දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?
මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.

දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?

කෑප්ටන් Jack Sparrow;18038897 said:අනුරාදපුරේ මහමෙවුනාවේ හම්බපල්ලියක් ගහන්න අවසර දීපු කතාවක් යනවා, උබලටත් එක ගැන ආරංචිද?

මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.![]()

මෙන්න සාක්කි කියල ෆයිල් පෙන්න පෙන්න හිටියේ බොරුවටද? මුන්ව අන්දලා තියෙන්නේ. දැන් කියනවා කල් යනවලු.![]()

උබ ඉතිං කිව්වොත් ආයේ හතර බිති කතාවක් තමයි ..දැන් එතකොට චන්දෙට කලින් හොරැ හොරැ කිව්වෙ සාක්කි මුකුත් නැතුවද? චන්දෙන් දින්නදම සාක්කි එකතු කරන්න පටන් ගත්තෙ? ඊට කලින් හොයාගනිපුව නැද්ද?

උබ ඉතිං කිව්වොත් ආයේ හතර බිති කතාවක් තමයි ..
සාක්ෂි එකතුකරන්නේ කොහොමද බන් බලයේ සිටින ඒකාධිපති ආණ්ඩුවට විරුද්දව නිතිය මහින්දගේ හැම මගුලක්ම මහින්දගේ ..සාක්ෂි තිබුනා ඒවා ඔප්පු කරන්න කාලයක් යනවා .. උබ හිතුවාද මෙන්න ෆයිල් කියලා උස්සගෙන ගිහිං ගල් ගෙට අතහරින්න පුළුවන් කියලා මහින්දට ලොයස්ලා නැද්ද මහින්දගේ හොරු රැලට ලොයස්ලා නැද්ද .. මේවාට කාලයක් යනවා එකතුකරගත්තා සාක්ෂි පිළිබද සොයලා ඒවා ගැන විමර්ශනයක් කරලා ගැලවෙන්න බැරි විදිහට නීතියේ රැහැනට කොටු කරගන්න ඕන කිහිපදෙනේක්ගේම මේ වෙනකොට පාස්පෝට් කැන්සල් .. එයාලා ලංකාව ඇතුලේ තියාගෙන විමෂණ කරනවා .. බැසිල් පැන්නා දැන් මිනිහා ඇමරිකාවෙත් නැහැලු ඉතිං මහින්ද ගැන තව මොනකතාද බන් ඇයි උබ කියන්නේ මහින්ද කිසිම බලු වැඩක් ජඩ වැඩක් හොර වැඩක් කරලා නැ කියලා ඌට මහා පවුලක් ඉන්නවා කොල්ලෝ 3යින් අවුරුදු 10ක් මහින්ද පොල් ගැවාද ජනාධිපතිවෙලාසතම පහක් වංචා සහගත ලෙස උපයලා නැද්ද සාමාන්‍ය මනුස්සයෙක් විදිහට දැකපන් ..

අපි කොහොමද බන් එහෙම කියන්නෙ? ඔය යූඇන්පී එකේ උන් කරපු හොරකන් නිසා උන් හිතන්නෙ මහිනදත් හොරකන් කලා කියල.... උඹලත් උන්ට රැවටුනානේ.....
මෙච්චර කාලෙකට හොරා හොරා කියල මහින්දට බැනල තියෙන්නෙ උපකල්පන උඩ...!

ස්වාදීන මනුස්සයෙක් ලෙස දේශපාලනය පැත්තක තියලා මම බයියෝන්ගෙන් අහන්න කැමති ජන්දේ ප්‍රථිපල නිකුත් වෙන්නත් පෙර ආර්ථිකකටයුතු ඇමති බැසිල් රජ පක්ෂ රට අත හැරලා යන්නේ මොකද ?ටොයියන්ට කොහොමත් මොලේ අඩුයි..... ෆයිල් දැකලා පිස්සු වැටිල තමා දුන්නෙ....![]()
ස්වාදීන මනුස්සයෙක් ලෙස දේශපාලනය පැත්තක තියලා මම බයියෝන්ගෙන් අහන්න කැමති ජන්දේ ප්‍රථිපල නිකුත් වෙන්නත් පෙර ආර්ථිකකටයුතු ඇමති බැසිල් රජ පක්ෂ රට අත හැරලා යන්නේ මොකද ?
මේක සාමාන්‍ය මනුස්සයෙක්ට ඇතිවෙන ප්‍රශනයක් .. බැසිල්ගේ සිටිසන් ඇමරිකාවේ බව ඇත්ත නමුත් ජන්ද ප්‍රථිපල නිකුත් වීමත් සමග රට අතහැරලා යන්නේ ඇයි .. අද වෙනකොට බැසිල් අතුරු දහන ඇයි මේ බැසිල් පැන්නේ ?
හොරා කාපු නිසා බයටද ? එහෙම නැත්නම් ගැනීත් එක්ක හනිමුන් ගත කරන්නද ? බඩුවක් ගහලා සැපක් අරගෙන එන්නද කියලා ලොකු ප්‍රශනයක් තියෙනවා ..
අපි සාමාන්යෙන් දැකලා තියෙන්නේ හොරකම් කරපු උන් බලය නැතිවෙනකොට පැනලා යනවා .. නමුත් බැසිල් ගියේ වෙන හේතුවක් නිසාද ...
අනිත් සේරම පැත්තකට දන්න පුළුවන් ෆයිල් හොරු සේරම මොකද මේ ආර්ථික ඇමතියා රට පැන්නේ ..?
සාක්ෂි පැත්තක තියෙලා තමන්ට මනුස්සයෙක් ලෙස මේ සිද්දිය පෙන්නේ කොහොමද ?

