මම මේක එලකිරියේම කොල්ලෙක් වෙනුවෙන් පටන් ගත්තේ.මගෙන් ගොඩක් විස්තර අහපුනිසා තනියෙන් නැතුව කට්ටිය එක්කම SHARE කරගන්න හිතුවේ.
විස්තර කරන්න යන්නේ MAZDA DEMIO SKY ACTIVE 2012,2013,2014 වාහන ගැන. මිලගනන් , DUTY එවිස්තර ටික දාන්නම් .
OPTION 01
Year: 2013/04
Condition: 4.5
Grade: Sky Active original navigation
Capacity: 1,300cc
Mileage : 12,000km:
Registration(yy/mm): 28/04
Transmission: FAT (Auto Floor Gear )
Fuel : Gasoline
යෙන් rate 1.15 කියලා ගන්නේ. / දැනට යන්නේ 1.134
CIF PRICE : 1,340,000 YEN
In sri lankan currancy 1,343,000.00x1.15 = LKR 1,544,450.00
මේකේ Engine ධාරිතාවය 1000CC වලට වඩා වැඩිනිසා duty rates වැඩියි
ඒකනිසා මේකට duty LKR 2,418,000.00 විතර වදිනවා .
ඒකනිසා මේකේ මුළු එකතුව duty එකත් එක්ක : LKR 1,544,450.00 + LKR 2,418,000.00 = 3,962,450.00
OPTION 02
CIF PRICE : 1,515,000 YEN
In Sri Lankan currency 1,515,000x1.15 = LKR 1,742,250.00

ඒකනිසා මේකේ මුළු එකතුව duty එකත් එක්ක : LKR 1,742,250.00 + LKR 2,418,000.00 = 4,160,250.00
OPTION 03
CIF PRICE : 750,000 YEN
In Sri Lankan currency 750,000x1.15 = LKR 862,500

ඒකනිසා මේකේ මුළු එකතුව duty එකත් එක්ක : LKR 862,500 + LKR 2,418,000.00 = 3,280,500.00
දැනට ලංකාවේ බදු ක්‍රමය නිසා ගන්න පුළුවන් අඩුම ගණන වෙන්නේ 3.2M සිට 3.4M දක්වා පමණයි.