යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ‍ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?

මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.:lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11037763_10153226488746934_271335499802986984_n.jpg

    කොල්ලො ගත්ත ලොල්ලො දුන්න.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.:lol:
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.:lol:

    ටොයියන්ට කොහොමත් මොල‍ේ අඩුයි..... ෆයිල් දැකලා පිස්සු වැටිල තමා දුන්නෙ.... :lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ‍ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?
    උබ ඉතිං කිව්වොත් ආයේ හතර බිති කතාවක් තමයි ..

    සාක්ෂි එකතුකරන්නේ කොහොමද බන් බලයේ සිටින ඒකාධිපති ආණ්ඩුවට විරුද්දව නිතිය මහින්දගේ හැම මගුලක්ම මහින්දගේ ..සාක්ෂි තිබුනා ඒවා ඔප්පු කරන්න කාලයක් යනවා .. ඒ වට පිටාව තමයි දැන් සකස් කරගෙන එන්නේ ඕන සාදනිය ලෙස මේ දෙස බලන කෙනෙක්ට එක පැහැදිලි මහින්ද විසින් පරාජයටත් පසු ප්‍රභල ලෙස බලපෑම් කරමින් තබාගෙන සිටිය අගවිනිසුරු වරයා අන්තිමට බැරිම තැන බලෙන්ම එළවලා දැම්ම මොකද මහින්ද මිනිහාට යන්න දුන්නේ නැ ඒවගේම තමයි අල්ලස් කොමිසමේ එකාත් අනිත්ම මොහොතවෙනකල් මහින්ද විසින් බලපෑම් කරගෙන බලයේ තබාගතතා බැරිම තැන ඌත් ගියා දැන් මේ සේරම හරි ගස්සාගෙන එන්නේ රටේ ස්වාධින නීතියක් ඇතිකරන්න නේ පොලිසිය එහෙම 19න් පස්සේ සම්පුර්ණයෙන්ම වගේ ස්වාදීන වෙනවා එතකොට මේවා පාලනය වෙන්නේ කොමිසම් සභා මගින් ඕන ඕන සෙල්ලම් දන්න බැ ඒ හරහා තමයි හොරුන්ට දඩුවම් දෙන්නේ ...

    උබ හිතුවාද මෙන්න ෆයිල් කියලා උස්සගෙන ගිහිං ගල් ගෙට අතහරින්න පුළුවන් කියලා මහින්දට ලොයස්ලා නැද්ද මහින්දගේ හොරු රැලට ලොයස්ලා නැද්ද .. මේවාට කාලයක් යනවා එකතුකරගත්තා සාක්ෂි පිළිබද සොයලා ඒවා ගැන විමර්ශනයක් කරලා ගැලවෙන්න බැරි විදිහට නීතියේ රැහැනට කොටු කරගන්න ඕන කිහිපදෙනේක්ගේම මේ වෙනකොට පාස්පෝට් කැන්සල් .. එයාලා ලංකාව ඇතුලේ තියාගෙන විමෂණ කරනවා .. බැසිල් පැන්නා දැන් මිනිහා ඇමරිකාවෙත් නැහැලු ඉතිං මහින්ද ගැන තව මොනකතාද බන් ඇයි උබ කියන්නේ මහින්ද කිසිම බලු වැඩක් ජඩ වැඩක් හොර වැඩක් කරලා නැ කියලා ඌට මහා පවුලක් ඉන්නවා කොල්ලෝ 3යින් අවුරුදු 10ක් මහින්ද පොල් ගැවාද ජනාධිපතිවෙලාසතම පහක් වංචා සහගත ලෙස උපයලා නැද්ද සාමාන්‍ය මනුස්සයෙක් විදිහට දැකපන් ..
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබල කට අරින්න එප බන්.එකක් කියනකොට 100ක් දෙවල් බොරු වෙනවා
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ado meka gossip lanka eke tibuna comment eka adenawa ne meka dakkama :rofl::rofl::rofl:

