මගේ car එක paint කරන්න යන්නේ. හොඳ 2k paint වර්ගයක් කියපල්ලකෝ දන්න එවුන්. මම ගාන්න යන්නේ Jet Black Gloss paint එක. ගන්න තැනකුත් කියපල්ලා.