බැසිල් රට පැන්නා හරි.. අපි හිතමු උ රට පැන්නෙ බයට උ කරපුවා එලි වෙයි කියල කියල... එතකොට මහින්දය ලන්කාවෙ ඉන්නෙ?
අනික බැසිලය රට පැන්න කිව්වට උ කරපුව අහු උනොත් උට බේරිලා ඉන්න පුලුවන්ද?
අනේ මචං බැසිල්ට කඩේ යන්න එපා මහින්දට පලයන් උබ ඔහොම උනාම අමු නිකඩ් පොරක් වෙනවානේ ..චන්ද ප්‍රතිපල ආවෙ ජන. 11ද? බැසිල් නම් ගියේ එදා.
ස්වාදීන මනුස්සයගේ දැනුම වර්දනයට මේ ලින්කුත් බලන්න
http://www.hirunews.lk/101021/basil-rajapaksa-leaves-country
http://www.adaderana.lk/news/29373/basil-rajapaksa-leaves-for-us-
කිව්වා වගේ එයාපෝට් එක වැහුව නම් යන්න වෙන්නේ නෑ![]()

අනේ මචං බැසිල්ට කඩේ යන්න එපා මහින්දට පලයන් උබ ඔහොම උනාම අමු නිකඩ් පොරක් වෙනවානේ ..![]()
ශික්
බැසිල්ට මේ කිරියේ එකෙක්වත් කඩේ ගියේ නැ ඔටුවා වත් බැසිල් ගැන හොදක් කවදාවත් කියලා නැ ඇත්තෙන්ම ..![]()

හරි උබ පිළිගත්තා බැසිල් අදික ලෙස මුල්‍ය වංචාවලට සම්බන්ද නිසා රට පැන්න ගැලවීම උදෙසා..
මිනිහා තමයි මහිදගේ පවුලේ එකම මොළකාරයා ..
මහින්ද ලංකාවේ ඉන්නේ ඇයි ? මේ ප්‍රශනය උබේ වයසේ හැටියට ඇසිය යුතුද ?
මහින්දට රට පනින්න පුලුවන්ද ? එයකාට සරමක් ඇදලා පාරේ යන්න පුලුවන්ද එහෙම උනොත් එයකාගේ ළමයි පවුල මේ සේරම රට කාලා හැදුනේ ලංකාවේ .. බැසිල් කපටි බැසිල් රට කැවා නමුත් දරුවෝ පවුල මේවා සේරම ඇමරිකන් ඌට බල උණක් තිබුනේ නැ සල්ලි විතරයි මිනිහා ගස කැවා ලැජ්ජාව පැත්තක තියලා රට පැන්නා මොකද කිව්වොත් උ ලංකාව මායිම් කරන්නේ නැ හරක් කොටුවක් ලෙස දැක්කේ ලංකාවේ උන් මොනවා කිව්වත් උට ගානක් නැ .. විදේශ රට වල ඉන්න උන් දන්නවා ලංකාවට අද තියෙන තත්ත්වය ..
ඔව් බැසිල්ට පුළුවන් බේරිලා ඉන්න බැසිල්ව ඇරෙස් කරන්න බැරි රටකට පැනලා ඒ රටේ බලවත්තු සල්ලි වලට ගත්තොත් අපිට බැ බැසිල්ව ලංකාවට ඇදගෙන එන්න ..
ඒවගේම අද වෙනකොට බැසිලි ඇමරිකාවේ නැ ප්‍රජාතන්තවාදය ආරක්ෂා නොකරන රටකට පැනගත්තොත් බැසිල්ව ආයෙත් ගෙන්න බැ ..
ඉතිං ඇයි මහින්ද රට පනින්නේ නැත්තේ බන් ?ඉතින් මහින්දයා හොරකන් කලා නන් පැරදුනාම ලන්කාවේ ඉන්න එකේ තෙරැමක් තියෙනවද? උත් රට පැන්නන් උටත් ජීවිතේ අන්තිම කාලෙ එලකිරි විදියට ඉන්න තිබ්බනේ.. උ ලන්කාවෙ හිටියත් හොරකන් අහුඋනොත් කිච වෙන එකනෙ වෙන්නෙ?