මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො
1978 ජේ ආර් සිරිමාට දුන්න බෙහෙත මහින්දටත් දෙමුකො.ඕකගේ ප්‍රජා අයිතිය විශේෂ පනතක මගින් අහෝසි කරමු.දෙවරක් විධායක ජනාධිපති ලෙස පත් වුන පුද්ගලයෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත් විය නොහැක ලෙස 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි.ඒ වගේම මංත්‍රී කෙනෙක් ලෙස වසර 10ක් යන තෙක් යලි පත් විය නොහැක.ආපසු පත් වුනොත් ඔහුට විශ්‍රාම ගිය විධායක ජනපති වරප්‍රසාද අහිමිය.කොහොම හරි ආපහු පාර්ලිමේන්තුවටවත් එන්න දෙන්න එපා.