windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ලුමියා 920 ට හොඳ හෙඩ්සෙට් එකක් කියන්නකෝ ගන්න හොඳ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 920 ට හොඳ හෙඩ්සෙට් එකක් කියන්නකෝ ගන්න හොඳ ?

    ඩිෆෝල්ට් එන එකම ගනින් බන්.ඒකේ අව්ලක් නෑ නේ.සවුන්ඩ්ස් එහෙම හොදයිනේ.
     
    • Like
    Reactions: SHANUXLK

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machanla, phone ekak ganna inne budjet eka 25 k wage muladi set karan hitiye..
    thama hithan inne 535 ekakata wage yanna, 19 k wage nisa..
    eth 35 k wege ita wada honda ekakata yannath hithenawa (awuruddak 2k use karala passe honda ekakata yanna inne).
    maximum 35 machan budjet eka..
    mokadda ganna honda windos phone eka..
    mama mita kalin smart phone use karala na..
    android look ekata nam patta asayi, eth windos ekakatama yanna hithuwe lag stuck na, hard use puluwan kiyala kiyana nisa.. anika windos wala performance patta nisa..
    idea ekak diyanko machanla :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18096632 said:
    machanla, phone ekak ganna inne budjet eka 25 k wage muladi set karan hitiye..
    thama hithan inne 535 ekakata wage yanna, 19 k wage nisa..
    eth 35 k wege ita wada honda ekakata yannath hithenawa (awuruddak 2k use karala passe honda ekakata yanna inne).
    maximum 35 machan budjet eka..
    mokadda ganna honda windos phone eka..
    mama mita kalin smart phone use karala na..
    android look ekata nam patta asayi, eth windos ekakatama yanna hithuwe lag stuck na, hard use puluwan kiyala kiyana nisa.. anika windos wala performance patta nisa..
    idea ekak diyanko machanla :)

    535 එක ගත්තා කියලා අව්ලක් නෑ.ඒ ගානට ඊට වඩා වටින ෆෝන් එකක් නම් නෑ කොහොමත්.
    35 තියනවා නම් ලුමියා 730 එකක් ගනින් මචන්.
    ෆෝන් එක නම් මැක්සා.
    ඉස්සරහ ඇන්ඩ් පිටිපස්සේ කැම් දෙකම සුපිරියටම තියනවා ආයි කියන්න වදන් නැති වෙන්නම.
    ෆෝන් එකේ ලුක් එකත් ගොඩක් හොදයි.
    පර්ෆෝමන්ස් එලකිරි වගේ 730 එකේ.
    බය නැතුව අවුරුදු 3,4 යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    http://www.mysoftlogic.lk/Phones_Mo...ia_730_Dual_SIM-3a-3-4891-9.html#.VRMEZJPezcQ
    Lumia-730-Dual-SIM-hero1.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 535 එක ගත්තා කියලා අව්ලක් නෑ.ඒ ගානට ඊට වඩා වටින ෆෝන් එකක් නම් නෑ කොහොමත්.
    35 තියනවා නම් ලුමියා 730 එකක් ගනින් මචන්.
    ෆෝන් එක නම් මැක්සා.
    ඉස්සරහ ඇන්ඩ් පිටිපස්සේ කැම් දෙකම සුපිරියටම තියනවා ආයි කියන්න වදන් නැති වෙන්නම.
    ෆෝන් එකේ ලුක් එකත් ගොඩක් හොදයි.
    පර්ෆෝමන්ස් එලකිරි වගේ 730 එකේ.
    බය නැතුව අවුරුදු 3,4 යුස් කරන්න පුලුවන් අව්ලක් නැතුව.

    http://www.mysoftlogic.lk/Phones_Mo...ia_730_Dual_SIM-3a-3-4891-9.html#.VRMEZJPezcQ
    Lumia-730-Dual-SIM-hero1.jpg

    thanks machoo :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයේ මගේ ෆෝන් එකේ මෙහම ඇවිත් ටච් එක වැඩ නැතුව ගියා නෙහ් මොකෝ බන් මේකට කරන්නේ :sorry:

    00eoqDm.png

    මොඩල් එක මොකක්ද?
    සීන් එක තාම තියනවද?
    එක පාරටමද ආවේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 635

    dan weda man mobile eka reset kara

    man whatsapp eke font eka loku karanna gihin mehama awe:baffled:

