මචන්ලා මගේ A/L index number එක මතක නැහැ. A/L certificate එකත් නැති වෙලා. 
ඉසුරුපායට ගිහින් form එකක් පුරවල දීලා ආයේ A/L certificate එක ගන්න පුළුවන්ද?

ඉසුරුපායට ගිහින් form එකක් පුරවල දීලා ආයේ A/L certificate එක ගන්න පුළුවන්ද?

Ithin school gihin result check karla number eka ganinko. Principle gen certify karala result sheet eka gannath puluwan ne ban.
ජින්තුවා;18083404 said:පුළුවන්. මමත් ගත්ත.. හැබැයි index number එක නැතුවනම් ටිකක් කට්ටක් කන්න වෙයි.
e nisa okkoma liyakiyawila enna pala..Puluwan. Index number eka search karanna thiyena eka purola diyan. Uba ekka exam liwa yaluwo innawa nam unge index numbers ahagena yaman. Aasanna ewa hari daanna puluwan ethakota index number eka search karanna dena application ekata. Results mataka hetiyen liyan falayan. ID eka aran yaman. Uppennai iskoleta ethul weddi dena mewwa ekai as wenakota dena mewwa ekai arakai mekai okkoma aran yaman. Eke inna sonnayanta passport ekata nama wenas karanna ba, uppenna oonema lu. Uppenne nama thiyenne sinhalen. Maha hatarabeeri kathaa ahagatteaki okata giyama.e nisa okkoma liyakiyawila enna pala..

Puluwan. Index number eka search karanna thiyena eka purola diyan. Uba ekka exam liwa yaluwo innawa nam unge index numbers ahagena yaman. Aasanna ewa hari daanna puluwan ethakota index number eka search karanna dena application ekata. Results mataka hetiyen liyan falayan. ID eka aran yaman. Uppennai iskoleta ethul weddi dena mewwa ekai as wenakota dena mewwa ekai arakai mekai okkoma aran yaman. Eke inna sonnayanta passport ekata nama wenas karanna ba, uppenna oonema lu. Uppenne nama thiyenne sinhalen. Maha hatarabeeri kathaa ahagatteaki okata giyama.e nisa okkoma liyakiyawila enna pala..
btw heta giyoth hetama okkoma karaganna puluwan weida?


අඩුම දවස් 2 - 3ක් වත් යනව බං. සමහර උන්ට මාස 4ක් 5ක් ගිහිනුත් දීල නෑ. ගිහින් බලපන්කො.
නැව් ලියාපදිංචි කරන්නෙ නෑ කියයි. අවසර පත්‍රෙ 839 ඉල්ලපන් කරගන්නම බැරි වුනොත්.
පස්සෙ ඒකෙ උන් සමයං නටයි.අඩුම දවස් 2 - 3ක් වත් යනව බං. සමහර උන්ට මාස 4ක් 5ක් ගිහිනුත් දීල නෑ. ගිහින් බලපන්කො.
නැව් ලියාපදිංචි කරන්නෙ නෑ කියයි. අවසර පත්‍රෙ 839 ඉල්ලපන් කරගන්නම බැරි වුනොත්.
පස්සෙ ඒකෙ උන් සමයං නටයි.




tama school eken ahuwe ne index number eka nathuwa puluwanda? okkotama kalin index number eka one neda?
Umba A/L karapu year ekai,subjects tikai, NIC ekai thienawane?