    යහපාලනය
    දින 100 තුළ රටට කළ වටිනා වැඩකොටස ;

    *ජනතා අප්‍රසාදය දිනුවෙක් අගමැති වීම.
    *පාර්ලිමේන්තුවේ 2/3ක්වත් නැති කොටසක් ආණ්ඩු කිරීම.
    *තිස්ස හිරේ දැමීම.
    *විමලගේ බිරිය හිරේ දැමීම.
    *කොහෙන්දෝ සංගීත භාණ්ඩ තොගයක් ඇල්ලීම.
    *temple trees වලට කඩා වැදී ලෝකෙට පෙන්වීම සහ එහි තාප්පේ මල් පෝච්චි අයින් කිරීම.
    *ලැම්බෝගිනි සෙවීම.(තවම හරි එක හමු වී නැත..>
    *කොත්තමල්ලි ජාතික පානය වීම.
    *5 star භාවනා ආරමයක් සොයා ගැනීම.
    *චැනල් 4 මැක්‍රේ VIP එකෙන් රටට ඇතුලු වීම සහ පහසුකම් සැපයී
    ම.
    *ටැමිල් නෙට් තහනම ඉවත් කිරීම.
    *අධිවේගි මාර්ග හා සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම.
    *උතුරේ අධි ආරක්ෂිත කළාප අයින් කිරීම,කොටි සැකකරුවන් නිදහස් කිරීම.
    *තහනම් කර තිබූ කොටින්ට අධාර සැපයූ ඩයස්පෝරා සන්විධාන 16ක තහනම ඉවත් කිරීමට සැළසුම.
    *ජාතික ගීය දෙමළෙන් ගැයිම.
    *කුඩු,එතනෝල්,දූෂකයන් ඇල්ලීමට ඔන්න මෙන්න කියා තිබීම.
    *යුද්ධයෙන් රට බේරාගත් අපරාධකාරයින්ට විරුද්ධව පරීක්ෂන පැවැත්වීමට යාම හා දඩුවම් දීමට සැළසුම.
    *අසල්වැසි මෝදි ගෙන්වා රටේ අනන්‍යතාවයට කටු ගසන speech තැබීමට ඉඩ සැලසීම.
    *පාලකයා රැජිණ සමග පැය 1/2ක් කතා කිරීම.
    ....etc, etc, etc

    Good luck Sri Lanka.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ඉතිං කිව්වොත් ආයේ හතර බිති කතාවක් තමයි ..

    සාක්ෂි එකතුකරන්නේ කොහොමද බන් බලයේ සිටින ඒකාධිපති ආණ්ඩුවට විරුද්දව නිතිය මහින්දගේ හැම මගුලක්ම මහින්දගේ ..සාක්ෂි තිබුනා ඒවා ඔප්පු කරන්න කාලයක් යනවා .. උබ හිතුවාද මෙන්න ෆයිල් කියලා උස්සගෙන ගිහිං ගල් ගෙට අතහරින්න පුළුවන් කියලා මහින්දට ලොයස්ලා නැද්ද මහින්දගේ හොරු රැලට ලොයස්ලා නැද්ද .. මේවාට කාලයක් යනවා එකතුකරගත්තා සාක්ෂි පිළිබද සොයලා ඒවා ගැන විමර්ශනයක් කරලා ගැලවෙන්න බැරි විදිහට නීතියේ රැහැනට කොටු කරගන්න ඕන කිහිපදෙනේක්ගේම මේ වෙනකොට පාස්පෝට් කැන්සල් .. එයාලා ලංකාව ඇතුලේ තියාගෙන විමෂණ කරනවා .. බැසිල් පැන්නා දැන් මිනිහා ඇමරිකාවෙත් නැහැලු ඉතිං මහින්ද ගැන තව මොනකතාද බන් ඇයි උබ කියන්නේ මහින්ද කිසිම බලු වැඩක් ජඩ වැඩක් හොර වැඩක් කරලා නැ කියලා ඌට මහා පවුලක් ඉන්නවා කොල්ලෝ 3යින් අවුරුදු 10ක් මහින්ද පොල් ගැවාද ජනාධිපතිවෙලාසතම පහක් වංචා සහගත ලෙස උපයලා නැද්ද සාමාන්‍ය මනුස්සයෙක් විදිහට දැකපන් ..

