මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරමුකො

2015_03_24_125255.png

1978 ජේ ආර් සිරිමාට දුන්න බෙහෙත මහින්දටත් දෙමුකො.ඕකගේ ප්‍රජා අයිතිය විශේෂ පනතක මගින් අහෝසි කරමු.දෙවරක් විධායක ජනාධිපති ලෙස පත් වුන පුද්ගලයෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත් විය නොහැක ලෙස 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි.ඒ වගේම මංත්‍රී කෙනෙක් ලෙස වසර 10ක් යන තෙක් යලි පත් විය නොහැක.ආපසු පත් වුනොත් ඔහුට විශ්‍රාම ගිය විධායක ජනපති වරප්‍රසාද අහිමිය.කොහොම හරි ආපහු පාර්ලිමේන්තුවටවත් එන්න දෙන්න එපා.
11082625_10204085923768649_758610931858195005_n.jpg
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද අවලන්ගු කාසියක් කිව්ව නේද? මලා කිව්ව නේද? එලෙව්ව කිව්ව නේද? ඉතින් මෝකෝ මේ බය වෙලා? :rofl:

    දුවන්න බැරි උනාම අනෙකාගෙ කකුල් කඩන එකද වැඩේ? :lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    දුවන්න බැරි උනාම අනෙකාගෙ කකුල් කඩන එකද වැඩේ? :lol::lol::lol:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මහින්ද අවලන්ගු කාසියක් කිව්ව නේද? මලා කිව්ව නේද? එලෙව්ව කිව්ව නේද? ඉතින් මෝකෝ මේ බය වෙලා? :rofl:

    දුවන්න බැරි උනාම අනෙකාගෙ කකුල් කඩන එකද වැඩේ? :lol:
    ඕකත් එක්ක දුවන එක කජ්ජක්ද පොන්ස්.දුවලා දැන් පැරදිලා නේද ඒකා ඉන්නේ.මේ රටේ ඩොලර් බිලියන ගනන් නාස්ති කරපු මත්තල හම්බන්තොට ප්‍රොජෙක්ට් කරපු එකෙකුට ඩොලර් බිලියන ගනන් ගහපු එකෙකුට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පවා කාපු එකෙකුට ආපහු දේශපාලනය කරන්න දෙන්න ඕනි නෑ.අනිත් එක ඕකට දුවන්න දේශපාලන පක්ෂයක් නෑනේ.කමීසෙයි සරමයි දැන් ගලවගෙන ඉන්නේ.මේක කරපු ගමන් අමුඩෙත් ගලවනවා.
    cartoon016gossiplankanews.jpg
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකත් එක්ක දුවන එක කජ්ජක්ද පොන්ස්.දුවලා දැන් පැරදිලා නේද ඒකා ඉන්නේ.මේ රටේ ඩොලර් බිලියන ගනන් නාස්ති කරපු මත්තල හම්බන්තොට ප්‍රොජෙක්ට් කරපු එකෙකුට ඩොලර් බිලියන ගනන් ගහපු එකෙකුට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පවා කාපු එකෙකුට ආපහු දේශපාලනය කරන්න දෙන්න ඕනි නෑ.අනිත් එක ඕකට දුවන්න දේශපාලන පක්ෂයක් නෑනේ.කමීසෙයි සරමයි දැන් ගලවගෙන ඉන්නේ.මේක කරපු ගමන් අමුඩෙත් ගලවනවා.
    cartoon016gossiplankanews.jpg
    එල එල දුවල දිනපන් එහෙනම්:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඊට පස්සෙ ටොයියොයි බයියොයි එකතු වෙලා හොරු ටික අල්ලගත්තළු හිටං

    MHgzGNT.gif

    නොදකින් මෙහෙමත් ගවයින්
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මහින්ද අවලන්ගු කාසියක් කිව්ව නේද? මලා කිව්ව නේද? එලෙව්ව කිව්ව නේද? ඉතින් මෝකෝ මේ බය වෙලා? :rofl:

    දුවන්න බැරි උනාම අනෙකාගෙ කකුල් කඩන එකද වැඩේ? :lol:

    :yes::yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    2015_03_24_125255.png

    1978 ජේ ආර් සිරිමාට දුන්න බෙහෙත මහින්දටත් දෙමුකො.ඕකගේ ප්‍රජා අයිතිය විශේෂ පනතක මගින් අහෝසි කරමු.දෙවරක් විධායක ජනාධිපති ලෙස පත් වුන පුද්ගලයෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත් විය නොහැක ලෙස 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි.ඒ වගේම මංත්‍රී කෙනෙක් ලෙස වසර 10ක් යන තෙක් යලි පත් විය නොහැක.ආපසු පත් වුනොත් ඔහුට විශ්‍රාම ගිය විධායක ජනපති වරප්‍රසාද අහිමිය.කොහොම හරි ආපහු පාර්ලිමේන්තුවටවත් එන්න දෙන්න එපා.
    11082625_10204085923768649_758610931858195005_n.jpg

