ලුමියා 920 ට හොඳ හෙඩ්සෙට් එකක් කියන්නකෝ ගන්න හොඳ ?

A. සිරියා;18096632 said:machanla, phone ekak ganna inne budjet eka 25 k wage muladi set karan hitiye..
thama hithan inne 535 ekakata wage yanna, 19 k wage nisa..
eth 35 k wege ita wada honda ekakata yannath hithenawa (awuruddak 2k use karala passe honda ekakata yanna inne).
maximum 35 machan budjet eka..
mokadda ganna honda windos phone eka..
mama mita kalin smart phone use karala na..
android look ekata nam patta asayi, eth windos ekakatama yanna hithuwe lag stuck na, hard use puluwan kiyala kiyana nisa.. anika windos wala performance patta nisa..
idea ekak diyanko machanla![]()
535 එක ගත්තා කියලා අව්ලක් නෑ.ඒ ගානට ඊට වඩා වටින ෆෝන් එකක් නම් නෑ කොහොමත්.
35 තියනවා නම් ලුමියා 730 එකක් ගනින් මචන්.
ෆෝන් එක නම් මැක්සා.
ඉස්සරහ ඇන්ඩ් පිටිපස්සේ කැම් දෙකම සුපිරියටම තියනවා ආයි කියන්න වදන් නැති වෙන්නම.
ෆෝන් එකේ ලුක් එකත් ගොඩක් හොදයි.
පර්ෆෝමන්ස් එලකිරි වගේ 730 එකේ.
බය නැතුව අවුරුදු 3,4 යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.
http://www.mysoftlogic.lk/Phones_Mo...ia_730_Dual_SIM-3a-3-4891-9.html#.VRMEZJPezcQ
![]()

ඩිෆෝල්ට් එන එකම ගනින් බන්.ඒකේ අව්ලක් නෑ නේ.සවුන්ඩ්ස් එහෙම හොදයිනේ.
ඊයේ මගේ ෆෝන් එකේ මෙහම ඇවිත් ටච් එක වැඩ නැතුව ගියා නෙහ් මොකෝ බන් මේකට කරන්නේ
![]()
මොඩල් එක මොකක්ද?
සීන් එක තාම තියනවද?
එක පාරටමද ආවේ?

Lumia 635
dan weda man mobile eka reset kara
man whatsapp eke font eka loku karanna gihin mehama awe![]()
කොයි එකටත් උබ වට්සප් එක අයින් කරලා ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දාලා ආපහු ඉන්ස්ටෝල් කරපන්.
නොන්ස්ටොප් ෆෝන් එක ඕෆ් නොකර දිව්වාමත් ඔහොම වෙනවා.
දවසට විනාඩි 5 වගේ ෆෝන් එක ඕෆ් කරපන්.රෑට ඕෆ් කරලා උදේට ඔන් කරත් කමක් නෑ.විනාඩි 5 වත් ඕෆ් කරපන්.හැමදාම කරන්න බැරි නම් දවස් 2කට පාරක්වත් ෆෝන් එක ඕෆ් කරපන් විනාඩි 5.

Thanks bn 4n eka off num karana ne lesiyen![]()
මම නම් මගේ android phone එක off කරන්නේම නෑ![]()

උඹලගේ thread එක බලලා මමත් ඔන්න ගත්තා Lumia 925 phone එකක්. එලම කිරි තමයි මචන්ලා. මාර සෙල්ලම් ගොඩක් තියෙනවා වගෙයි. මේක genuine ද කියලා බලන code එක කව්රුහරි දන්නවනම් කියන්න බලන්න.