    අපි කොහොමද බන් එහෙම කියන්නෙ? ඔය යූඇන්පී එකේ උන් කරපු හොරකන් නිසා උන් හිතන‍්නෙ මහිනදත් හොරකන් කලා කියල.... උඹලත් උන්ට රැවටුනානේ..... :lol::lol::lol:

    මෙච්චර කාලෙකට හොරා ‍හොරා කියල මහින්දට බැනල තියෙන්නෙ උපකල්පන උඩ...!
     
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ටොයියන්ට කොහොමත් මොල‍ේ අඩුයි..... ෆයිල් දැකලා පිස්සු වැටිල තමා දුන්නෙ.... :lol::lol::lol:
    ස්වාදීන මනුස්සයෙක් ලෙස දේශපාලනය පැත්තක තියලා මම බයියෝන්ගෙන් අහන්න කැමති ජන්දේ ප්‍රථිපල නිකුත් වෙන්නත් පෙර ආර්ථිකකටයුතු ඇමති බැසිල් රජ පක්ෂ රට අත හැරලා යන්නේ මොකද ?

    මේක සාමාන්‍ය මනුස්සයෙක්ට ඇතිවෙන ප්‍රශනයක් .. බැසිල්ගේ සිටිසන් ඇමරිකාවේ බව ඇත්ත නමුත් ජන්ද ප්‍රථිපල නිකුත් වීමත් සමග රට අතහැරලා යන්නේ ඇයි .. අද වෙනකොට බැසිල් අතුරු දහන ඇයි මේ බැසිල් පැන්නේ ?

    හොරා කාපු නිසා බයටද ? එහෙම නැත්නම් ගැනීත් එක්ක හනිමුන් ගත කරන්නද ? බඩුවක් ගහලා සැපක් අරගෙන එන්නද කියලා ලොකු ප්‍රශනයක් තියෙනවා ..

    අපි සාමාන්යෙන් දැකලා තියෙන්නේ හොරකම් කරපු උන් බලය නැතිවෙනකොට පැනලා යනවා .. නමුත් බැසිල් ගියේ වෙන හේතුවක් නිසාද ...

    අනිත් සේරම පැත්තකට දන්න පුළුවන් ෆයිල් හොරු සේරම මොකද මේ ආර්ථික ඇමතියා රට පැන්නේ ..?

    සාක්ෂි පැත්තක තියෙලා තමන්ට මනුස්සයෙක් ලෙස මේ සිද්දිය පෙන්නේ කොහොමද ?
     
    බැසිල් ර‍ට පැන්නා හරි.. අපි හිතමු උ රට පැන්නෙ බයට උ කරපුවා එලි වෙයි කියල කියල... එත‍කොට මහින්දය ලන්කාවෙ ඉන්නෙ?

    අනික බැසිලය රට පැන්න කිව්වට උ කරපුව අහු උනොත් උට බේරිලා ඉන්න පුලුවන්ද?
     
    චන්ද ප්‍රතිපල ආවෙ ජන. 11ද? බැසිල් නම් ගියේ එදා.

    ස්වාදීන මනුස්සයගේ දැනුම වර්දනයට මේ ලින්කුත් බලන්න

    http://www.hirunews.lk/101021/basil-rajapaksa-leaves-country
    http://www.adaderana.lk/news/29373/basil-rajapaksa-leaves-for-us-

    කිව්වා වගේ එයාපෝට් එක වැහුව නම් යන්න වෙන්නේ නෑ:lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බැසිල් ර‍ට පැන්නා හරි.. අපි හිතමු උ රට පැන්නෙ බයට උ කරපුවා එලි වෙයි කියල කියල... එත‍කොට මහින්දය ලන්කාවෙ ඉන්නෙ?

