කවුද Elakiri SnD එකේ Im here කියල Admin කෙනෙක් ඉන්නෙ.උ මෙලෝ රහකට නැති එකෙක්.මගේ නමින් එකෙක් සෙල්ලම් කර කර ඉද්දි permenantly banned කරේ වැරදි එකාව..මට ඒක දුක නෑ...දුක තියෙන්නෙ හැමදාම නිදිමරාගෙන අමාරුවෙන් ගත්ත 3800 ගානේ kills ටික නැති වෙච්ච එක.මුන් වගේ ඇඩ්මින්ලා ඒ සේර්වේර් වලට දාන්න එපා .. මම |-3|D-|Hanuma.!
පුලුවන්නම් මට මේකට සාදාරණයක් කරන්න..ලොකු උදව්වක් මට කරන..අනික මම හැමදාම මේ Server එකේ සෙල්ලම් කරන කෙනෙක්... මම අනිත් Admins ලට ගරු කරන කෙනෙක්..
කවුද Elakiri SnD එකේ Im here කියල Admin කෙනෙක් ඉන්නෙ.උ මෙලෝ රහකට නැති එකෙක්.මගේ නමින් එකෙක් සෙල්ලම් කර කර ඉද්දි permenantly banned කරේ වැරදි එකාව..මට ඒක දුක නෑ...දුක තියෙන්නෙ හැමදාම නිදිමරාගෙන අමාරුවෙන් ගත්ත 3800 ගානේ kills ටික නැති වෙච්ච එක.මුන් වගේ ඇඩ්මින්ලා ඒ සේර්වේර් වලට දාන්න එපා .. මම |-3|D-|Hanuma.!
පුලුවන්නම් මට මේකට සාදාරණයක් කරන්න..ලොකු උදව්වක් මට කරන..අනික මම හැමදාම මේ Server එකේ සෙල්ලම් කරන කෙනෙක්...මම අනිත් Admins ලට ගරු කරන කෙනෙක්..
Im here නමින් අවේ මම... ඌ හැක් කරන වෙලාවේ මම සර්වර් එකේ හිටියේ නෑ.... මම ආවම මගේ අතින් වැරදීමකින් හරි එකාව බැන් උනා.... සොරි
... උබලා ඌ රිනේම් උන නම කිව්වනම් හරි... මොකද මම එන්න කලින් ර්‍රනේම් වෙලා හිටියේ.... බැන් එකේදී වැරදීමක් උනා... ඔහොම ඒවා වෙනවා....

. mkda mcn krnna one? klin hitiye ASD nmin