa ganne nae speed eka wagema thamai kedunahama
    mage screen eka giye den battary dead wela battry ekak denma eth hari nae den soft gahanna one :growl::growl::(:(:nerd::nerd: denatama giya 7000 k vithara me tikata apoi :dull::dull:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ. :( touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ ;)android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ. :( touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ ;)android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.:)

    උබේ Budget එක කීයද? මොනවගේ features ද ඕනේ?:)
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    ක්වීන්ස් එකෙන් මම ඕන තරම් ෆෝන්ස් හදාගෙන තියනවා.
    කිසි අව්ලක් නෑ.
    උන්ගේ ගනන් තමා ටිකක්.
    ඒ උන් දාන පාර්ට්ස් දාන්නේ හයි කොලිටි පාර්ට්ස් නිසා.
    කොටුවේ ට්‍රාන්ස් එශියා එකෙන් පාර්ට්ස් ගෙනත් නෙවෙයි උන් දාන්නේ.
    උන්ගේ කඩේට පාර්ට්ස් උන්ම ඉම්පෝර්ට් කරනවා එක එක රටවල් වලින්.ඕක ඉස්සර හෙන පෙට්ටි කඩයක්.දැන් අවුරුදු 7 එහා පැත්තේ වගේ ඉදන් ඕක ඔතන තියනවා ඇන්ඩ් අනිත් එක මුන්ගේ වොරන්ටියක් දෙනවා මාස 3.මොනා හරි උනොතින් උන් ඒක නිකන් කරලා දෙනවා.බය නැතුව දෙන්න පුලුවන් ෆෝන් එක නම් ක්වීන්ස් එකට.ගනන් තමා ඒත් පාර්ට්ස් හොදයි ඇන්ඩ් වැඩේ ශුවර්.

    එළ එළ 12ක් දීලා මේක හදනවට වඩා 13ක් දීල 435 එකක් ගන්න එක හොදයි වගේ :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ. :( touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ ;)android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.:)

    pissuda ban ... mage yaluwo dennek gaththa oya 535 phn eka ........ free selfie stik ekakuth ekka ...... ekek aragena masa 2k wenawa.... anith eka gaththe last week.

    malak wage wada.... machan ... update ekath lestama giya malak wage

    Kiribathgoda Thilakawardana celleular eken gaththe mage yaluwek wada karanawa ehe ......

    kisima awlak nathuwa use karanawa ban un
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    machan kohenda gaththe. keeyada
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan kohenda gaththe. keeyada

    19500/-

    කිරිබත්ගොඩ තිලකවර්ධන සෙලියුලර් සෙන්ටර් එකෙන් මචං

    මේ දවස්වල ගන්න ඒවාට සෙල්ෆි ස්ටික් එකකුත් දෙනවා නොමිලේ
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    HTC 8x phn thiyenawa ban dan 20000/- BRandnew .....

    mokada kiyanne phn eka gana

    mage kalinuth tibba gannath hithenawa ekayai ahuwe

    black.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ. :( touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ ;)android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.:)

    535 එකේ ඔය සීන් ඔක්කොම තිබ්බ ආපු මුල් දවස් වල විතරයි.දැන් කිසිම කේස් එකක් නෑ.
    මගේ යාලුවො ගොඩක් එවුන් ගත්තා 535 එක.කිසිම අව්ලක් නෑ ෆෝන් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළ එළ 12ක් දීලා මේක හදනවට වඩා 13ක් දීල 435 එකක් ගන්න එක හොදයි වගේ :rolleyes:

    උබේ ෆෝන් එක ලගින්වත් තියන්න පුලුවන්ද බන් 435 එක?
    820 එක හදා ගනින් බන් විකාර නැතුව.
     
    Status
    Not open for further replies.