    අනික බැසිලය රට පැන්න කිව්වට උ කරපුව අහු උනොත් උට බේරිලා ඉන්න පුලුවන්ද?

    හරි උබ පිළිගත්තා බැසිල් අදික ලෙස මුල්‍ය වංචාවලට සම්බන්ද නිසා රට පැන්න ගැලවීම උදෙසා..
    මිනිහා තමයි මහිදගේ පවුලේ එකම මොළකාරයා ..

    මහින්ද ලංකාවේ ඉන්නේ ඇයි ? මේ ප්‍රශනය උබේ වයසේ හැටියට ඇසිය යුතුද ?
    මහින්දට රට පනින්න පුලුවන්ද ? එයකාට සරමක් ඇදලා පාරේ යන්න පුලුවන්ද එහෙම උනොත් එයකාගේ ළමයි පවුල මේ සේරම රට කාලා හැදුනේ ලංකාවේ .. බැසිල් කපටි බැසිල් රට කැවා නමුත් දරුවෝ පවුල මේවා සේරම ඇමරිකන් ඌට බල උණක් තිබුනේ නැ සල්ලි විතරයි මිනිහා ගස කැවා ලැජ්ජාව පැත්තක තියලා රට පැන්නා මොකද කිව්වොත් උ ලංකාව මායිම් කරන්නේ නැ හරක් කොටුවක් ලෙස දැක්කේ ලංකාවේ උන් මොනවා කිව්වත් උට ගානක් නැ .. විදේශ රට වල ඉන්න උන් දන්නවා ලංකාවට අද තියෙන තත්ත්වය ..

    ඔව් බැසිල්ට පුළුවන් බේරිලා ඉන්න බැසිල්ව ඇරෙස් කරන්න බැරි රටකට පැනලා ඒ රටේ බලවත්තු සල්ලි වලට ගත්තොත් අපිට බැ බැසිල්ව ලංකාවට ඇදගෙන එන්න ..

    ඒවගේම අද වෙනකොට බැසිලි ඇමරිකාවේ නැ ප්‍රජාතන්තවාදය ආරක්ෂා නොකරන රටකට පැනගත්තොත් බැසිල්ව ආයෙත් ගෙන්න බැ ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    චන්ද ප්‍රතිපල ආවෙ ජන. 11ද? බැසිල් නම් ගියේ එදා.

    ස්වාදීන මනුස්සයගේ දැනුම වර්දනයට මේ ලින්කුත් බලන්න

    http://www.hirunews.lk/101021/basil-rajapaksa-leaves-country
    http://www.adaderana.lk/news/29373/basil-rajapaksa-leaves-for-us-

    කිව්වා වගේ එයාපෝට් එක වැහුව නම් යන්න වෙන්නේ නෑ:lol:
    අනේ මචං බැසිල්ට කඩේ යන්න එපා මහින්දට පලයන් උබ ඔහොම උනාම අමු නිකඩ් පොරක් වෙනවානේ ..:(
    ශික්
    බැසිල්ට මේ කිරියේ එකෙක්වත් කඩේ ගියේ නැ ඔටුවා වත් බැසිල් ගැන හොදක් කවදාවත් කියලා නැ ඇත්තෙන්ම ..
    :)
    basil-colombo-telegraph.jpg

    පේනවානේ කැකිරි පැලෙන සිනා
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ මචං බැසිල්ට කඩේ යන්න එපා මහින්දට පලයන් උබ ඔහොම උනාම අමු නිකඩ් පොරක් වෙනවානේ ..:(
    ශික්
    බැසිල්ට මේ කිරියේ එකෙක්වත් කඩේ ගියේ නැ ඔටුවා වත් බැසිල් ගැන හොදක් කවදාවත් කියලා නැ ඇත්තෙන්ම ..
    :)