    මොකද ඔච්චර බය? මැතිවරණ විසි ගානක් පැරදිලා ගොඩයන්න බැරුව මයිත්‍රී ගේ පිටින් ගිහින් දිනපු පොනිල් බය වෙලා ද ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහින්ද අවලන්ගු කාසියක් කිව්ව නේද? මලා කිව්ව නේද? එලෙව්ව කිව්ව නේද? ඉතින් මෝකෝ මේ බය වෙලා? :rofl:

    දුවන්න බැරි උනාම අනෙකාගෙ කකුල් කඩන එකද වැඩේ? :lol:
    :lol::lol::lol:
    ඊට පස්සෙ ටොයියොයි බයියොයි එකතු වෙලා හොරු ටික අල්ලගත්තළු හිටං

    MHgzGNT.gif

    නොදකින් මෙහෙමත් ගවයින්

    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:

    ඇයි බල්ලො දම්මවා උබෙ @#@# හිකෙවුවද මහින්ද
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:

    :lol::lol::lol: වියරු වැටිල මරු කියවනව. යහපාලනෙන් මිනීමස් කන්නම රිදිල පොන්නයට
     
    • Like
    Reactions: sara125

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රඹා;18088612 said:
    :lol::lol::lol: වියරු වැටිල මරු කියවනව. යහපාලනෙන් මිනීමස් කන්නම රිදිල පොන්නයට
    :lol::lol: ඔය වගෙ පොන්නයො තමයි බන් මෙ කාලෙ විරයො වෙල ඉන්නෙ පොන්න වෙසිගෙ පුතාලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:
    thota pissuda pons? :lol:
    ubala wage mandabuddikayo thamai My3palayata chande dunne...

    puka wikaagena mariyan
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol: ඔය වගෙ පොන්නයො තමයි බන් මෙ කාලෙ විරයො වෙල ඉන්නෙ පොන්න වෙසිගෙ පුතාලා
    ටොයියො ඔහොම නෑ බන්. මේකෙ මේවගේ මානසික ලෙඩ්ඩු හතරක් පහක් ඉන්නව ඔය වගේ සික් ටෝක් දෙන. මහින්දගෙ මස් කන කතාව රසකර කර කියනව දැක්ක කීප වතාවක් මේ මෙන්ටල් පොර. මුන්ව පෝලිමේ පුක්ශනය කරන්න ඕන මැදමුලනට ගෙනියල
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    :no:
    ප්‍රජා අයිතිය අහෝසි කල්ල කන්නද..
    මහින්දගෙ අක්මාව අහෝසි කරන්න ඕනෙ :D
    මහින්දව මට ගෙනත් දෙන්න :D මං ගලවන්නම් :yes:
    උඹල ඉතුරු පාට්ස් ටික බෙදාගනිල්ල :baffled:

    From_hell_tpb.jpg
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    2015_03_24_125255.png

    1978 ජේ ආර් සිරිමාට දුන්න බෙහෙත මහින්දටත් දෙමුකො.ඕකගේ ප්‍රජා අයිතිය විශේෂ පනතක මගින් අහෝසි කරමු.දෙවරක් විධායක ජනාධිපති ලෙස පත් වුන පුද්ගලයෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත් විය නොහැක ලෙස 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි.ඒ වගේම මංත්‍රී කෙනෙක් ලෙස වසර 10ක් යන තෙක් යලි පත් විය නොහැක.ආපසු පත් වුනොත් ඔහුට විශ්‍රාම ගිය විධායක ජනපති වරප්‍රසාද අහිමිය.කොහොම හරි ආපහු පාර්ලිමේන්තුවටවත් එන්න දෙන්න එපා.
    11082625_10204085923768649_758610931858195005_n.jpg

    මැතිනියගෙ ප්‍රඡා අයිතිය අහෝසි කරාට පස්සෙ රටට හොදක් වුනාද දන්නෙ නෑ නෙහ්....නොදෝමකින් මේ UNP ගොං හැත්ත නිසා තමා රට තාම එක තැන පල් වෙන්නෙ:growl::growl::growl::growl:.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    images

    "මහින්දයාට අපි බයයි මල්ලියේ"

    මහින්දව නවත්වන්න එක එක උප්පරවැට්ටි ගේන්න හදන්නේ වෙන මොනවටද? බයට. මහින්ද ඉල්ලුවොත් දිනන බව මේ හිකනල්ලු ඔක්කොම දන්නවා. ඒ නිසා මහින්දව හිරකරන එක මේ ආණ්ඩුවේ පළවෙනිම කාර්යය.