    කොයි එකටත් උබ වට්සප් එක අයින් කරලා ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දාලා ආපහු ඉන්ස්ටෝල් කරපන්.
    නොන්ස්ටොප් ෆෝන් එක ඕෆ් නොකර දිව්වාමත් ඔහොම වෙනවා.
    දවසට විනාඩි 5 වගේ ෆෝන් එක ඕෆ් කරපන්.රෑට ඕෆ් කරලා උදේට ඔන් කරත් කමක් නෑ.විනාඩි 5 වත් ඕෆ් කරපන්.හැමදාම කරන්න බැරි නම් දවස් 2කට පාරක්වත් ෆෝන් එක ඕෆ් කරපන් විනාඩි 5.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කොයි එකටත් උබ වට්සප් එක අයින් කරලා ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දාලා ආපහු ඉන්ස්ටෝල් කරපන්.
    නොන්ස්ටොප් ෆෝන් එක ඕෆ් නොකර දිව්වාමත් ඔහොම වෙනවා.
    දවසට විනාඩි 5 වගේ ෆෝන් එක ඕෆ් කරපන්.රෑට ඕෆ් කරලා උදේට ඔන් කරත් කමක් නෑ.විනාඩි 5 වත් ඕෆ් කරපන්.හැමදාම කරන්න බැරි නම් දවස් 2කට පාරක්වත් ෆෝන් එක ඕෆ් කරපන් විනාඩි 5.

    Thanks bn 4n eka off num karana ne lesiyen :shocked:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks bn 4n eka off num karana ne lesiyen :shocked:

    මම හිතුවා එහෙම වෙන්න ඇති කියලා.
    මිනිස්සු වගේ තමා බන් සමහර වෙලාවට ඉලෙක්ට්‍රොනික් ඩිවයිසසුත්.
    මිනිහෙක්ට උනත් දවසට නින්දක් ඕන වගේම තමා ඒවටත් පොඩි රිලැක්ස් එකක් ඕන.
    එක දිගට දිව්වාම පිස්සු නටන්න ගන්නවා.
    දවසකට පාරක්වත් විනාඩි 5 ඕෆ් කරපන්.
    උබ බොක දාන ගමන් ෆෝන් එක ඕෆ් කරපන්.
    උබ බොක දානකොටත් ෆෝන් එක යුස් කරනවා නම් උබ නානකොට,ඇග හොදනකොට ෆෝන් එක ඕෆ් කරලා පලයන්.වැඩේ ඉවර වෙලා ඇවිත් ඔන් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Office Lens

    මේක පට්ට ඇප් එක.
    අද සෙට් උනේ මට.
    ක්ලාස් යන අයට,ලෙක්චර්ස් යන අයට එහෙම ගොඩක් ඕන වෙනවා.

    c215668f-b946-4967-8d18-9c013dcffef4

    Office Lens trims, enhances and makes pictures of whiteboards and docs readable, and saves them to OneNote. You can use Office Lens to convert images to PDF, Word and PowerPoint files too.

    Office Lens is like having a scanner in your pocket. Like magic, it will digitalize notes on whiteboards or blackboards. Always find important documents or business cards. Sketch your ideas and snap a picture for later. Don't lose receipts or stray sticky notes again!

    http://www.windowsphone.com/en-us/store/app/office-lens/5681f21c-f257-4d62-83f5-5341788a5077

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mamath gaththa ekak

    උඹලගේ thread එක බලලා මමත් ඔන්න ගත්තා Lumia 925 phone එකක්. එලම කිරි තමයි මචන්ලා. මාර සෙල්ලම් ගොඩක් තියෙනවා වගෙයි. මේක genuine ද කියලා බලන code එක කව්රුහරි දන්නවනම් කියන්න බලන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹලගේ thread එක බලලා මමත් ඔන්න ගත්තා Lumia 925 phone එකක්. එලම කිරි තමයි මචන්ලා. මාර සෙල්ලම් ගොඩක් තියෙනවා වගෙයි. මේක genuine ද කියලා බලන code එක කව්රුහරි දන්නවනම් කියන්න බලන්න.

    සෙටින්ග්ස් වල තියනවා අබවුට් ෆෝන් කියලා.ඒකෙදි උබේ ෆෝන් එකේ මොඩල් එකයි,ඕ එස් වර්ශන් එක හරියට පෙන්නනවානම් අව්ලක් නෑ.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචන්ලා මම windows 535 4n එකක් use කරා යාලුවෙක්ගෙ එකක්,,,,,,,

    පට්ට 4n ඒක​:love::love::love:

    මටත් windows එකක් ගන්න ආස හිතුනා,, තව මාස 3ක් විතර ඉවසන්න පුලුවන්,,,,:D
    20000 budget ,, 535 එකට වඩා හොඳ 4n එකක් එය්ද​?:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.