    උබ බොරු නිව්ස් දාලා මාට්ටු උනාම වෙන මගුල් කියලා ලිස්සනව නේද? මරු බන් උබලා. ටොයියන්ගෙන ෆට්ට ෆන් එකක් ගන්න පුලුවන් උන්ගෙ ගොන් කම නිසා:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි උබ පිළිගත්තා බැසිල් අදික ලෙස මුල්‍ය වංචාවලට සම්බන්ද නිසා රට පැන්න ගැලවීම උදෙසා..
    මිනිහා තමයි මහිදගේ පවුලේ එකම මොළකාරයා ..

    මහින්ද ලංකාවේ ඉන්නේ ඇයි ? මේ ප්‍රශනය උබේ වයසේ හැටියට ඇසිය යුතුද ?
    මහින්දට රට පනින්න පුලුවන්ද ? එයකාට සරමක් ඇදලා පාරේ යන්න පුලුවන්ද එහෙම උනොත් එයකාගේ ළමයි පවුල මේ සේරම රට කාලා හැදුනේ ලංකාවේ .. බැසිල් කපටි බැසිල් රට කැවා නමුත් දරුවෝ පවුල මේවා සේරම ඇමරිකන් ඌට බල උණක් තිබුනේ නැ සල්ලි විතරයි මිනිහා ගස කැවා ලැජ්ජාව පැත්තක තියලා රට පැන්නා මොකද කිව්වොත් උ ලංකාව මායිම් කරන්නේ නැ හරක් කොටුවක් ලෙස දැක්කේ ලංකාවේ උන් මොනවා කිව්වත් උට ගානක් නැ .. විදේශ රට වල ඉන්න උන් දන්නවා ලංකාවට අද තියෙන තත්ත්වය ..

    ඔව් බැසිල්ට පුළුවන් බේරිලා ඉන්න බැසිල්ව ඇරෙස් කරන්න බැරි රටකට පැනලා ඒ රටේ බලවත්තු සල්ලි වලට ගත්තොත් අපිට බැ බැසිල්ව ලංකාවට ඇදගෙන එන්න ..

    ඒවගේම අද වෙනකොට බැසිලි ඇමරිකාවේ නැ ප්‍රජාතන්තවාදය ආරක්ෂා නොකරන රටකට පැනගත්තොත් බැසිල්ව ආයෙත් ගෙන්න බැ ..

    ඉතින් මහින්දයා හොරකන් කලා නන් පැරදුනාම ලන්කාවේ ඉන්‍න එකේ තෙරැමක් තියෙනවද? උත් රට පැන්නන් උටත් ජීවිතේ අන්තිම කාලෙ එලකිරි විදියට ඉන්න තිබ්බනේ.. උ ලන්කාවෙ හිටියත් හොරකන් අහුඋනොත් කිච වෙන එකනෙ වෙන්නෙ?
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    යකෝ poll option එකක් දාපන්කෝ හොද නෑ කියලත්..දුක් වෙනවා නම් කොහෙද බන් හොද ?? ලබ්බ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙනේ බයියා ...උබට අයිත් යුද්දයක් ඕනි නේද? උඹට ලේ දකින්න අසයි නේද? එක නේද මහින්දව ඉල්ලනේ
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉතින් මහින්දයා හොරකන් කලා නන් පැරදුනාම ලන්කාවේ ඉන්‍න එකේ තෙරැමක් තියෙනවද? උත් රට පැන්නන් උටත් ජීවිතේ අන්තිම කාලෙ එලකිරි විදියට ඉන්න තිබ්බනේ.. උ ලන්කාවෙ හිටියත් හොරකන් අහුඋනොත් කිච වෙන එකනෙ වෙන්නෙ?
    ඉතිං ඇයි මහින්ද රට පනින්නේ නැත්තේ බන් ? :confused: